The title of the page
Phantom Detective (2016) Sinhala Subtitles
Phantom Detective (2016) Sinhala Subtitles
6.3
86
95

Phantom Detective (2016) Sinhala Subtitles |”අද්භූත රහස්පරීක්ෂකයා”| සිංහල උපසිරැසි සමඟ

(Phantom Detective (2016) Sinhala Subtitles) මේ දවස්වල Taxi Driver කතාමාලාව නිසා කතාබහට ලක්වෙන චරිතයක් තමයි Lee Jae Hoon කියන්නෙ.ඔහුත් සමඟ Go Ara මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනවා. මෙම චිත්‍රපටය නිකුත් වුනේ නම් 2016 වර්ෂයේ දී. 
හොන්ග් ගිල් දොන්ග් කියන්නෙ රහස්පරීක්ෂකයෙක්. එයා එයාගෙ අම්මව මරපු පළිය ගන්න කිම් බියොන්ග් දොන්ග් කියලා කෙනෙක් හොයාගෙන යනවා. ඒ ගියත් එයාට ඔහුව හමුවන්නේ නෑ. ඒ වෙනුවට ඔහුට අපූරු මිතුරියො දෙදෙනෙක් මුණහැහෙනවා. කිම් බියොන්ග් දොක්ට  මොකද වුනේ? ඇයි එයා හොන්ග් ගිල්ගෙ අම්මව මැරුවේ ? කවුද මේ මිතුරියො දෙන්නා ? මේ හැමදේකට උත්තර  චිත්‍රපටය නරඹලාම  දැනගන්න.
” ඔයාලා වගේ යක්ෂයො නැති කරලා දාන එක තමා මගේ රාජකාරිය “
 තවත්  උපසිරැසියකින් නැවත හමුවෙමු.
 – ජය !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

7 comments

  1. Thank you❤ තවත් ලස්සන කොරියානු කතා ගේන්න😍

  2. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! දිගටම කොරියන් movies සහ කොරියන් කතාමාලා වලට සබ් දෙන්න සිස්!

  3. මෙ නන්ගි සතියකට සැරයක් වත් කොරියන් film sub දුන්නෙ නැත්නම් සුදු වෑන් එකේ ඇවිත් උස්සන් යනව හොඳේ . නොකීවා කියන්න එපා 😏

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. බොහෝම ස්තූතියි

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login