The title of the page
Nevertheless (2021) S01E07 Sinhala Subtitles
Nevertheless (2021) S01E07 Sinhala Subtitles
95

Nevertheless (2021) S01E07 Sinhala Subtitles | මම දන්නවා ආපහු හැරීමක් නෑ කියලා. එසේ නමුත් | සිංහල උපසිරැසි සමඟ

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
 
නා-බීගේ යාලුවෝ අද එයාලගේ වැඩමුළුවට නා-බීගේ යාලුවා දො-හියොක්ගේ ගෙස්ට් හවුස් එකට එනවා. ගිය සතියේ කොටසින් දැක්කනේ ඔයාලා ජෙ-යොනුත් ආවා කියලා. ඇත්තටම මේ කතාවේ ජෙ-යොන්ගෙයි නා-බීගෙයි ආදර කතාව ඇරුනාහම ගොඩක් පැති ගැන කතා වෙනවා. ඔයාලා දැනටමත් දන්නවනේ සොල්ගෙයි ජි-වොන්ගෙයි යාලුකම, ඒ වගේම බිට්-නාගෙයි නම් ග්යු-හුන්ගෙයි සභ්බන්ධකම. මේ වගේ සම්බන්ධකම් ගොඩක් අද කතාවෙන් වෙනස් පැති වලට අරන් යනවා. ඉතින් මේ යාලුවන්ට මොනවා වෙයිද කියලා ඔයාලාට බලලා ඉන්නකෝ. ලබන සතියේ ආයි කතාවට උපසිරැසි අරන් එනකම් හැමෝම පරිස්සමට ඉන්න.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

7 comments

  1. Thank you sub ekata❤️

  2. Thanks For Sub

  3. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Sub ekata thanx

  6. බොහොම ස්තූතියි

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login