The title of the page
Nevertheless (2021) E02 Sinhala Subtitles
Nevertheless (2021) E02 Sinhala Subtitles
95

Nevertheless (2021) E02 Sinhala Subtitles | ඒ මම විතරක් නෙමෙයි. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

Nevertheless (2021) E02 Sinhala Subtitles

☆Genre.                   :   Romance
☆Created by.           :  JTBC
☆Based on.             :   I Know But
                                     (webtoon) by Jung
                                     Seo
☆Written by.            :  Jung Won
☆Directed by.          :  Kim Ga-ram
☆Starring.                :  Han So-hee
                                 Song Kang
☆Country of origin  :  South Korea
☆Original language : Korean
☆No. of episodes    : 10
☆Airing Day             : Saturday

ඔයාලා දන්නවනේ මේක ongoing drama එකක් කියලා, ඉතින් මේ ගිය සෙනසුරාදා විකාශය වුන දෙවෙනි කොටසේ සිංහල උපසිරැසි අරගෙන තමයි මං අද ආවේ.

කතාවට ගියොත්,
ඔයාලට මතක ඇතිනේ පළවෙනි කොටස නැවතුනේ කොතැනින්ද කියලා, ඉතින් ඒ දෙන්නට හිතුන විදිහට ඒ දේ වෙයිද කියලා ඔයාලාම බලන්න,ඒක මං කියන්නේ නෑ, බිට්-නා, යු නා-බීට පාසලේ යහළුවන්ගේ එකමුතුවකට ආරාධනා කරනවා පක් ජෙ-යොන් ඇත්තටම එයාට කැමතිද කියලා බලාගන්න පුලුවන් වෙයි කියලා. එතනදී යු නා-බී පක් ජෙ-යොන්ට එයාගේ ගෙරදට එන්න කියලා ආරාධනා කරනවා,ඉතින් ගෙදර ගියාම මොනවා වෙයිද කියලා ඔයාලාම බලන්නකෝ. තව අද කොටසේ  ලස්සන සිදුවීම් ගොඩක් තියෙනවා.

එහෙනම් ඉතින් අදත් උපසිරැසියේ හොඳ නරක කියන්න අමතක කරන්න එපා. ඊලඟ කොටසත් අරන් ලබන සතියේ මම එන්නම්.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි සිස්!

  4. Sub ekata thanx

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. බොහෝම ස්තූතියි

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login