The title of the page
Silenced 2011 Sinhala Sub
Silenced 2011 Sinhala Sub
8.1
93
95

Silenced (2011) Sinhala Subtitles | නිහැඬියාව | සිංහල උපසිරැසි සමඟ

(Silenced (2011) Sinhala Subtitles)

ඔන්න අද මම ඔයාලට ආවේ තවත් දකුණු කොරියානු සුපිරි චිත්‍රපටියක් මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් ලියපු කෘතියක් ඇසුරින් මෙික අද කාලෙට ගොඩක් වැදගත් කාලෝචිත චිත්‍රපටියක් කිව්වොත් හරි මොකද අද ටීවි එකෙන් Facbook හරහා වුනත් අපිට දකින්න ලැබෙන්නේ ළමා අපචාර විතරයි.ඉතිං මේ ෆිල්ම් එක ආපහු එලියට ආවේ අපි කවුරුත් දන්න තලපති විජෙගෙ මාස්ටර් ෆිල්ම් එක හින්දා මොකද ගොඩක් අය කිව්වා ඒ ෆිල්ම් එක මේක කොපි කරලා හදපු එකක් කියලා ඇත්තටම ඒකයි මේකයි අහසයි පොලවයි වගේ කිසිම සමාන කමක් නැ කියලා ඔයාලට කියන්න ඕනි .

ඉතිං මේකේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් ජාඑ කියලා පාසලක් තියෙනවා ඒකේ ඉන්නෙ ආබාධිත ළමයි ඉතිං ඉන්හො කියන චිත්‍ර ගුරැතුමාට එයාගේ අම්මා මේ දුෂ්කර පැත්තෙ තියෙන පාසලේ රස්සාවක් හොයලා දෙනවා මෙයාට පොඩි දරැවෙක් ඉන්නවා එයත් ලෙඩ දරැවෙක් ඒ වගේම මෙයාගේ බිරිඳත් නැතිවෙලා මේ දරැවා ගැන හිතලා රස්සාව රැකගන්න කියලා තමයි අම්මා හැමවෙලාවෙම මෙයාට කියන්නේ . ඉතිං මේකේ අයිතිකාරයෝ තමයි නිවුන් සහෝදරයො දෙන්නෙක් හැබැයි එයාලා පිටින් කරැනාවන්නතයි වගේ පෙනුනට ඇතුලින් විකෘති ආශාවල් තියෙන මිනිස්සු. මේකේ ඉන්න ගොඩක් ළමයින්ට ලිංගික වශයෙන් බරපතළ විදියට පිඩා විඳිනවා හැබැයි මේක එලියට කියන්න ඉදිරිපත් වෙන්නෙ ළමයි තුන්දෙනෙක් විතරයි.

ඉතිං කොහොම හරි මේ චිත්‍ර ගුරැතුමයි තවත් පොලිස්සියට සම්බන්ධ කාන්තාවකුයි මෙිකෙි ප්‍රධානියනිට කේස් එක දානවා නඩුවක් එහෙම දිගට යනවා හැබැයි ඉතිං මෙයාලට සාධාරණයක් වෙයිද අපරාධ කාරයන්ට දඬුවම් ලැබෙයිද කියලා ඔයාලා මේක බලලම ඉන්නකො මේ චිත්‍රපටියට imdB 8.1 වගේ ලොකු අගයක් ලැබිලා තියෙනවා ඇත්තටම මේක ගොඩක් සංවේදී චිත්‍රපටියක් මේකේ ගොඩක් සංවේදී දර්ශන අඩංගු වෙලා තියෙනවා ඒ හින්දා ඒවගේ දර්ශන බලන්න අමාරැ⁣ අය අය මේක බලනවනම් සැලකිලිමත්වෙන්න.

තවත් චිත්‍රපටියකට උපසිරැසියක් අරන් ආයෙත් එන්නම් එතකම් ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

8 comments

  1. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  2. පැරණි චිත්‍රපට රසිකයා

    උපසිරසියට බොහොම ස්තුතියි.

    Silence 2016 ෆිල්ම් ඒකටත් සබ් දෙන්නකෝ.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Thanks for sub

  7. අරවින්ද

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  8. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login