The title of the page
5.9

Boomika (2021) Sinhala Subtitles | වියරුව | සිංහල උපසිරැසි සමඟ

(Boomika 2021 Sinhala Subtitles)

මවුන්ට් රොස් යාර්ඩ්, පාසලේ අභිරහස. පරිසරයම නිසොල්මන් රාත්රීයක, බකමූණු හඩ පමනක් ඇසෙන යාමයක. බැටරිය නැති දුරකතනයෙන් ආ පණිවිඩය හිතේ බය තව වැඩි කරා…

අපි හැමොම උදේ ඉදන් රාත්රී වෙනකන් යාලුවෝ එක්ක කෙටි පණිවිඩ යවා ගන්නවා. එකෙන් අපි ගොඩක් සතුටු වෙනවා. සමහර වෙලාවට අපිට කාලෙකින් හමු නොවුන යාලුවෝ පවා අපිත් එක්ක කතා කරනවා. එක කෙතරම් සතුටක් ද ?

එත් ඒ කාලෙකින් හම්බෙන කෙටි පණිවිඩය එවන යාලුවා ඒ වෙනකොට මැරිලානම්, ඒ කියන්නේ කවදා හරී හොල්මනක් ඔයාට කෙටි පණිවිඩයක් එවුවොත්, අන්න එදාට ඔයාගේ මනසට එන හැගීම හිතලා බලන්නකෝ.

මේ ලෝකේ මිනිසුන් කියන්නේ එක ජීවී කොටසක් විතරයි. මිනිසා මනසින් උසස් උනත් ඔවුන් නිතරම සිතන්නේ තමන්ගේ දියුණුව ගැන පමණි. එත් මේ ලෝකේ මිනිසා ඇරෙන්න තවත් කොතරම් ජිවින් ජිවත් වෙනවා ද ? අපි මොහොතකටවත් ඒ ගැන නොසිතා කටයුතු කරනවා. පරිසරය තරම් මිනිසාගේ මනසට ඔසුවක් තවත් නැ කිවොත් මම නිවරදි, ඒ පරිසරයට අපි අනවශ්ය විදියට බලපෑම් කරන්න ගියොත් එයාලා අපිව පාලනය කරන්න පටන් ගන්නවා.

මේ නිර්මාණයත් ඒ වගේ සංකීර්ණ කතාංගයක් උපයොගී කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. චිත්රපටය බොහො විට රාත්රී කාලයේ දර්ශන වලින් සමන්විත වෙනවා. සමහර දර්ශන නිසා බිය ඇති විමක් ද සිදු වෙනවා. එත් ඒ බය මොහොතකට අමතක කරලා අවසානය දක්වාම නිර්මාණය රස වින්දොත් අපිට ලොකුම ලොකු පාඩමක් කියලා දීලා, කාලයක් යනකන් හිතන්න දෙයක් ඉතුරු කරනවා.

මේ ලෝකයට බොහෝ ශරීර ආබාධයන් තියෙන පුංචි දරුවෝ බිහි වෙනවා. එයාලාට එක ආබාධයක් තිබුනත් එයාලා ලග අපි හිතනවාට වඩා ශක්තින් තියෙන්න පුළුවන්, අපි ඒ ශක්තීන් හරියට තෙරුම් ගත්තොත් එයාලට ලස්සන ලෝකයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්. මේ ලෝකේ කෙනෙක්ව හරියට තෙරුම් ගන්න එක තරම් වටිනාකමක් නැ කියලා ඔයාලට නිර්මාණය බලනකොට තෙරුම් යනවානම් නිසකයි.

චිත්රපටය පුරාවටම ගුප්ත බව තිබුනා, කුතුහලය වගේම ත්රාසයත් හොදින් තිබුනා. නරඹපු නැති හැමොටම ආරාධනා කරනවා පවුලේ ඔක්කමලා එක්ක එකතු වෙලා නරඹන්න කියලා.

ලිපි සැකසුම: තාරුක නිරොෂාන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

5 comments

  1. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් පීටර් අයියෙ 😍🔥

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  4. සබ් එකට තෑන්ක්ස් අයියේ..❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login