The title of the page
Batman: The Long Halloween, Part Two (2021) Sinhala Subtitles
Batman: The Long Halloween, Part Two (2021) Sinhala Subtitles
7.4
100
77

Batman: The Long Halloween, Part Two (2021) Sinhala Subtitles | බැට්මෑන්..!! | සිංහල උපසිරැසි සමඟ

( Batman: The Long Halloween, Part Two (2021) Sinhala Subtitles ) බැට්මෑන්…ඉතිං ඒ නම අහපු ගමන් ඔයාලා දන්නවනෙ කතාවෙ වෙන්නෙ මොකක්ද කියලා,හොරු අල්ලන කතාවක් තමා මේකත්.

හැබැයි මේකට අමුතු චරිතයක් සම්බන්ධයි.ඒ තමා ජෝකර් අයියා. ඒ හින්දා කතාව තවත් ලස්සනයි.මේ බැට්මෑන් කතාව අනිත් ඒව්ට වඩා ටිකක් වෙනස් කියලා මන් හිතනවා,එහෙනං බලලම් ඉන්නකො.

ඉතිං ඔන්න බැට්මෑන් දෙවෙනි කතාවත් අරගෙන ආවා ඔයාලට,පලවෙනි එක බලලම මේකත් බලන්න ගයිස්.සුපිරි ස්ටෝරියක්. ,එහෙනං බලලම් ඉන්නකො.මන් ලහිරු උදයංග,ජය 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

5 comments

  1. Chamath thilakarathna

    උපසිරැසියට ස්තූතියි ❤ ඔබට ජය!

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හරි නම් මගේ සබ් එකක් වෙන්න ඕනේ එකක් බං. ගොඩ ගැහිලා නිසා ඉතින් අතැරියා, නැත්නම් බැටා මගේ ෆේවරිට්. හරි එහෙනම් පට්ට ස්තූත්‍යී ආ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login