අලුත්ම උපසිරැසි

Naan Sirithal (2020) Sinhala Subtitles |සිනාව|සිංහල උපසිරැසි සමග|

Naan Sirithaal Sinhala Subtitles

ඉස්සෙල්ලාම සිනෙරු එකට සුබ උපන්දිනක් කියල සුබ පතනනවා. මාව සිනෙරු පවුලට ඇදල ගත්තු සම්පත් ප්‍රසන්න හා සමිත රමේෂ් දෙන්නටම ස්තූතියි . බාදක හිරිහැර මැද වසරක කාලයක් ගෙවි ගිහින් තිබුනත් දැනෙන්නේනම් අද ඊයේ වගේයි. මොනවා නැතත් සිනෙරු නිසා හිත හොද කොල්ලෝ සෙට් එකක් ලැබුනා ඒ ගැන ගොඩාක් සතුටුයි . ඒ වගේම …

Read More »

Hunter Killer (2018) Sinhala Subtitles | දඩයක්කරුවා | සිංහල උපසිරැසි සමග |

hunter killer 2018 sinhala sub

හැමෝටම අායුබෝවන් කියන ගමන් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කියල ප්‍රාර්ථනා කරනව. මුලින් ම ස්තුති කරන්න ඕනෙ මගේ පලමු උපසිරැසියට අදහස් පලකරල දිරිගන්වපු හැමෝටම.(hunter killer 2018 sinhala sub) මේ සලරුව නම් 2020 වර්ෂයෙ එකක් නෙවේ, මේ නිකුත් වෙන්නෙ 2018 වර්ෂයෙ ඔක්තෝබර් වල. නම Hunter-Killer 2018. ඉතිං බොහෝ දෙනෙක් මේක බලලත් …

Read More »

Tales from the Loop (2020) S01 E07 Sinhala Subtitles |දූපතේ සැගවුණු කථාව|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ හත් වෙනි කථාංගය උපසිරැසියත් අරගෙන ඔන්න ඉතින් මම ආවා.ඉතින් මෙ කථාංගය ගැන කතා කරන්න කලින් අපි පසුගිය කොටස ගැන කතා කරමු.ලූපයේ මුර කරුට අමුතුම සිද්දියක් තමයි සිද්ධ වෙන්නෙ. එයා පරණ කැඩිලා තියන ටැක්‍ටරයක් හදනවා.ඒකෙන් හැබැයි වෙන්නෙ අමුතු දෙයක් එයාව අනාගත මානයකට ඇදිලා යනවා.එකෙන් එයාට …

Read More »

Tales from the Loop (2020) S01 E06 Sinhala Subtitles |අමුතු ආදරය|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ හය වෙනි කථාංගයට උපසිරැසියත් අරගෙන ඔන්න ඉතින් මම ආවා.ඒ ගැන කතා කරන්න කලින් අපි පසුගිය කථාංගය ගැන මතක් කරගෙන ඉමු.ඔයාලා ඒ කොටසත් ගොඩක් ආසාවෙන් නරඹන්න ඇති කියලා හිතෙනවා.ඩැනී ගේ ආත්මාර්ථකාමී තීරනය නිසා ජේකබ් සහ ඩැනීගේ පවුලේ අය හොඩක් දුක් විදිනවා.එයාගෙ පුන්චි නංගිට නම් කතා …

Read More »

Tales from the Loop (2020) S01 E05 Sinhala Subtitles |පිය සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කතා මාලාවේ පස් වෙනි කථාංගය උපසිරැසියත් අරගෙන ඔන්න ඉතින් මම ආවා.ඒ ගැන ක්තා කරන්න කලින් අපි පසු ගිය කථාංගය ගැන මතක් කරගෙන ඉමු.ඒ කථාංග ගොඩක් සංවේදී කොටසක් කියලා ඔයාලටත් හිතෙන්න ඇති.මොකද තාත්තගෙන් පස්සෙ අපේ ලෝකේ ඊලගට වැඩියෙන් ම ආදරේ කරන පුද්ගලයෙක් තමයි සීයා කියන්නේ.ඉතින් පුංචි කෝල්ටත් …

Read More »

You (2019) S01 E10 Sinhala Subtitles |ඝාතකයා|සිංහල උපසිරැසි සමග|

YOU කතාමලාවෙ පළවෙනි කතාසමයේ දසවෙනි කතාංගයට, එහෙමත් නැත්නම් අවසාන කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් පළවෙනි කතාංගයේ ඉඳලම රඳවාගෙන ආව කුතුහලය පසුගිය කොටසෙදි උපරිමය දකින්න ලැබුනා, ඒ ගැනත් මතක් කරගෙනම අපි අද කොටස ගැන කතා කරමු, පසුගිය කොටස ආරම්භයේ සිටම බෙක්, ජෝගේ කලින් පෙම්වතියක් වුන කැන්ඩන්ස් ගැන තොරතුරු සොයනවා දකින්න ලැබුනා, …

Read More »

Asuraguru (2020) Sinhala Subtitles |මංකොල්ලය..|සිංහල උපසිරැසි සමග|

asuraguru snhala sub

ඔන්න එහෙනම් හැමෝටම සුභ උදෑසනක් කියමින් ආයෙත් පාරක් මේ වසරේ නිකුත් උන සුපිරිම දමිල සිනමා සිත්තමකට sinhala sub අරගෙන අපි දෙන්නා ආවා.. ඇත්තම කිව්වොත් පන්ඩිත කමට මම තනියම කරන්න භාරගත්තාට ඔයාලට ඉක්මනටම සබ් එක දෙන්න ඕන නිසා මම මගේ දෙමල ගුරුවරයා ඔයාල හැමෝම දන්න පීටර් බාත්ලට් අයියාවත් අල්ලගෙන සබ් එක …

Read More »

Madha (2020) Sinhala Subtitles |ඖෂධ මාෆියාවට එරෙහිව|සිංහල උපසිරැසි සමග|

madha (2020) sinhala sub

Madha (2020) Sinhala Sub ඔන්න ඉතින් යාලුවනේ ඔයාලා බලන්න ආසාවෙන් හිටපු 2020 දී රිලීස් උනු අලුත්ම තෙළිගු චිත්‍රපටියකට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.(madha (2020) sinhala sub) 2020 මාර්තු 13 වෙනිදා රිලීස් වෙච්ච මේ චිත්‍රපටයට 6.7 IMDB අගයක් ලැබිලා තියනවා. ඒ වගේම Google පරිශීලකයන් ගේ 83% කැමත්තක් මේ නිර්මාණයට ලැබිලා තියනවා. …

Read More »

Ip Man 4: The Finale (2019) Sinhala Subtitles |පුරාවෘත්තයේ අවසානය| සිංහල උපසිරැසි සමග |

ඉතින් මේ අරගෙන මේ කතාවේ අවසාන කතාව මොකද මේකන් පස්සේ අපිට් ඉප්මෑන් ව බලාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව් චිත්‍රපට 4 සමන්විත කතාවක් ඒ ඔක්කොම කතා අනිවාරෙන්ම ඔයාලා බලන්න ඇති මොකද කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් නේ මේවා .ක්‍රියාදාම කියන වචනේ පරිසමාර්ථ අර්ථය මොකක්ද කියලා මේ ෆිල්ම් වලින් …

Read More »

Tales from the Loop (2020) S01 E04 Sinhala Subtitles |සමුගැනීම|සිංහල උපසිරැසි සමග|

Tales from the loop කථා මාලාවේ හතර වෙනි කථාංගයට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.ඉතින් මේ කථාංගය ගැන කතා කරන්න කලින් අපි තුන්වෙනි කථාංගය ගැන පොඩ්ඩක් මතක් කර ගමු.ඔයාලට මතක ඇති නේ මේයාට ගග ලග තිබිලා හම්බ වෙනවා අමුතු ම උපකරණයක්. ඒක කැඩිලා තිබ්බ නිසා එක ආපහු එයා හදනවා.එතකොට ම තමයි …

Read More »

Login