The title of the page
Nevertheless (2021) E01 Sinhala Subtitles
Nevertheless (2021) E01 Sinhala Subtitles
95

Nevertheless (2021) E01 Sinhala Subtitles | දෛවය යනුවෙන් කිසිවක් නොමැත. ඒ කෙසේ නමුත් | සිංහල උපසිරැසි සමඟ

JTBC රූපවාහිනී නාලිකාවෙන් සහ අන්තර්ජාතිකව Netflix වෙතින් ජූනි මාසයේ 19 වෙනිදා සිට සෑම සෙනසුරාදාවකම විකාශය වන කොරියානු කතාවක් තමයි “Nevertheless” කියන්නේ. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම විකාශය වුන කොරියානු වෙබ්ටූන් එකක්. ‘නාට්‍ය සහ ආදර’ ශානරයට අයත් මෙම කතාව කොටස් 10 කින් සමන්විත අතර දැනට එක් කොටසක් පමණක් විකාශය වෙලා තියෙනවා. මේ කොරියානු නාට්‍ය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Ka Ram නම් අධ්‍යක්ෂකවරයායි. තවද මෙම නාට්‍යය ‘ “I know but” , “Already I Know” යන නම් වලින්ද හඳුන්වනවා. මේ ලස්සන කොරියානු නාට්‍යයේ පලවෙනි කොටසේ සිංහල උපසිරැසිය අරගෙන තමයි මම අද ආවේ.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ
Love Alarm (2019 – 2021), Sweet Home ( 2020), Navillera (2021) ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය වූ Song Kang සහ 

Money Flower( 2017 – 2018 ) ,100 days My Prince (2018) ,The World of Married (2020) ටෙලිනාට්‍ය වල රංගනයෙන් දායක වූ Han So Hee වන අතර

සෙසු චරිත ලෙස Chae Jong Hyeop , Han Eu Ddeum , Jeong Jae Kwang , Kim Min Kwi , Lee Ho Jeong , Lee Jeong Ha , Lee Seung Hyeob  , Lee Tae Hee ,Lee Yeol Eum , Seo Hye Won ,Yang Hye Ji, Yoon Sa Bong රංගනයෙන් දායක වෙයි.

 Park Jae Uhn, ( Song Kang ) සබඳතා පැවැත්වීමට අකමැති නමුත් ආලවන්ත හැඟීම් පෑමට කැමති පිරිමියෙකු හා Yoo Na Bi, ( Han So Hee ) පෙම් සබඳතාවක් ඇති කර ගැනීමට කැමති නමුත් ආදරය විශ්වාස නොකරන කාන්තාවක් වන අතර මොවුන් දෙදෙනාගේ ආදර කතාව මේ කතාවෙන් අපිට බලාගන්න පුලුවන්. ඉතින්  ඇයි මේ න-බී  ආදරය විශ්වාස කරන්නේ නැත්තේ, ජේ-යොන්ට න-බීව හම්බවෙන්නේ කොහොමද? ඒ ඔක්කොටම උත්තර පලවෙනි කොටසේ තියෙනවා.

ඔයාලා කතාව බලලාම ඉන්නකෝ එහෙනම්. මේ අවස්ථාව ලබලා දුන්න Cineru.lk වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත් ගොඩක් ස්තූතියි. උපසිරැසියේ හොඳ නරකත් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා , එහෙනම් මම ගිහින් එන්නම්.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

15 comments

  1. පලවෙනි sub එකට සුබ පැතුම් අක්කි 🤗 fighting 💜😁🥰

  2. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සිස්! සබ් එකටත් බොහෝම ස්තූතියි සිස්! දිගටම කොරියන් කතා මාලා වලට සබ් දෙමු!

  3. Woow😍 අනේ thank you so much. 😍❤️ 2nd episode එකටත් ඉක්මනින් සබ් දෙන්න. පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්. 😍❤️ දිගටම කොරියානු කතා වලට sub දෙන්න හොදේ. මඟදි නවත්තන එපා. Fighting 🤗

  4. Tunnel Kdrama එකෙත් සබ් දෙන්නකෝ

  5. Sub ekata thanx

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට…… පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

  7. බොහොම ස්තුතියි සිස් උපසිරසියට
    සිනෙරු ටීම් එකටයි ඔයාටයි ගොඩක් ❤
    😁😁😁

  8. නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු.

  9. Sugala Deshani

    Thank you

  10. බොහෝම ස්තූතියි සබ් එකට

  11. Medha
    Cineru Family Member

    සුභපැතුම් එක් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤

  12. Godak Thanks sub ekata

  13. Hesali rajapathirana

    Thanks❤💜❤

  14. Krishani
    Cineru_users

    Thank you 💐💖

  15. Sub ekta godak thanks 🤍👌.. Puluwan nam ”Navillera” drama eketh sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login