The title of the page
The Tomorrow War (2021) Sinhala Subtitles
The Tomorrow War (2021) Sinhala Subtitles
7
53

The Tomorrow War (2021) Sinhala Subtitles | ” අනාගතය සුරැකීමේ සටන ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අද අපි අරගෙන ආවේ අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක සිංහල උපසිරැසි.ඉතින් මේක ඊයෙ උදේ තමයි Amazon Prime හරහා අන්තර්ජාලයට නිකුත් වුනේ.

ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ඉහල වියදමක් දරලා නිෂ්පාදනය වුනු Sci-fi | Action කාණ්ඩයේ චිත්‍රපටයක් තමයි මේක.The Lego ෆිල්ම් සීරීස් එක , එතකොට 2020 ආව Dolittle වගේ ෆිල්ම් අධ්‍යක්ශණය කරපු Chris McKay තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ.
ඉතින් චිත්‍රපටයෙ රංගනයෙන් එක් වන ප්‍රධානම නලු නිලි සෙට් එක තමයි මේ.

• Chris Pratt
• Yvonne Strahovski
• J. K. Simmons
• Betty Gilpin
• Sam Richardson
• Edwin Hodge

හරි ෆිල්ම් එකේ කතාව පැත්තට යොමු උනොත් මෙහෙමයි.ගොඩක් දෙනෙක් ආස කරන කාල තරණ සංකල්පය සමඟ ගොඩ නැගුනු කතාවක් තමයි මේක.ඩෑන් ෆොරෙස්ටර් කියන්නෙ තමන්ගෙ ආදරණීය බිරිඳ සහ දුව එක්ක ජීවත් වෙන මනා විද්‍යා දැනුමක් තියෙන කෙනෙක්.ඉතින් මෙයා ජීව විද්‍යා ගුරුවරයෙකුත් වෙනව.මෙයාගෙ හැකියාවට තරම් දෙයක් කරන්න නම් අවස්තාව ලැබෙන්නෙ නෑ..

ඔහොම ඉන්න අතරෙ හදිසියේම පාපන්දු තරගක් පැවැත්වෙන ක්‍රීඩා පිටියකට අනාගතෙන් අමුත්තො වගයක් එනව.එන්නෙ හොඳ පණිවිඩයක් අරගෙන නම් නෙමේ.ලෝකයෙන් මිනිස් සංහතිය අතුගෑවිලා යන විදියෙ යුද්ධයක් ගැන අනතුරු ඇගවීමක් සහ උදව් ඉල්ලගෙන.

ඉතින් මං මෙහෙම කිව්වට කාල බෙදල සිදුවීම් ලස්සනට පෙල ගස්වල කතාවේ ගලා යනවා.ඉතින් මොකක්ද මේ යුද්ධය ? ඇත්තටම අනාගතය බේරගන්න නොහැකියි ද..?

හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න.Sci-fi කාණ්ඩයේ ෆිල්ම් බලන්න ප්‍රියතම අයටනම් මේ ෆිල්ම් එක ගොඩක් සෙට් වෙයි.අනිත් අයටත් ඉතින් කම්මැලිකමක් නැතුවම බලන් යන්න පුළුවන් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.

ගිහින් එන්නම්…පරිස්සමෙන් ඉන්න

ඔබට ජය ! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

20 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. thanks machan superb

  5. Ela baluwa.thanks sub ekata

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට…❤️

  7. Sub ekata thanks
    Plz Macgyver 2016 tv series ekata sub denna pluwanda

  8. Plz Macgyver 2016 tv series ekata sub denna pluwanda

  9. fear street sub oni

  10. Thanks for the sub….
    “No sudden move’ (2021) film ekatath sub ekak denna…

  11. Sub ekata thanx

  12. ado thq bn .Werewolves Within (2021)
    menna mekta sub denna atal tama tyne maru

  13. Thanks සබ් එකට..😘🔥

  14. thank

  15. sasanka sathyajith

    Thanks for the sub

  16. බොහොම ස්තූතියි කොම්ලො දෙන්නටම 💪🔥😌

  17. thanks bro….

  18. black summer season 2 ituru sub tik season

  19. thanks mcho sub ekata. digatama karagena yanna. jaya wewa…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login