The title of the page
7.4
85

Find Me in Your Memory (2020) E21-E22 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

හ ජින්ව බය කරලා තර්ජනය කරලා අන්තිමටම එයාව පැහැර ගත්තේ කවුද කියලා දැක්කනේ. එයාගේ පළමු ආදරය කියන චිත්‍රපටියේ ඩිරෙක්ටර් තමයි මේ දේ කළේ. එයා තර්ජනේ කරන්න කරපු කපටි දේ තමයි ඇන්කර් ලීගේ කලින් පෙම්වතියව ඝාතනය කළ ඒ මිනී මරුවව හොයන් ගිහින් ඒ පුද්ගලයා කරපු ක්‍රම යෙයෝ හ ජින්ව බය කරන්නත් උපයෝගී කර ගෙන ඇන්කර් ලීව මුලා කරවන්න හදනවා. අන්තිමටම ඝාතකයා විසින් ලබා දෙන ඉඟි මතකයේ තියන් ඩිරෙක්ටර්ගේ නිවස හොයන් ගිහින් හා ජින්ව බේර ගන්නවා.

ඉතිං මේකෙදි නිවුස් අධ්‍යක්ෂක ඇතුළු හැමෝම ඇන්කර් ලීට උදව් කරනවා. ඇන්කර් ලීගේ නිවසටත් කඩා වැදිලා හා ජිනුයි එයාගේ යාළුවා හනායි ඉන්න පොටෝ එකත් අරන් යනවා. ඒ ඇන්කර් ලීගේ මියගිය පෙම්වතිය හජින්ගේ හොඳම යාළුවා කියලා දැන ගන්නවා. ඇන්කර් ලීට තර්ජනේ කරනවා.  කවදා හරි හ ජින් අධ්‍යක්ෂකව තමයි තෝරගන්නේ, ඇන්කර් ලී එයාගේ හොඳම යාළුවගේ පෙම්වතා කියලා දැනගත්තම හැම දෙයක්ම එයාට අයිති වෙනවා කියලා කියනවා. ඉතිං මේ පහුගිය කොටස අවසන් වෙන්නේ හරිම සොඳුරු වූ තැනකින්, ඒ හ ජින් එක්ක ඇන්කර් ලීගේ ආදර සම්බන්ධය ස්ථිර වෙනවා. එයාලාගේ පළවෙනි ආදර හාදුව ගැන කොහොමද එයාලා හිතන්නේ කියලා බලන්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

10 comments

  1. ගොඩක් ලස්සන කතාවක්.. ආසාවෙන් බලන.. ඉතිරි සබ් ටිකත් ඉක්මණටම දෙන්න.. සබ් වලට තැන්ක්යු..❤️❤️😍

  2. Thanks..
    and

  3. SO I MARRIED ANTI FAN

  4. බොහොම ස්තුතියි මේකේ ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙන්න

  5. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! ඉතුරු episode වලටත් පුළුවන් ඉක්මණින් සබ් දෙමු!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. thakzz sub ekata hoda vadak
    19, 20 Page eka load venne nahane….
    Poddak balanavada…..
    19, 20 ta load venne me page ekamai

  8. ඉතුරු ටික නැද්ද …..?😔

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login