The title of the page
The Boss Baby Family Business 2021 Sinhala Sub
The Boss Baby Family Business 2021 Sinhala Sub
6
45
94

The Boss Baby: Family Business (2021) Sinhala Subtitle | “බොස් බබාගේ පවුල් ව්‍යාපාරය” | සිංහල උපසිරැසි සමඟ

(The Boss Baby Family Business 2021 Sinhala Sub)

සිනෙරු ෆැමිලි රසික රසිකාවියනි සුබම සුබ දවසක් වේවා….!
ඔන්න ඉතිං සෑහෙන කාලෙකින් මං ආවා මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම ගණයේ හොට් හොට්ම වෙනස්ම අමුතුම ජාතියේ ඉංග්‍රීස් කාටුන් එකක සිංහල උපසිරැසියකුත් එක්කන්.. සාමාන්‍යයෙන් ඉතිං මන් කාටුන් වලට නම් සබ් කරන්නේ නෑ කරපු පළවෙනි කාටුන් සබ මේක 😂😂😂
කොහොම නමුත් මේක කරේ ගැහැවුවේ සමිතේ අයියා ” මලයා ගහනවනම් ෆට්ට සබක් තියේ ගහනවා නම් ගහපන් කියලා ” කිව්ව නිසා..
බැලින්නම් යකෝ ෆට්ට කතාව මරු ස්ටෝරිය මේකේ පලවෙනි කොටස 2017 ආවා ඔයාලා ඒකත් බලලම මේක බලන්න කියලා මම කියනවා….
මේ කතාව කාටුන් එකක් උනාට කිසිම වැරැද්දක් නෑ….කිසිම අඩු පාඩුවක් නෑ..
මේක බැලුවොත් බලන අය අනිවා දෙපාරක් බලනවා පුතේ ලොවෙත් ඒකේ දෙක්ක් නෑ…..😂😂
හිනා කාලා මැරෙනවා හැබැයි අන්තිමේට දුක හිතෙනවා ඕයී 🥺🥺🥺😔😔

ඉතිං මේ සුපිරි නිර්මාණය තමා කවුරුත් දන්න The Boss Baby Family Business  කියන්නේ.


මේක ලොව පුරා චිත්‍ර පට ලෝලීන් අතර ඉතා අගනා ආකර්ශනයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා කීවොත් මම නිවැරදියි.
ගොඩාක්ම ලමා මහළු අය මේ චිත්‍ර පටයට ආකර්ශනය වීම ඇඩි වී ඇත….
ඒ වගේම මේ නිර්මාණයට ගොඩාක් උපසිරැසි හොබ්වන වෙබ් අඩවි වලත් මේ චිත්‍ර පටයට උපසොරැසි ලබා දීලා ඇති බවත් දැන ගන්න ලැබුණා…
දිරි ගන්වන්න නම් සෑහෙන අය හිටියා ඒත් බාර ගත්ත දිනයට දෙන්න බැරිබුනත් මහන්සිය නොබලා දවස් තුනක් වෙලේ , පැළේ ගෙදර ඉදගෙන මම උපසිරැසි ගොනුව පරි වර්තනය කරා.. මේ වෙද්දි මේ නිර්මාණය අපේ සහෝදර සහෝදරියොත් නරඹලා ඇති කියලා හිතනවා මම. කඩ්ඩ අවුලක් නැති සහෝදර සහෝදරියන්ට නම් මගේ උපසිරැසියේ වටිනා කම අඩු වෙන්න ඇති..ඒත් මේ උපසිරැසියය මම නොමිලේම වෙහෙස මහන්සිය නොබලාම ලබා දෙන්නේ මේ නිර්මාණය හොදට වැදෙන්න බලන්න ආස කඩ්ඩ බැරි නොබැරි අය ඔක්කෝලම වෙනුවෙන්.. ඒ නිසා කතාවේ දෝශ තියෙනවා නම් ඒ ගැන සමාව භාජනයකට දමලා කතාව රස බලන්න ගන්න කියාලා…
කෝකටත් මේ පාර උපසිරැසි ගන්වද්දි මම වෙනස්ම ආකාරයකට උපසිරැසි ගැන්නුවේ වෙනස ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි කතාව රසවිදිද්දි…😇

The Boss Baby Family Business ඇනිමේශන් චිත්‍රපය මුලින්ම තිර ගත උනේ 2017 එනම් මේ සමයේ මාර්තු 12 මියාමි වල ඊට පස්සේ එක්සත් රාජධානියේදී 2017 මාර්තු 31 වෙනිදා තිරගත වෙනවා. ටොම් මැග්‍රද් තමා අදයක්ශනය කරන්නේ මර්ලා ෆාසිගේ The Boss Baby කෘතිය පදනම් කරගෙන තමා රැම්සි ඈන් නයිටෝගේ නිශ්පාදනයෙන් මේ චිත්‍රපටය කල එළි බහින්නේ… ඉංග්‍රීසි බසින් විනාඩි 98 දුවන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 467.9 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තියලා තියෙනව. ඒ එයාලා මේ නිර්මාණය වෙනුවෙන් වැයකරපු මුදල වගේ තුන් ගුණයකටත් වඩා වැඩියි… මේ ජේදයෙන් ඒ අයව පොඩ්ඩක් අපේ සහෝලට මතක් කරලා එයාලට උපහාරයක් ලබා දෙන්නයි..

දැන් කතාව දිහාට හැරෙමු මේ කතාව ඇත්තටම ගොඩක් අයට හාස්‍යජනක නිර්මාණයක් පියවි ලොවෙන් එහාට ගිය නිර්මාණයක් කියලා හිතන්න පුලුවනි..ඒත් කතාව අවදානයෙන් බලන කෙනෙක්ට මේ කතාවෙම් මිහි පිට ජීවිතටට ගන්න පුලුවන් හුගාක් දේවල් අන්තර් ගත වෙලා තියෙනවා . ළමයින් පදනම් කරගත් මේ කතාව ඇත්තටම අපිට ගොඩාක් ලොකු පාඩම් කිහිපයක්ම කියලා දෙනවා..

මේ කතාවේ ප්‍රදානම චරිත තමා අයියයි මලයයි චූටි දූයී….. අර පලවෙනි කතාවේ හිටපු අයියා දැන් බැදලා. එයා තමා අපිට මේ කතාව කියන්නේ…
එයාලා මේ සතුටින් ඉන්න පවුලට අර මලයා වගේම මෙයාගේ දූටත් කතා කරන්න පුලුවන් ඉතිං එයත් එන්නේ පවුලේ බිස්නස් වලටම තමා 😂😂😂
ඇත්තටම කීවොත් මෙයාගේ ලොකු දූ ඇතුලු අනිත් ළමයින් ඔක්කොමලවම තමන්ගේ අම්මලාගේ තාත්තලාගේ ආදරේ, සෙනෙහසින් ඈත් කරනවා …..ඊට තමා එක්කෝ ඊට පස්සේ කතාවේ ටික ඕනේ බැ බන් ඔයාලම බලන්නකෝ නැත්තන් මන් කීවාම කිසි අගයක් නෑ …… ඒක නිසා ඔයාලම බලලා දැනගන්න..♥♥

කතාව නම් මෙච්චර කියන්න බෑ හලෝ. හුගාක් දේවල් තියේනවා හුගාක් රසවත් කාලය මදි මේ හැම දේටම…අම්මෝ දැන්නම් ඇගිලි නෑ වගේ දැනෙන්නේ මේක කොටලම 😂😂… කී බෝඩ් එකත් අවුල් නිසා ඔබන එක නෙමෙයි එබෙන්නෙත්. සුපරික්ශාවෙදි හමුන්නොවුනු ස්පිලි පාපිලි අකුරු මදිකම් තියෙන්න පුලුවන් ඒ නිසා ඒවත් ගනන් ගන්න එපා. කට්ටියට ආසා හිතෙන විදියට මම චිත්‍රපටයට උපරිම සාධාරණයක් කරලා ඇති කියලා හිතනවා.
එහෙනම් තවත් සුපිරි නිර්මාණයකින් හමුවෙනකම් මම සමු ගන්නවා ඔබ සැමට ජයයෙන් ජය….. මං ගියා..

මම = දර්ශන ප්‍රදීප් ( දරා..)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

13 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…

  2. THNX SUB EKATA

  3. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ!

  4. Sub ekata thanx

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස්

  6. Tnx bro….Good Luck…

  7. Thank you so much

  8. ඔයාලා ආයෙ ෆිල්ම් දාන්න එපැයි නේද.. දාන්නකො ඉක්මනට හොඳ ෆිල්ම් ටිකක්.. 😂
    මම බලන් ඉන්නව හොඳේ.. 😙😚

    • samitha
      Cineru Family Member

      හැම දාමත් උබලා කලේ එකේනේ බන් . උස්සන එකනේ

    • Peter Barthelot
      Cineru Family Member

      Admin පයිරේට් , welcome to cineru.
      උබ හිතුවෙ ඕක ඇපෲ කරන එකක් නෑ කියල නේද ?
      ඕම යමු…. කවදා හරි උබට ලැබෙන්නෙත් අනුන්ගේ එකක් තමයි. පව් දෙමාපියන් . ඒ තරමට සබ් කරන කොල්ලෝ උබට සාප දෙනවා.

  9. Arawinda Sunimal

    සිංහල උපසිරැසියට ස්තූතියි …..

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. stillwater sub eka oni

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login