The title of the page
Nevertheless (2021)
95

Nevertheless (2021) E05 Sinhala Subtitles | මම දන්නවා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ කියලා. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

හතරවෙනි කොටස ඉවර වුනේ පක්
ජෙ-යොන් ගුටිකාලනේ. ඉතින් අද එතන ඉඳලා. පක් ජෙ-යොන් සම්බන්ධය පවත්තවපු කෙල්ලෙකගේ අයියා කෙනෙක්ගෙන් තමයි ජෙ-යොන් ගුටි කන්නේ, මේකත් හේතුවක් කරගෙන නා-බී  එයාගෙයි පක් ජෙ-යොන්ගෙයි සම්බන්ධය නතර කරනවා. ඒත් කොහොමහරි ඒ දෙන්නා ආයිත් යාලුවෝ විදිහට සම්බන්ධය පටන් ගන්නවා. ඊට පස්සේ තමා කතාවට හතුරෙක් එන්න. බලන්නකෝ ඒ කවුද කියලා. ආ තව අපේ බිට්-නාගේ කියුට් ලව් ස්ටෝරියත් අද හොඳ තැනකට එනවා. එහෙනම් කතාව බලලා උපසිරැසියේ හොඳ නරකත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊලඟ කොටසින් හම්බෙනකම්  හැමෝම පරිස්සමට ඉන්න.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

7 comments

  1. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි සිස්!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Sub ekata thanx

  5. බොහෝම ස්තූතියි

  6. aneee ikkmanimma epic 6yath onaaa raththaraneee…thankuuuuuuu…..soooooooooooooo much…..love u…..

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login