The title of the page
Athidhi (2007) Sinhala Subtitles
Athidhi (2007) Sinhala Subtitles
5.6
43
88

Athidhi (2007) Sinhala Subtitles | “අමුත්තා” | සිංහල උපසිරැසි සමඟ

(Athidhi (2007) Sinhala Subtitles) ආයුබෝවන් යාලුවො හැමෝටම .ඔන්න ටික දවසකින් පස්සේ තවත් උපසිරසි ගැන්වීම ක් අරගෙන ආවා.මේ සැරේ ගෙනාවේ පරණ තෙලිඟු ෆිල්ම් එකකට. Athidhi තමයි ෆිල්ම් එකේ නම.මේක තිරගත වෙලා තියෙන්නේ 2007 ඔක්තෝබර් 18.ෆිල්ම් එක අධ්යක්ෂනය කරලා තියෙන්නේ සුරෙන්ද්ර රෙඩ්ඩි. තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේශ් බාබු සමගින් අම්ර්තා රාඕ තමයි ප්රදාන චරිත දෙක.මීට අමතරව මුරලි ශර්මා,නරේස්.කොමඩි චරිත සදහා Bramhndam,සුනිල් වගේ තවත් නලු නිලියන් කීපයක් රංගනයෙන් දායක වනවා.චිත්රපටය Action/ Romance ඝනයට අයත් වෙනවා.

යමු කතාව පැත්තට. අද්දිති කියන්නේ කවුරුත් ම නැති අනාත ලමයෙක් .මෙහෙම වැඩ කර කර ඉන්නකොට මෙයාට පොඩි ගෑනු ලමයෙක් හම්බ වෙනවා.මේ දෙන්න මිතුරු වෙලා එයාගේ ගෙදරට එක්කන් යනවා අද්දිති ව.එයාගේ අම්මා තාත්තාත් මෙයාට හුදින් සලකනවා.ඔහොම ඉදලා එක දවසක් කාර් එකේ යනකොට මිනිහෙක් පාර මැද වැටිලා ඉන්නවා.කාර් එක නවත්තලා බලනකොට පොර එක පාරටම නැගිටලා තුවක්කුවක් පෙන්නලා සල්ලි ඉල්ලන්වා.සල්ලි දුන්නට පස්සෙත් මූ අර දෙමාපියන් ට වෙඩි තියලා අද්දිති අතේ තුවක්කුව තියලා පැනලා යනවා.ඊට කෙල්ල ත් මෙයා කරා කියලා හිතනවා.අවුරුද්දු 13 ට අද්දිති ව හිරේ දානවා. මේ මිනිමැරුම කලේ කවුද,කෙල්ල ඇත්ත දැන ගත්තද. මෙතනින් එහාට ඔයාලම බලන්න.

ගිහින් එන්නම් .තවත් උපසිරසියකින් හමු වෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

5 comments

  1. ෆට්ට සහෝ..සබට තෑන්ක්ස්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. මයිකි

    තැන්ක්ස් මචො සබ් එකට. තව හොයලා පරන පට්ට ෆිල්ම් ටිකක් දෙන්න

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login