The title of the page
Sarpatta Parambarai (2021) Sinhala Sub
Sarpatta Parambarai (2021) Sinhala Sub
8.9
95

Sarpatta Parambarai (2021) Sinhala Subtitles | ” ගෞරවය රැකගැනීමට බොක්සිං වලල්ලට ” | සිංහල උපසිරැසි සමඟ

( Sarpatta Parambarai (2021) Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවො හැමෝටම !
දිගින් දිගටම අපෙන් සබ් ඉල්ලපු සුපිරිම දමිල චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද ආවේ.ඉතින් ඔර්ජිනල් පිටපත් නිකුත් වෙලා දින කීපයක් ගත වුනත් වැඩ අස්සෙ මේකෙ තිබ්බ ලයින් ගොඩත් එක්ක කරන්න ලැබුනෙ නෑ.අපේ ටැමිල් මාස්ටර්ලත් බිසී නිසා මම වෙලාවක් ලැබුන ගමන් කරන්න ගත්තා.ඉතින් අපේ චූටියටත් අනිවාරෙන්ම ස්තූති කරන්න ඕන දුන්න සහයෝගයට.

හරි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.දැනටමත් ආරංචි වෙලා ඇති සාර්තක ෆිල්ම් එකක් කියල ඔයාලට මේක.මේක කෙලින්ම Amazon Prime Video හරහා ඔර්ජිනල් පිටපත් තමයි අන්තර්ජාලයට නිකුත් වුනේ.IMDB දර්ශකයේ 8.9 ක ඉහල අගයක් සහ ගූගල් පරිශීලක ප්‍රතිචාර 95%ක් ලැබී තියෙනව මේ වෙනකොට.විෂේශම දේ කියන්නෙ Kabali ,Kaala වගේ සුපිරි චිත්‍රපටය හරහා අධ්‍යක්ශණය කල P.A Ranjith වසර හතරකට යලිත් සිනමාවට අවතීර්ණ වීම වුනේ මේ චිත්‍රපටය එක්ක වීම.

චිත්‍රපටයෙ ” කබිලන් ” කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් එක් වෙන්නෙ සුපිරි නලු Arya විසින්.ඒවගේම Sanchana Natarajan ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් එක් වෙනවා.රගපෑම් නම් ඉතින් ඉහලිම්ම කරල තියෙනව.ෆිල්ම් එක බලනකොට තේරෙයි ඔයාලට.

හරි කතාව මතක් කලොත් මෙහෙමයි.සර්පට්ටා පරම්පරාව එහෙම නැත්නම් සර්පට්ටා වංශය මැඩ්‍රාස් වල හිටිය සුපිරි බොක්සිං ක්‍රීඩා කරන වංශයක්.ඉතින් වර්තමානය වෙනකොට මේ අයට ලොකුම අභියෝගය වෙන්නෙ ඉඩියප්ප වංශය.ඒ දුරෙයි පුහුනුකරු යටතේ සටන් කරන වෙම්බුලි සර්පට්ටා වංශයේ ප්‍රධාන පෙලේ ක්‍රීඩකයො ඔක්කොම පරාද කරන නිසා.ඉතින් තමන්ගෙ වංශයේ ගෞරවය හානිවෙලා කනගාටුවෙන් තමා සර්පට්ටා පුහුනුකරු රංගන් ඉන්නෙ.

ඉතින් මේ ගෞරවය සර්පට්ටා වංශයට ලබාගන්න එක ලේසි වෙයිද? ඉස්සරහට මොනා වෙයිද කියල දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න.අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.ගිහින් එන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. Parakkku wela hari mulinma sub 1 dunnata thanks..ooka aapu dawase indn sinhala sub 1 enakan balagena hitiya..sathiyak giyath kawruth dunne na..
    Thanks Kollo..ooke line godak thibba..
    paya 3kta kittui film 1 thanks aaith..

  2. තැන්ක්ස් අනේ. චිත්‍රපටයකට සබ් ඇවිත්ද බලන්න හැම වෙලෙම සයිට් එකට යන එන ගමන් හිටියේ. බොහොම ස්තුතියි .

  3. තෑන්ක්ස් මදුවා…😍😍

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ

  6. Tnx sub ekata hoya hoya hitiya sub ekak

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. thanks sub ekata jayawewa…………..

  9. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    මචං ස්තූති කරන්න වචන නෑ……නියයි සහෝ….දිගටම යමූ

  10. Sub ekata thanx

  11. Pathmila Kushantha

    සුපිරියක් තමයි. තෑන්ක් සබ් එකට ඔයාට තමයි දැන් සබ් කලාවේ ප්‍රමුඛ යෝ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login