The title of the page
Innu Muthal (2021) Sinhala Sub
Innu Muthal (2021) Sinhala Sub
6.2
81

Innu Muthal (2021) Sinhala Subtitles | ණය බරෙන් මිරිකුන කුලී රථයක් එලවන තරුණයෙක් | සිංහල උපසිරැසි සමඟ

( Innu Muthal (2021) Sinhala Subtitles ) සුභ දවසක් වේවා හැමෝටම! 2021 මාර්තු 28 ඉඳලා අන්තර්ජාලය ඔස්සේ තිරගත වීම ආරම්භ උන Innu muthal මලයාලම් චිත්‍රපටය අරගෙන මේ පැත්තට ආවා. මුලින්ම කියන්න  ඕන මේ මගේ  පළමු උපසිරැසිම. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් ඒ ගැන comment එකක් දාන්න කියලත් ඉල්ලනවා.

IMDB අගය 6.2 / 10 ක් ලබා ගැනීමට සමත්ව ඇති මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rejishh Medhila විසින්. අධ්‍යක්ෂකවරයා අපිට අහල පුරුදු නමක් නොවුනට මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන නළුවා මලයාලම් සිනමාවට ආදරේ කරන ගොඩක් අය දන්න කෙනෙක්. ඒ ප්‍රේමම් චිත්‍රපටයෙත් jojo ගේ චරිතයට පණ දුන්න Siju Wilson. ඔහු මේ චිත්‍රපටයේ රඟපාන්නේ ‘අභි”කියන චරිතය. පැය 1යි විනාඩි 45 ක් පුරා දිවයන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama , Comedy සහ Fantansy ගණයට. ඒ නිසා ඔයාලට මේක රසවිදින්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් වෙයි.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අභි කියන්නේ, ණය බරෙන් මිරිකුන කුලී රථයක් එලවන තරුණයෙක්. මෙයා ඒ ණයකාරයන්ගේ බේරෙන්න සහ සල්ලි හොයන්න එක උප්පරවැට්ටි යොදනවා.ඒ නිසාම මෙයාට පුදුම දෙයකුත් වෙනවා.ඒ තමයි මෙයාගේ ගෙදර ඉන්න ක්‍රිෂ්ණා දෙවි පිළිමේ අතුරුදහන් වෙනවා. එතනින් පස්සේ තමයි අභිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නෙත්.චිත්‍රපටය නරඹලාම ඒ ගැන දැන ගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.අවසානයට ප්‍රේක්ෂකයාගේ ජිවිතේට ආදර්ශයක් ගේන්නත් මේ චිත්‍රපටය උත්සහ අරන් තියෙනවා.
අවසාන වශයෙන් මේ උපසිරැසි ගැන්වීම සඳහා සයයෝගය ලබා දුන්න හැමෝටම ස්තුති වෙන ගමනන්ම ආයෙමත් අලුත් චිත්‍රපටයකින් හමුවෙමු.
ඔබට ජය !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දුලාන් දමුණුගල්ල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දුලාන් දමුණුගල්ල

July 5, 2021


1
Total Subtitles

15 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් කරන්න සුබ පැතුම්

  2. shashikala sumudu

    😍😍😍❤️❤️❤️😘

  3. Supiri ❤️

  4. Supiri ❤️

  5. චතුර පෙරේරා

    පහර සහෝ..තව මලයාලම් කරන්න

  6. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! දිගටම සබ් දෙන්න සහෝ!

  7. patta wedak ❤️❤️❤️

  8. ❤️❤️❤️❤️

  9. Dulan Damunugalla

    Thank you

  10. පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ ..දිගටම සබ් දෙමු

  11. ❤️ නියමයි

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Randika Prashad

    Supiri ♥️👌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login