The title of the page
95

Nevertheless (2021) S01E06 Sinhala Subtitles | ආදරය කියලා දෙයක් නෑ. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

 

(Nevertheless 2021 S01E06 Sinhala Sub)

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

පස්වෙනි කොටසේ අවසානයේ සොල්-ආ ඉරිසියාව නිසා නා-බීට බොරු කිව්වා මතක ඇතිනේ. අද එතන ඉඳන් තමයි කතාව. නා-බී සොල්-ආ කියපු දේ නිසා පක් ජෙ-යොන්ගෙන් ඈත් වෙලා එයාගේ නැන්දා ලඟට යනවා, ඒ ගියාම එයාට එහෙදි දෝ-හියොක්ව හම්බවෙනවා. ඉතින් එහෙම හම්බුනාට පස්සේ දෝ-හියොක් නා-බීට එයාගේ හිතේ තියෙන කැමැත්ත ගැන කියනවා. ඒ වගේම තමයි මෙයාලගේ වැඩමුළුවත් තියන්න ඉන්නේ දෝ-හියොක්ට අයිති නාවාතැනක. අද කතාවේ මුලදී පක් ජෙ-යොන් ගැන ටිකක් දුකකුත් හිතෙනවා. ඒ විදිහට දිගටම හිතෙනවද කියලා කතාව බලලාම ඉන්නකෝ.

කතාවට උපසිරැසි අරන් එන්න පරක්කු වුනාට ගොඩක් සමාවෙන්න. මේ සතියේ ආපු කොටස මං ඔයාලට අඟහරුවාදට දෙන්නම් ඒකට. එතකම් හැමෝම පරිස්සමට ඉන්න.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

8 comments

  1. Thank you❤️ 7 weni episode ekatath sub kimnt denna

  2. බොහොම ස්තූතියි සබ් එකට

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. බොහෝම ස්තූතියි සිස්! Lawless Lawyer එකේ ඉතුරු එපි ටිකටත් ඉක්මණින් සබ් දෙමු!

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. Find me in your memory kdrama eke ithuru sub tikath ikmanata denna. Jaya cineru…

  7. Sub ekata thanx

  8. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login