The title of the page
Fatherhood 2021Sinhala Subtitles
Fatherhood 2021Sinhala Subtitles
6.7
67
94

Fatherhood (2021) Sinhala Subtitles | තාත්තා | සිංහල උපසිරැසි සමඟ

(Fatherhood (2021) Sinhala Subtitles) මැට් ලොජ්ලින් කියන්නෙ සරල මනුස්සයෙක්.තමන් ආදරය කරලා විවාහ කරගත්ත ලීස් ලොජ්ලින් එක්ක විවාහ වුන දෙන්නෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න මග බලාගෙන හිටියේ.ඒ තමන්ගෙම කියලා දරුවෙක්.ඒ හීනෙ හැබෑ කරලා ලීස් දරුවෙක්ට උපත දෙනවා.ඒක තමගෙ සතුටුදායකම දවස වුණත් අවාසනාවකට ලීස්ට ජීවිතයෙන් සමුගන්න සිද්දවෙනවා දරු ප්‍රසූතියෙන් දවසකට පස්සෙ.මැට් ලොජ්ලින් තමන්ගෙ තමන්ගෙ කුළුඳුල් දරුවත් එක්ක මේ ලෝකෙ තනිවෙනවා.ඒත් මේ තාත්තා තමන්ගේ දරුවා තනියම හදා වඩා ගන්න තීරනය කරනවා….

                   එහෙනං යාළුවනේ මම අද ඔයාටල අරගෙන ආවේ 2021 ජූනි 18 Netflix platform එක හරහා නිකුත් වුණ Fatherhood චිත්‍රපටිය.සෝනි පික්චර්ස් මේ චිත්‍රපටිය සිනමාහල්වල තිරගතකරන්න නියමිතව තිබුනත් කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා නෙට්ෆ්ලික්ස් ආයතනයට විකුණා දමනු ලබනු අතර ජූනි 18 ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වුන මේ චිත්‍රපටියට විචාරකයින්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා.IMDb අගය 6.7 කුත් කුණු තක්කාලි අගය 67% කුත් ගූගල් පරිශීලකයින්ගේ 94%ක කැමැත්තකුත් ලබාගන්න මේ චිත්‍රපටියට පුළුවන් වුණා.ප්‍රධාන වශයෙන් ඔයාලා කවුරුත් දන්න Kevin hart මේකට රංගනයෙන් දායක වෙනව…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. මයිකි

    තැන්ක්ස් සහො සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login