The title of the page
අලුත්ම උපසිරැසි

Hacked (2020) Sinhala Subtitles |යක්ෂයාට කොහෙන්ද වයසක්| සිංහල උපසිරැසි සමග | (18+)

hacked 2020 sinhala sub

තමන්ගේ දේවල තමන් ලගම තියා ගන්න ඒවා බෙදාගන්න එපා (මොනවද මු මේ කියන්නේ කියලා බලනවද) මෙහෙමයි තමන්ගේ වටිනා ෆොටෝ වෙනත් තමන් මේ දේ එලියට ගියොත් තමන් විනාස වෙයි කියලා හිතෙන ඕනේ හැම දෙයක් ම සමාජ මාධ්‍යවලට දාන්න එපා මොකද එහෙම කියන්නේ ඒවා හැකර් කෙනෙක්ට හම්බුනොත් ජීවිතේම විනාසයි .දැන් හිතයි මන් …

Read More »

Manaroopa (2019) Sinhala Subtitles | උම්මත්තකයින්ගේ සෙල්ලම | සිංහල උපසිරැසි සමග |

Manaroopa (2019) Sinhala Subtitles

ඔන්න මේ පාර තරමක් වෙනස් කන්නඩ චිත්‍රපටයකට sinhala sub එක අරගෙන තමා මම ආවේ… හරියටම කීවොත් සයිකෝ චිත්‍රපටයක් අරගෙන.. මේ චිත්‍රපටය 2019 අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපටයක්..මේකේ අධ්‍යක්ෂණය දිහාවට හැරුනම Kiran Hedge තමා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. IMDB දර්ශකයේ 7.2/10 ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස DILEEP …

Read More »

Raju Gari Kidnap (2020) Sinhala Subtitle| පැහැරගැනීම | සිංහල උපසිරැසි සමග|

Raju Gari Kidnap Sinhala Sub

ඔන්න එහෙනම් යාලුවනේ ආයෙ සැරයක් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග …. මම කිව්වට මම විතරක් නෙමේනේ මමයි අපේ නිත්‍යා රූපසිංහ අක්කයි……… හැබැයි මේ පාර ගෙනල්ල තියෙන්නෙ තෙලිඟු සිනමා සිත්තමක්……. ලස්සනම ලස්සන ආදර කතාවක්….(Raju Gari Kidnap Sinhala Sub) මේ කතාවෙ කියවෙන්නේ තමන්ගෙම කියකා චිත්‍රපටියක් කරන්න යන කොල්ලෙක් …

Read More »

Trance (2020) Sinhala Subtitles | ආවේශය | සිංහල උපසිරැසි සමග |

Trance 2020 Sinhala Sub

Trance 2020 Sinhala Sub Trance කියන්නේ මලයාලම් සිනමාව ගැන තිබුනු සමහර මතිමතාන්තර බිමට සමතලා කරපු ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් මලයාලම් ෆිල්ම් එකකින් ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගස්වැල්, මීදුමින් වැහුන කඳු, ළිං පොකුණු, ගංගා ඇල දොල, රා කඩ, මඤ්ඤොක්කා, ඌරු මස්, කෑම වට්ටෝරු වගේ දේවල්නේ(හරියට නිකං ලංකාවේ ඕවා නෑ වගේ). ඊට අමතරව …

Read More »

Hit (2020) Sinhala Subtitles | රුදුරු පලිගැනීම | සිංහල උපසිරැසි සමග |

hit 2020 sinhala sub

Hit 2020 Sinhala Sub   සුභ දවසක් වේව සියලු දෙනාටම. ඔන්න අද ඩිජිටල් පිටපත් රිලීස් උන තෙලිඟු සලරුවක් තමා අරගෙන ආවෙ. ඉතින් මේක මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම තෙලිඟු ත්‍රිලර් චිත්‍රපටය කියල කියන්න පුලුවන්. මේක කරමු කියල මා එක්ක එකතු උනේ අපේ අංජුල උමේෂ් අයියන්ඩි තමා. මීට කලින් දෙන්න තිබුණ …

Read More »

Pancharaaksharam (2019) Sinhala Subtitles |කාල චක්‍ර පුස්තකය|සිංහල උපසිරැසි සමග|

Pancharaaksharam Sinhala Sub

Pancharaaksharam Sinhala Sub ඔන්න එහෙනම් කට්ටිය වෙනදා වගේ අදත් දමිල සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග [චූටි හිතුවක්කාරයා ] මේක අමුතුම කතාවක් බලමු විස්තර ටිකක්…2019 දෙසැම්බර් මස 27 වන දින ඉන්දියාවෙදී නිකුත් වූ මෙම සිනමා සිත්තම Mystery/Thriller යන කැටගරි වලට වැටිලා තියෙනවා , IMDB අගය 6.7/10 ක් ලබාගෙන …

Read More »

Krishna Rao Supermarket (2019) Sinhala Subtitles |උන්මත්තකයෙකුගේ පලි ගැනීම| සිංහල උපසිරැසි සමග |

Krishna Rao Supermarket Sinhala Sub

Krishna Rao Supermarket Sinhala Sub සුබ දවසක් යාලුවො ඔක්කොටම… මේක තමයි මගෙ 6 වන උපසිරසිය.. වගේම මදුශංක බන්ඩාර සහෝදරයාගේ 7 වෙනි උපසිරසිය අද මං ගෙනාවේ Drama/Thriller ගණයේ 2019/10/18 දින රිලීස් වුන චිත්‍රපටයක්… ඒක තමයි Krishna Rao Supermarket,… මේකෙ ඉන්න අය තමයි.. Amar, Anjali Anusha, Sd.M. Basha යන අය….මේකෙ අධ්‍යක්ශක තමයි, …

Read More »

365: Repeat the Year (2020) E01-E02 Sinhala Subtitles | නැවත පිහිටුවීම | සිංහල උපසිරැසි සමග |

365 repeat the year e01 e02 sinhala subtitles

  ඔන්න ඉතින් අළුතෙන්ම රිලීස් වුණ Kdrama එකකට තමයි අද උපසිරසි අරන් එන්නෙ. 2020 අවුරුද්දේ ආපු තවත් සුපිරි ගණයේ Kdrama එකක් තමා 365 Repeat of the year කියන්නෙ.. තාම Ongoing Drama එකක්..මේ වෙද්දි එපිසෝඩ් 4 ක් ඇවිල්ලා තියනවා..තව එපිසෝඩ් 20 ක් එන්න තියනවා..පළවෙනි එපිසෝඩ් එකේ ඉදන් ම කුතුහලය නියමෙට තියනවා..පට්ටම …

Read More »

Vagabond 2019 S01 E16 Sinhala Subtitles |අවසානය ඇරඹුමක් විය|සිංහල උපසිරැසි සමග

vagabond කතාමාලාවේ අවසාන කොටසට උපසිරස අරගෙන ආවා,සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, ගෝ හේරි සුවය ලබල NIS එකට නැවත පැමිණීම සිද්ධ වුනා, ඒ වගේම ජෝන් සහ මාර්ක් සමාගම සහ ජනාධිපතිතුමා අතර සිදුවුන ගණුදෙනුව හෙලිවුන නිසා  ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තත්වයකට ඇවිල්ලා තියනවා, ඒ වගේම ඕ සැන්ග් මී අවසාන …

Read More »

Enter the Fat Dragon (2020) Sinhala Subtitles |අසාමාන්‍ය පුරුද්දක්| සිංහල උපසිරැසි සමග |

Enter the Fat Dragon Sinhala Sub

ආයුබෝවන් කියලා පිලිගන්නවා හැමෝවම වයිරස් එකක් ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ඔන්න අරන් ආවා සුපිරියක් මේක කරන්න පටන් ගත්තේනම් ගොඩ දවසකට කලින්.. නමුත් තිබුන වැඩ රාජකාරි එක්ක මේ වැඩේ පස්සට ගියා. ආපහු පටන් ගත්තේ.. මමත් ගෙදරට වෙලා ඉන්න අවස්තාවේ(Enter the Fat Dragon Sinhala Sub) එහෙනම් අද අරගෙන ආවේ 2020 / …

Read More »

Login