The title of the page
My Romantic Some Recipe (2016) Complete Season Sinhala Subtitles
My Romantic Some Recipe (2016) Complete Season Sinhala Subtitles
7.4

My Romantic Some Recipe (2016) Complete Season Sinhala Subtitles | කඩේ වැඩ කරන කොල්ල..!! | සිංහල උපසිරැසි සමඟ

(My Romantic Some Recipe (2016) Complete Season Sinhala Subtitles) මේක චා අයින් වූ ඉන්න මිනි සීරීස්(mini series)එකක් .මේකෙදි වෙන්නෙ කැම්පස් යන කෙල්ලෙක්ට චා අයින් වූ කියන නලුවව හම්බෙන එක.හැබැයි ඒ කෙල්ල පොඩි කඩේක වැඩ කරන තවත් කොල්ලෙක්ටත් කැමතියි.මේ කෙල්ලව හම්බෙන්නෙ අයින් දූ ටද එහෙම නැත්නම් අර කඩේ වැඩ කරන කොල්ලටද කියල දැන ගන්න නම් දිගටම කතාව බලන්න වෙනවා…

මේකෙදි චා අයින් වූ රග පාන්නෙ එයාගෙම චරිතය..ඉතින් මගෙ පලවෙනි mini series එක බලල ඒක ගැන හොද අදහසක් කියයි කියල මන් හිතනව…ඔයාල කැමතිම නලුවෙක් ඉන්න නිසා ආසාවෙන් බලන්න පුලුවන්…එපිසෝඩ් 6 කින් වගේ ඉවර වෙන නිසාත් ඉක්මනටම බලල ඉවර කරන්න්ද් පුලුවන් වෙයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

7 comments

  1. මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට… බලමු කොහොමද කියල මේක

  3. Thank you so much😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ🤗

  4. සබ් වලට බොහෝම ස්තූතියි සිස්! තවත් අලුත් කොරියන් කතාමාලා වලටත් සබ් දෙන්න සිස්!

  5. බොහොම ස්තුතියි උපසිරසියට
    සිනෙරු එකට ගොඩක් ❤

  6. cha eun woo ge top management, hit the top, sweet revange walath sub denna

  7. Law school එකට සබ් දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login