The title of the page
The Ice Road 2021 Sinhala sub
The Ice Road 2021 Sinhala sub
5.6
45

The Ice Road (2021) Sinhala Subtitles | අයිස් පාරේ ක්‍රියාන්විතය | සිංහල උපසිරැසි සමඟ

(The Ice Road 2021 Sinhala sub)

කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද 2021 රිලීස් උන අලුත් ෆිල්ම් එහෙකට සබ් අරන් ආව ෆිල්ම් එකෙ ස්ටෝරිය කෙටියෙන් කියනවනම් මේකෙ වෙන්නෙ උමගක වැඩ කරන කම්කරුවන් පිරිසක් ඒ උමග කඩන් වැටිල ඇතුලෙ හිරවෙනවා..

ඒක වෙන්නෙ එක නොසැලකිලිමත් සේවකයෙක් නිසා එතනින් පස්සෙ එයාලව එලියට ගන්න හදන උත්සාහයක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ..

★ Director:- Jonathan Hensleigh

★ Writer:- Jonathan Hensleigh

★ Category:-Adventure,Drama,Thriller

★ Release Date:- 25 June 2021 (USA)

★ Country:- USA

★ Running Time:- 1h and 49min

★ IMDB Rate:- 5.6/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Netflix පිස්සා

    White lines Spanish tv series එකට සබ් ඕනි

  4. Thanks . Spirit untainted 2021 සබ් එකත් දෙන්නෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login