The title of the page
Memoir of A Murderer (2017) Sinhala Sub
Memoir of A Murderer (2017) Sinhala Sub
7.2
78
91

Memoir of A Murderer (2017) Sinhala Subtitles | ඝාතකයා | සිංහල උපසිරැසි සමඟ

(Memoir of A Murderer (2017) Sinhala Subtitles) ඔන්න යාලුවනේ  මම අද අරන් ආවේ ඔලුව විකාර වෙන ෆිල්ම් එකක් ඔයාලා බලයි මම මොනව ද? කියවන්නෙ කියලා ඇත්තටම මේකට ඔලුව විකාර වෙනවා.

මේ මගේ පලවෙනි උපසිරැසිය මමත් අද ඉඳලා Cineru වෙබ් අඩවියේ වැඩ කරනවා ගොඩක් කාලෙක ඉඳලා උපසිරැසියක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියේ  ඒ ආසාවත් අන්තිමේදි හරි ගියා 😊😊මම හිතනවා ඔයාලගේ අදහස් ඉස්සරහට මට වැඩ කරන්න හයියක් වෙයි කියලා .ෆිල්ම් බලන්න ලේසි වුනාට උපසිරැසිය කරනකොට තමයි අමාරැ⁣ව තෙරෙන්නෙ  මට මේක හදන්න දවස් තුනක් වගේ ගියා.හරි ඉතිං මං ගැන කිව්වා ඇති උපසිරැසියේ අඩුපාඩුවක් තිබුනොත් සමාවෙන්න මොකද මම පුළුවන් උපරිමයෙන් මෙික කරලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් බි යුන්-සු තමයි මේකේ ප්‍රධාන චරිතෙ එයා පශු වෛද්‍යවරයෙක් එයාට දුවෙක් ඉන්නවා යුන් හි කියලා මේ බි යුන්-සු කියන කෙනාට ලෙඩක් තියෙනවා. ඩිමෙන්ශියාව කියලා  ඒ කියන්නේ ඉක්මනට හැමදේම අමතක වෙනවා අඩුම තරමේ තමුන් කෑවද කියලවත් මෙයාට මතක නැ.

ඉතිං මෙහෙම ඉද්දි එකපාරට මෙයා ඉන්න නගරේ ගෑනු ළමයි කිහිප දෙනෙක් ඝාතනය වෙනවා හැබැයි පොලිසියට සෑහෙන කට්ටක් කන්න වෙනවා  මේක කරන්නේ කවුද කියලා හොයාගන්න. මං මුලින් කිව්වා වගේ ඔලුව විකාර වෙනවා මේක බලද්දී අවධානයක් නැතුව බැලුවොත් ඔයාට කතාව මිස් වෙනවා.මැද දි මින් ටේ-ජු කියලා කෙනෙක් එකපාරට මතුවෙනවා එයා තමයි ඝාතකයා හැබැයි එයා පොලිස් නිලධාරියෙක් කොහොම හරි යුන් හිමේ ඝාතකයා එක්ක යාලුවෙනවා බි යුන්-සු එයාගේ අමතක වෙන ලෙඩෙත් එක්ක දුවව මෙ ඝාතකයගෙන් බේර ගනි ද. අනික තමයි ඔයා වෙලාවකට මින් ටේ-ජු කියන ඝාතකයගේ පැත්ත ගනි තව වෙලාවකට බි යුන්-සු එයාගේ පැත්ත ගනි. 😬😬

විකාරයක් වගෙි නේද එහෙනම් මේක බලලාම තමයි විසඳගන්න ඕනි මුල ඉඳලම බලන අපිව ලොකු නූල් බෝලයක් වගේ පටලනවා මේක බලද්දී මට නම් බනින්න එපා 😂😂  හොඳේ.

MDB මීටරයේ  7.0 තමයි මේ චිත්‍රපටිය ලබාගෙන තියෙන්නෙ Action ,Drama ,Thriller කාන්ඩයට තමයි මේ කොරියානු චිත්‍රපටිය අයත් වෙන්නෙ.කියන්න ඕනි මම මේකේ size එක අඩු ලින්ක් එකක් හෙව්වට හම්බුනේ නැ yts එකේ torrent එකක් තමයි හම්බුනේ ඒකේ 1gb වගේ  තියෙනවා හැබැයි වගකිමෙන් කියන්නේ ඩේටා කපාගෙන අරන් බැලුවට කිසිම පාඩුවක් නැ ඒක ඔයාලට ෆිල්ම් එක අරන් බැලුවට පස්සෙ තෙරෙයි ⁣ 

අනික තමයි = memoir of a murderer 2017 මෙි ෆිල්ම් එක මේ නමින්ම තවත් ෆිල්ම් එකක් තියෙනවා ඒක ජපන් එකක් මම දීලා තියෙන්නෙ කොරියානු එකක් ඒ හින්දා ඩවුන්ලෝඩ් කරද්දී බලලා ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම් තවත් උපසිරැසියක් එක්ක හමුවෙමු ජය වේවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

8 comments

  1. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ! දිගටම කොරියන් ඒවාට සබ් දෙන්න සහෝ!

  2. Thank you. පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම් 😍❤️ තවත් ලස්සන කොරියානු කතා වලට sub දෙන්න හොදේ🤗

  3. බොහොම සතුටුයි!, ඒ වගේම පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්! ❤️❤️😍😍💪💪🔥🔥. දිගටම වැඩේ හොදින් කරගෙන යන්න සුභ පතනවා.😊😊

  4. පලවෙනි sub එකට සුබ පැතුම්.., දිගටම මේ වගේ ලස්සන කතාවලට sub දෙන්න 💪

  5. Chathura Madusanka

    Tnx bro

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login