අලුත්ම උපසිරැසි

The Mandalorian (2019) S01 E05 Sinhala Subtitles |මිනිසාමයි ලොව තිරිසන් වන්නේ !| සිංහල උපසිරැසි සමග

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කට්ටියම.මේ පාර කතාව පටන් ගන්නෙම සටනකින්..ඉතින් සටනක් මැන්ඩලෝරියානු ජාතිකයා දිනනවා එත් යානේටනම් ගොඩක් අලාභ වෙනවා ඉතින් කොහොම හරි යනවා හදන්න.හදන්න සල්ලිත් ඕනේ නිසා මැන්ඩලෝරියානු ජාතිකයා සල්ලි හොයන්න වැඩක් ඉල්ලනවා එතැන් ඉන්න කෙනෙක් වැඩ නම් දෙනවා .එතනින් එහාට කතා කියන්න යන්නේ නැහැ. එහෙනම් කට්ටිය බලලා …

Read More »

Nivaasi (2019) Sinhala Subtitles | ජිවිතය සොයා | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අදත් ලස්සන ෆිල්ම් එක්කකට සිංහල උපසිරැසියක් ගෙනවා. හොදයි දැන් මං කියන්නන් ෆිල්ම් එක ගැන. මෙක ඇවිත් ජිවිත සොයා යන ගමනක් ඒ ගමන තුල වෙන දෙවල් ටික තාම ෆිල්ම් එකේ සිද්ද වෙන්නේ ඒ ජිවිතය සොයා යන්නේ තමුංගේ පොඩී කාලේ ගැන දන්නේ නැති නිසා තාත්තා විසින් පුතා යවනවා …

Read More »

The Mandalorian (2019) S01 E04 Sinhala Subtitles|ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්| සිංහල උපසිරැසි සමග

මුලින්ම සමාවෙන්න ඕනේ .මොකද සබ එක පරක්කු උනා නේ..ඇත්තම කතාව කියනවනම් මතක් උනේ නැහැ .😬 ඇත්තම කියන්න එපැයි.හරි හරි දැන් ඕවා මේවා දැක නැහැ කතාවට බහිමුද?  මැන්ඩලෝරියානු ජාතිකයා මතක ඇතිනේ තුන්වෙනි එපියේ මෙයා අර පොඩි ළමයත් අරගෙන වෙන ග්‍රහලෝකයකට පැනලා යන්න හදනවා නේ.ඉතින් මෙයාලා හම්බෙනවා හොද ග්‍රහලෝකයක්.ඉතින් එයාලා එහෙට වෙලා …

Read More »

Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles |කන්‍යාවිය සුරකින ආත්මය|සිංහල උපසිරැසි සමඟ|

ආයුබෝවන් සිනමා රසික සැමට..ඔන්න ආයෙම මම තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙනයි ආවේ. Raju Gari Gadi චිත්‍රපට මලාවේ තුන්වන චිත්‍රපටයට තමයි මේ.. ඉතිං එහෙම කිව්වට මේවයෙ කතාවල් එකින් එකට සම්බන්ධ නෑ.. ඉතිං කලින් ඒව බැලුවෙ නෑ කියල එහෙම අවුලක් වෙන්නෑ.. 2019 ඔක්තෝබර් 18 වෙනිදා තමයි මෙය තිරගත කිරීම ආරම්භ කලේ.. …

Read More »

Hostages (2019) S01E06 Sinhala Subtitles|ප්‍රෙහේලිකාවේ කොටස්|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න එහෙනම් Hostages හයවෙනි කතාංගය තමා ඔයාලට මම අරගෙන එන්නෙ.. ඉතින් පොඩ්ඩක් පරක්කු වුනා.. ඒකට සමාව ඉල්ලන ගමන් අපි බලමු කලින් එපිසෝඩ් එකේ මොකද වුනේ කියලා… පසුගිය කොටසෙන්….. කලින් කතාවෙ මුලදි නම් වෙන්නෙ ගොඩක්ම දුක් හිතෙන දෙයක්නෙ. කතාව පටන් ගන්නකොටම සංජේට වෙඩි වදිනවා. සංජේව කොහෙටවත් අරන් යන්නත් බෑ. ඒ අස්සෙ එකෙක් …

Read More »

Abominable (2019) Sinhala Subtitles|එවරස්ට් වෙත!|සිංහල උපසිරැසි සමග|

Abominable

සුභ දවසක් යාලුවනේ… Abominable 2019 වසරේ තිරගත උන Fantasy හා Adventure ගණයට අයත්වෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 37 දාවනය වන ලස්සන චිත්‍රපටයක්….ඒ වගේම මෙකේ IMDb අගය 7/10 වගේම , කුණු තක්කාලි අගය 80% හා 86% මේ චිත්‍රපටයට කැමත්ත පල කරලා තියෙනවා…. මුල්ම නිකුත් වීම 2019 සැප්තැම්බර් 12 (සිංගප්පූරුවේදී)සිද්දවෙලා තියෙනවා..අධ්‍යක්ෂණය …

Read More »

Rambo:Last Blood (2019) Sinhala Subtitles|ඔබ වෙනුවෙන් පලිගන්නම්|සිංහල උපසිරැසි සමග|

හරි ඔන්න කාලෙකට පස්සේ තව අලුත් ෆිල්ම් එකක් එක්ක තමයි ඔයාලව මුණ ගැහෙන්න ආවේ.එහෙනම් වැඩි කතාබහ නැතුව කතාවට බහිමු නේද? රැම්බෝ ගැන හැමෝම දන්නවානේ මේක තමයි අලුතෙන්ම නිකුත්වුනු කතාව මේ චිත්‍රපටය ඇඩ්‍රියන් ග්‍රන්බර්ග් විසින්  තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.කතාවට imdb අගය 6.8 ලැබිලා තියෙනවා 2019 ඔක්තෝබර් 2 මේ චිත්‍රපටය එක්සත් ජනපදයේ …

Read More »

Ranarangam (2019) Sinhala Subtitles | රණභූමිය | සිංහල උපසිරැසි සමඟ

බිංදුවෙන් පටන් අරන් දියුණු වෙන කෙනා තමයි,  ජීවන ගමනේ වැඩියෙන්ම අත්දැකීම් ලබන්නේ..විවිධ හැල හැප්පීම් මැද්දෙ , හොඳ නරක හැම දෙයක්ම අතරෙ..තමන්ගෙ වටේ ඉන්න අයත් එක්ක එහෙම දියුණු වෙන කෙනා තමයි හැමෝටම වැඩදායි කෙනෙක් වෙන්නේ.. ඒත් දියුණුව කියන්නේ ලබන කෙනාට සතුටක් වගේම..අනිත් අය තුල ඊර්ෂ්‍යාවක් ඇති කරන්න පුළුවන්..ඒ තුලින් පලිගැනීම් , …

Read More »

War (2019) Sinhala Subtitles|ගුරු ගෝල සංග්‍රාමය|සිංහල උපසිරැසි සමඟ|

war

2019 අවුරුද්දේ ආපු අතිදැවැන්ත හින්දි චිත්‍රපටයක් තමා අද අරගෙන ආවෙ.. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්…ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් Yash raj එකෙන් කරපු Box office Hit එකක්.. Thriller කැටගරි එකට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ.. Siddharth Anand ගෙ අද්‍යක්ශනයෙන් හා Aditya Chopra ගෙ නිශ්පාදනයෙක් හැඩ වෙන මේ War චිත්‍රපටය …

Read More »

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට …

Read More »

Login