The title of the page
95

Nevertheless (2021) E04 Sinhala Subtitles | මම දන්නවා ඒක ආදරය නෙමෙයි කියලා. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

ගිය සතියේ ඉවර වුන තැන මතක ඇතිනේ, නා-බී ලෙඩ වෙලා, පක් ජෙ-යොන් එයාට සාත්තු කරපු හැටි. 😁

ඉතින් අද කොටස එතන ඉඳන්, අද කතාවේ නා-බීට එයාගේ පරණ යාලුවෙක් හම්බවෙනවා, සොල් එක්කන් ආපු කොල්ලා මතක ඇතිනේ
දෝ-හියොක් එයා අද කොටසේ ඔන්න නා-බීගේ පරණ යාලුවෙක් විදිහට එනවා. පක් ජෙ-යොන්ගෙයි නා-බීගෙයි සම්බන්ධය ලස්සනට ගලාගෙන ගියත් සමහර සිද්ධීන් නිසා නා-බී ඒ සම්බන්ධය නතර කරන්න හිතාගෙන පක් ජෙ-යොන්ව හම්බවෙන්න යනවා. ඒ ගියාම මරු වැඩක් වෙනවා. ඔයාලාම  බලන්නකෝ මොකද වෙන්නේ කියලා. උපසිරැසිය හොඳ නරකත් කියාගෙනම යන්න. මම ඉක්මනටම ඊලඟ කොටසටත්  උපසිරැසි අරගෙන එන්නම්.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

9 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. සබ් එකට බොහෝම ස්තූතියි සිස්!

  4. thanks sub ekata

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. බොහෝම ස්තූතියි සබ් එකට

  7. aneee epc 5 hath ikkamanima onaaaaaaaaaaaaaaaaaaaaaaaaa…..iwasillak neeee

  8. sub ekata thanx
    Penthous korean series ekatath sub denna puluwanda

  9. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login