The title of the page
9.2
98

D.P. (2021) E06 [END] Sinhala Subtitles | පලායන්නන් පසුපස | සිංහල උපසිරැසි සමඟ

(D.P. (2021) E06 Sinhala Sub)
D.P  – Deserter Pursuit –  
2021 අගෝස්තු 27 Netflix හරහා විකාශනය වුන කොටස් හයකින් සමන්විත කතාමාලවක් තමයි D.P කියන්නෙ. කොරියාවේ හැම පිරිමි කෙනෙක්ම අනිවාර්‍ය හමුදා සේවයට යන්න ඕනනෙ. මේ කතාවත් එහෙමයි. “අන් ජුන්” හෝ කියන්නෙත් අනිවාර්යය හමුදා සේවයට ගිය ආධුනික සෙබලෙක්. ඒ ඉන්න අතරතුර තමයි D.P සොල්දාදුවෙක් විදිහට එයාට සේවය කරන්න වෙන්නෙ . D.P කෙනෙක් කියන්නෙ මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. 
අධ්‍යක්ෂණය – Hun Jun Hee
ප්‍රධාන චරිත 
* Jung Hae In  (Ahn Joon Ho)
* Koo Kyu Hwan (Han ho yul)
* Kim Sung Kyun (Park Bum Gu)
* Son Seok Koo (Im Ji Sup)
අවසානය තෙක් රැඳී සිටියාට ස්තූතියි. 
 – ජය !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

19 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  2. උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි!🙂
    මේ කොරියන් ඩ්‍රාමා එකට උපසිරැසි දුන්නට බොහෝම ස්තූතියි😀 පුළුවන්නම් ඔන්ගොයින්ග් යන `ᏴᏞႮᎬ ᏴᏆᎡͲᎻᎠᎪᎽ´සුපිරි කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න උත්සහ කරන්න පුළුවන්ද?Please!🙏

  3. Shan Shenow
    Cineru Family Member

    අවසන් වෙනකල් උපසිරැසි අරගෙන ආවට බොහොම ස්තූතියි අක්කෙ

  4. Sudishni Jaasinghe
    Cineru Family Member

    තැන්ක් යු සබ් එකට උචිනි අක්කෙ… 💕💕💕

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  6. Sub ekata thanx

  7. Thanks sub ekat.., hometown cha cha cha kiyana drama ekata sub eka denna puluwand plz 🙏

  8. tnx akke sub walata

  9. Thank you so much subtitle ekata..Pluwanm Hometown Cha Cha Cha ongoing drama ekat sub denna uthsaha kranna

  10. බොහොම ස්තූතියි සබ් එකට

  11. Clean with passion for now korean drama eke sub eka dennako.

  12. ගොඩක් ස්තූතියි අක්කේ🔥

  13. සබ් ටික සුපිරී 😍🤩🤩 ස්තූතී වෙන්නෝන….🤩🤩🤩

  14. Krishani
    Cineru_users

    Thank you 💐💖

  15. Thanks 😍😍

  16. Thank you ❤️❤️

  17. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login