අලුත්ම උපසිරැසි

Mojin: The Lost Legend (2015) Sinhala Subtitles|සොහොන් මංකොල්ල කරුවන්|සිංහල උපසිරැසි සමග|

Mojin-The-Lost-Legend 2015

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 2015 නිකුත් වුනු චයිනීස් චිත්‍රපටියක්…Mojin – The Lost Legend .. මේක මේ වෙනකොට IMDB අගය 6.0 අරගෙන තියනවා..ඒවගේම තමයි.. බය නැතුව කට්ටියට කියන්න පුළුවන්.. මේක එක දිගට කම්මලි නැතුව බලන්න පුළුවන් එකක් කියලා..IMDB වලත් මේක වර්ගී කරනය කරලා තියෙන්නේ Action, Adventure, Drama ලෙසයි.පුරා පැය 2 …

Read More »

The Mandalorian (2019) S01 E02 Sinhala Subtitles|ගනුදෙනුවක්!| සිංහල උපසිරැසි සමග

ඉතින් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් ඔන්න අරගෙන ආවා .කතාව ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ .පලවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා.පට්ටම කතාවා නේද? කම්මැලි කමක් එහෙම දැනුනේ නැහැ නේ. පලවෙනි එපිය ගැන පොඩ්ඩක් ලාවට මතක් කර ගම්මු.මැන්ඩලෝරියානු ජාතිකයෙක් ඉන්නවා මතක ඇතිනේ එයා සල්ලි වලට වැරදි කාරයෝ හරි ඕනෙම කෙනෙක් අල්ලන අයෙක් …

Read More »

The Mandalorian (2019) S01 E01 Sinhala Subtitles|සල්ලිද? ජිවිතයක්ද?| සිංහල උපසිරැසි සමග

Jon Favreau විසින් නිර්මාණය කරපු The Mandalorian කතා මාලාවේ සිද්දවෙන්නෙ Jedi නැවත පැමිණීමෙන් වසර පහකට පස්සෙ සිදුවීම් තමයි, ඒත් මේක නව ජනරජයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, දඩයම්කරුවෙකු ගැන අවධානය යොමු කරලා තියෙනවා. නිදහස් තුවක්කු දඩයක් කරුවෙක් කිව්වොත් හරි.Jedi නිදහසේ දඩයම් කරනවා කිව්වොත් හරි.හැබැයි නිකම්ම නෙවෙයි සල්ලි වලට. මේක අයිති වෙන්නෙ Action, …

Read More »

Hostages (2019) S01E03 Sinhala Subtitles|මේ වෑයම පලා යන්නද?.|සිංහල උපසිරැසි සමග|

ඉස්සර වෙලාම කියන්න ඕනි Hostage කියල කියන්නෙ කුතුහලය කියන දේ උපරිමෙන්ම තියෙන ඉන්දියන් සීරියස් එකක් කිව්විත් මං හරි. දැන් ඉතින් මේ වෙනකොට ඔයාලා කොටත් දෙකක්ම නරඹලනෙ ඉන්නෙ.. අද ඔන්න තුවෙනි කොටස අරගෙන තමයි ඇවිත් ඉන්නෙ.. මුලින්ම කලින් කතාවත් ටිකක් මතක් කරගෙන ඉමු… “කඩාකප්පල් කිරීම” කියන Topic එකෙන්ම හැමෝටම තේරෙන්න ඇති …

Read More »

Hostages(2019) S01 E02 Sinhala Subtitles | කඩාකප්පල් කිරීම | සිංහල උපසිරැසි සමග |

පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් Hostages කියන්නෙ කොහොම කතාමාලාවක් ද කියලා හිතාගන්න පුළුවන් නේ..කුතුහලය , ත්‍රාසය ඔක්කොම තියන සුපිරි සීරීස් එකක්..ඉතින් කලින් එපිසෝඩ් එකේ මොකක්ද වුනේ කියලා අපි කෙටියෙන් බලලා ඉමු.. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති අර කෙල්ලෙක්ව ප්‍රාණ ඇපයට අරගෙන බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරගෙන හිටපු අර කොල්ලව ප්‍රිතිවි …

Read More »

Guna 369 (2019) Sinhala Subtitles|ද්‍රෝහීන්ගෙන් කල වියරු පලිගැනීම|සිංහල උපසිරැසි සමග|

” වැරැද්ද මගේ , වෙන අයට උදව් කරන්න ගිහින්.. මගේ පවුලේ අයව අපහසුතාවයට පත් කලා.. මේ අම්මව දුකට පත් කලා.. එයා කිව්ව හරි.. මං ගැන හිතන කාටවත් මොකුත්ම වෙන්න බෑ.. මං ගැන හිතන කාටවත් කොහෙත්ම මොකුත් වෙන්න බෑ.. “ අපි වෙසෙන සමාජයත් , අපි ආශ්‍රය කරන යාලුවනුත් මතු පිටින් පේන්න …

Read More »

Hostages (2019) S01E01 Sinhala Subtitles|තර්ජනය|සිංහල උපසිරැසි සමඟ|

කුතුහලය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ?  පටන් ගැන්මෙ ඉදන් අවසානය වෙනකන් එක දිගට බලන්න පුළුවන් සීරීස් එකකට කැමති ද ?  Thriller ගතිය උපරිම සීරීස් එකක් බලන්න කැමති ද ?  එහෙනම් මෙන්න ඒකට හරියනම එක.. පළවෙනි එපිසෝඩ් එකෙන් ම අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ශුවර්.. මේ එපිසෝඩ් එක ඉවර වෙනකන් බලන්න… …

Read More »

X-Men: Days of Future Past (2014) Sinhala Subtitles|අනගතයේ පසුගිය දවසක්|සිංහල උපසිරැසි සමග|

X-Men: Days of Future Past (2014) ROGUE CUT BluRay X-Men ගැන අලුතන් කතාවක් කියන්න ඕනේ කරන්නේ නැහැ නේ .මොකද මේ ලගදිත් කතාවක් ආවනේ.මන් අද උපසිරැසිය ඇරගෙ ආවේ 2014 නිකුත්වුන කතාවකට .පරණයි තමයි එත් කතාව පට්ට ගොඩක් අය බලලා ඇති නොබලමු අයත් ඇතිනේ ඒ නිසා මන් මේ මේකට සිංහල උපසිරසියක් හැදුවා …

Read More »

Angel Has Fallen (2019) Sinhala Subtitles | හොදම යාලුවෙක් නිසා | සිංහල උපසිරැසි සමග|

ඔන්න ටික කාලෙකට පස්සේ ආයෙත් අරගෙන ආව සුපිරිගනයේ ක්‍රියාදාම ෆිල්ම් එකක් .නමින්ම මොනාහරි දෙයක් මතක් වෙන්න ඇති කියලා හිතනවා ,හරි එහෙනම මතක් උනේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ අපි හිමිට කතාව මතක්කර ගම්මු. මේක ඇත්තම මේ ෆිල්ම් සිරියස් එකේ තුන්වෙනි කතාව මිට කලින් මේ වගේම ෆිල්ම් දෙකක් ඇවිල්ලා තියෙනවා. Olympus …

Read More »

Aruvam (2019) Sinhala Subtitles |ආත්මීය පලිගැනීමක්| සිංහල උපසිරැසි සමග |

ඔන්න අදත් අරගෙන ආවා සුපිරි Mystery/Horror චිත්‍රපටියකට සබ් එක..මේකෙ නම තමයි “ARUVAM” IMDb Ratings වල 5.3/10 ක අගයක් මේ චිත්‍රපටියට හම්බවෙලා තියනවා…මේකේ කතා නායකයා වෙන්නෙ ජගන්..ජගන්ගෙ චරිතයට පන පොවන්නෙ සුපිරි නලු සිද්ධාර්ත්..මේ හෑලි වැඩක් නෑනෙ අපි කතාව පැත්තට ගිහින් බලමු.. ජගන් කියන්නෙ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ වැඩ කරන දක්ෂ නිළධාරියෙක්..මෙයාට ඕනම …

Read More »

Login