The title of the page
Sinam (2021) Sinhala Sub
Sinam (2021) Sinhala Sub
7.5

Sinam (2021) Sinhala Subtitles | කුලය | සිංහල උපසිරැසි සමඟ

(Sinam (2021) Sinhala Subtitles) සත්‍ය කකතාවක් ඇසුරු කරගෙන කවුරුත් දන්න Anandmurthy මහතාගේ පිටපත මත ඔහු විසින්ම අද්‍යක්ශණය කරන ලද්දකි. ඔහුගේ මෙම කතාවේ ස්විශේශීත්වය වන්නේ කතාවට චරිත දෙයක් යොදා ගැනීමයි.. ඒ අනුව එම කතාවට සාර්තකව පන පෙවීමට යොදාගෙන තියෙන චරිත දෙක ලෙස Bidita Bag සහ Dhansika යන ඉංදීයාවේ සුප්ප්‍රකට නිලියන් දෙදෙනා යොදා ගෙන තියෙනවා.මොනා උනත් මේ කතාව නඹරන කවුරුත් අඩනවා කියන එක ගැන මම සහතික වෙනවා.

මේ තියෙන්නේ ඒ කතාවේ නිකුත් උන පෝස්ටර් කිහිපයක් 😍

‌ඉතිං මේ කතාව හරි අපූරුවට මෙහි අද්‍යක්ශයක වරයා විසින් හරි අපුරූවට එය ප්‍රේක්ශක සිතේ ප්‍රචලිත කරනවා.‌කතාවේ සිදුවීම් පෙල දිහා බලනොට අපිට පේන්නේ. ශක්ති කියන ගෑණු ළමයගේ කතාව ප්‍රකට චිත්‍ර පට අද්‍යක්ශක වරියක් වන ලක්ශ්මි විසින් මුළු ලොවටම හෙළි පෙහෙළි කර පෙන්වා දෙන විදියයි.

මාරම ලස්සන් ශක්ති කියන මේ ගර්ල් ගේ කතාව තමා ” තාත්තා නිසා දුව ගණිකාවක්” උන එක.ඉතිං ශොර්ට් ෆිල්ම් එකක් නිසා ගොඩක් විස්තර කියන්නේ නම් නෑ රසවින්දනය ඔයාට ඉතුරු කරලා මන් නවතින්නම්.දැන ගියා එහෙනම් දෙවි පිහිටයි බුදු සරණයි…!! නැවතත් හමු වෙමු අලුත්ම දමිල ෆිලුමක සිංහල උපසිරැසියක් සමග….

මම = දර්ශණ ප්‍රදීප් ( දරා…)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks jayawewa….!

  4. “pratap prb nadhi therikirathe” [12-12-1950] pya film ekatath subtitle eka dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login