The title of the page
Nevertheless (2021) E03 Sinhala Subtitles
Nevertheless (2021) E03 Sinhala Subtitles
95

Nevertheless (2021) E03 Sinhala Subtitles | ඒක දැනටමත් පටන් අරගෙන. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

(Nevertheless (2021) E03 Sinhala Subtitles)

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

ඉතින් ඔන්න මේ ගිය සෙනසුරාදා විකාශය වුන Nevertheless කොරියන් නාට්‍යයේ තුන්වෙනි කොටසත් උපසිරැසි අරගෙන මම ආවා.

ඔයාලාට මතක ඇතිනේ ගිය සතියේ
නා-බී, පක් ජෙ-යොන්ට එයාගේ ගෙදරට ආරාධනා කරනවා. අන්තිමේදී ඉතින් එයාලා කරපු සෙල්ලම නිසා ඒ දෙන්නා කොහොමහරි කිස් කරනවා. අද ඉතින් එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ.

ඉතින් එයාලා ඔන්න කිස් කරාට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලාම බලන්නකෝ, ආ අද කොටසින් අලුත් චරිත දෙකක් එනවා, ඒ එක චරිතයක් අපිට ටිකක් කුතුහලයක් ඉතුරු කරලා යන චරිතයක්, ඒ කෙනාව හම්බවෙන්නේ කාටද බලන්නකෝ. ඒ අතරේ අපේ සොල්ගෙයි ජි-වාන්ගෙයි යාලුකම මැද්දටත් කෙනෙක් එනවා, ඒ කෙනාත් කතාවේ ලොකු කොටසක් කරන කෙනෙක් වගේ පේන්නේ. තව පොඩි ඉඟියක්; අද නා-බී දැක්ක හීනේ හැබෑ වෙන්නයි යන්නේ. එහෙනම් අද කතාව බලලා උපසිරැසියේ හොඳ නරකත් කමෙන්ට් එකකින් දාගෙනම යන්න. ඊලඟ කොටසින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න හැමෝම.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

10 comments

  1. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  2. Sub ekata thanx

  3. බොහොම ස්තුතියි අක්කි උපසිරසියට
    ලස්සන කතාවකට සුපිරියට සබ් එක දීලා තියෙනවා
    සිනෙරු එකටයි ඔයාටයි ගොඩක් ❤ 😊

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. උපසිරැසියට බොහෝම ස්තූතියි සිස්!

  6. Rooftop prince dennako

  7. බොහෝම ස්තූතියි සබ් එකට

  8. next episode ekata sub denne naddooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  9. Krishani
    Cineru_users

    Thank you 💐💖

  10. Sub Ekata Tnx.Meke video eka download karanna dannko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login