The title of the page
7.8
96

Eighteen Hours (2021) Sinhala Subtitles | ” පැය දහ අටක මෙහෙයුම ” | සිංහල උපසිරැසි සමඟ

(Eighteen Hours 2021 Sinhala Sub)

සුභ දවසක් හැමෝටම

ඔන්න ඉතින් අද අපි අරගෙන ආවේ ඊයේ අන්තර්ජාලයට මුදා හැරුනු තවත් එක් මළයාලම් චිත්‍රපටියක සිංහල උපසිරැසියි.

2021 වසරේ අගෝස්තු 1 වෙනිදා OTT මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වෙන මෙම මලයාලම් චිත්‍රපටය Thriller ශාරනයට අයත් වෙන අතර Rajesh Nair මහතා විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටිය Vinod Vijayakumar සහ Vinod Jayakumar යන මහතුන් විසින් රචනා කර ඇත. IMDb මීටරය තුල 10:7.8 ක ඓහල අගයක් ලබාගන්නද මෙමෙ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

චිත්‍රපටියේ රංගනයෙන් දායක වන නලු නිලියන්ගේ නම් මම පහලින් දාන්නම්…

  • Advaith Ajay
    Devi Ajith
    Vijay Babu
    Krishnan Balakrishnan
    Harikrishnan
    Sudheer Karamana
    Shyamaprasad
    Indu Thampy
    Vimal Vijay

මීට අමතරව තවත් සෙසු රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක්තවය දක්වනවා..

කතාව ගැන මම ටිකක් කියන්නම්.

පාසලේ සමුලුවක් උදෙසා බැංගලූර් යාමට පිටත් වෙන පාසල් ගුරුවරු දෙදෙනෙක් සහ ශිශ්‍යාවන් කිහිප දෙනෙක් , මෙයාලා තමන්ගේ ෆ්ලයිට් එක අල්ලගන්න ගුවන්තොටුපලට ආවත් එතනදි කියනවා අද යානය කැන්සල් වෙලා කියලා , ඉතින් ඔය අතරම මෙයාලගෙ පාසලේම පරන බැජ් එකක ශිශ්‍යාවක් එනවා බැංගලූර් යන්න කියලා ඒත් එයාටත් යන්න වෙන්නේ නෑ , ඉතින් ඔය අතරේ තමබ්ගේ පාසලේ ගුරු දෙපල දකින ඇයට එම ගුරුවරුන් පවසනවා යානය කැන්සල් උන නිසා අපි බස් එකක් ලෑස්ති කලා ඔයත් ඒකෙම යමු කියලා. ඉතින් මේ විදිහට පිටත් වෙන මෙයාලව වනාන්තරයක් මැදදි අපරාධකරුවන් 5 දෙනෙක් විසින් මෙයාලගෙ බස් එක පැහැරගන්නවා..මෙයාල නිකංම අපරාධ කාරයො නෙමේ පොලිස් කාරයින් 6 ක්ද සාමාන්‍ය මිනිස්සු 2 නෙක්ද මරලා දාලා පැනල යන අපරාදකාරයෝ.

ඉතින් මෙතනින් එහාට මම කියන්නෙ නෑ , ඔයාලම බලන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…

හැමෝටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. තෑන්ක්ස් දෙන්නටම..😍😙

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Niyamai bn ubala nm
    Supiri naluwo,high budget ewata witrak samahara site walin sub deddi me wage low budget wunath patta kathawak thyna ewa sub dena eka nm watino bn
    Digtma wade krn ymu mchnla

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. ALUTH KURUTHI 2021 MAALAYALAM EKATATH SUB ONI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login