The title of the page
Contact (1997) Sinhala Subtitles
Contact (1997) Sinhala Subtitles
7.5
66
85

Contact (1997) Sinhala Subtitles | “ඇත්තටම ඇය කාලය හරහා ගියාද” | සිංහල උපසිරැසි සමඟ

(Contact (1997) Sinhala Subtitles)

…අහ් කොල්ලනේ ඔන්න කාලෙකින් ආවා උපසිරැසියක් අරගෙන. කතාව මගහැර ගන්න එපා අපරාධයක්…             

…………”ස්පාර්ක්” නැත්නම් “එලී” එහෙමත් නැත්නම් “ඩොක්ටර් ඇන් ඇරෝවේ”………….

මන් එළි කියන නමම ගන්නම් ඒක ලේසියි. ඒත් ඊට කලින් කතාවේ සුලමුල හොයලා ඉමොකෝ. ඩිරෙක්ටර් කවුද එතකොට මේකේ බජට් එක කොහොමද කියන ඔය ටික ගැන කෙටියෙන් දාන්නම් මොකද මන් දන්නවා කියව කියව ඉන්න එපා වෙනවා කියලා

ඔන්න ඒනම් හරි වැඩි කතා බතා ඕන නෑ යමු කතාවෙ ස්ටෝරි ලයින් එක පැත්ත්ට හරි ඉතිං මන් ගත්තේ එළි කියපු නමනේ එයාගෙන් කතාව පටන් ගන්නම්….ඉතිං මේ ඇලි කියන ගෑන් ළමයා පුංචි කෙල්ල කාලේ ඉදලම කැමැත්තෙන් ඉන්නේ තාරකා විද්‍යාඤයෙක් වෙන්න. ඉතිං කෝම හරි වයස අවුරුදු 8 දී තාත්තා මැරෙනවා. ඉතිං තාත්තත් මැරුනට පස්සේ මෙයා තනි වෙනවා. මෙයාට අම්මත් නෑ අම්මත් පුංචි කාලේදිම දාලා යනවා. මෙයා අනාත් නිවාසේ හැදී වැඩෙනවා. අනික මෙයා ෆට්ට දක්ශයි පුංචි කෙල්ල කාලෙදිම ගණන් ව්ද්‍යාව වගේ ඔය දේවල්වලට. කෝම හරි ඉතිං මෙයා ඉගෙනගෙන විද්‍යාඤයෙක් වෙනවා.
ඊට පස්සේ මෙයා පරීක්ශනයක් පටන් ගන්නවා AAF කියලා.මෙකේන් තරුවක් ගැන පරීක්ශන කරනවා සෑහෙන කාලෙකට කලින් කර කර හිටපු එකක් තමා මෙයා මේ ඇදලා ගන්නේ. ඉතිං ඒ තරුවේ නම “වේගා” ඉතිං මේ තරුවෙන් සංඤාවක් එවනවා ඒ සංඤාව තියෙන්නෙ කෝඩ් කරලා. ඒක විසදුවාට පස්සේ ඒකේ ඇතුලේ මොකක් තියෙයිද….?

   කතාව බලන ඔයාට රසවින්දනය ඉතිරියි….

තෙරුවන් සරණයි., බුදු සරණයි එහෙනම් ඔන්න අපි ගියා…

  තවත් ලස්සන කතාවක උපසිරැසියකින් හමුවෙමු….

               

                    මම :- දර්ශන ප්‍රදීප් (දරා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    නියමයි. මේ වගේ 90 දශකයේ වෙන වෙබ් සයිට් වලිනුත් උපසිරැසි දීලා නැති හොද ෆිල්ම් දිගටම උපසිරැසි කරන්නකෝ සහෝ.

    80 දශකයේ හා 90 දශකයේ Horror movies ටිකක් සබ් දෙන්නකෝ සහෝ.

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.

    පුලුවන් නම් දිගටම මේ වගේ 90 දශකයේ චිත්‍රපට සබ් දෙන්න. අනික් වෙබ් සයිට් වල නැති උපසිරැසි දෙනවා නම් හරිම වටිනවා. 90 දශකයේ – 80 දශකයේ හොඳ Horror movies ටිකක් සබ් දෙන්නකෝ.

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. රුවිනි අපේක්ෂා

    බොහොම ස්තූතියි….. 🤩🤩❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login