අලුත්ම උපසිරැසි

Van Helsing S01E06 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

Van Helsing S01E06 (2016) Sinhala Subtitles

(Van Helsing S01E06 Sinhala Sub) සුභ දවසක් මගේ යාළුවනේ. කට්ටියම බලාගෙන හිටිය හයවෙනි එපියත් ඔන්න ආවෝ. ඡන්ද උණුසුමත් එක්ක ගතවෙන මේ කාලයේ ගෙදරට වෙලා ඉන්න මගේ යාළුවන් වෙනුවෙන් ඔන්න පුළුවන් ඉක්මනටම අළුත් සබ අරගෙන ආවා. හොඳ ප්‍රතිචාර මේ කතා මාලාවට තියෙන නිසා සබ් ටික ඉක්මනටම දෙන්න මං ගොඩක් මහන්සි වෙනවා. …

Read More »

La Mante (2017) E01 Sinhala Subtitles |කොපිකැට් ඝාතකයෙක්| සිංහල උපසිරැසි සමඟ

La Mante 2017 E01 Sinhala Sub

(La Mante 2017 E01 Sinhala Sub) ඔන්න ඔයාලට තවත් කතා මාලාවක් අරගෙන එන්නයි මේ හදන්නේ.මේක 2017 සැප්තැම්බර් 04 තමයි netfix හරහා විකාශය වීම ආරම්භවෙලා තියෙන්නේ.කතා මාලාවක් කිවුවට මේක mini series එකක්.කොටස් හයකින් සමන්විත මේ කතාව අවසන් කොටස දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් එකක්.දැන් එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්. la mante ඒ …

Read More »

Transformers Prime S1-E03 (2010) Sinhala Subtitles |මළවුන්ගේ හමුදාව !| සිංහල උපසිරැසි සමඟ

මැරුණු ඔටෝබොට්ලට, ඩිසෙප්ටිකෝන්ලට ආපහු පණ ඇවිල්ලා. ඒත් ඔවුන්ගේ ආත්මය නෑ. පණ දීපු කෙනාගේ අණ පිලිපදිනවා විතරයි. (හරියට අපේ හුරේ දදා යන දේශපාලන ගොට්ටෝ වගේ.) ලොක්කා කියන හැමදේම පිලි අරන් කියන දේ කරනවා. මොකද උන්ට හර්දය සාක්ශියක් නෑ. ඉතින් හදිසියේම මළවුන්ගේ හමුදාවක් නරකයෙක්ට ලැබුනොත්? ඒක මෙගාට්‍රෝන්ට ලැබුනොත්? හොඳක් කරන්න හරි අමාරුයි. …

Read More »

Fan (2019) Sinhala Subtitles |රසිකත්වයෙන් නොනැවතී..| සිංහල උපසිරැසි සමග |

Fan 2019 Sinhala Sub

(Fan 2019 Sinhala Sub) Fan කියන නම ඇහුනු ගමන් තේරෙනවනේ මොන වගේ කතාවක්ද ඇත්තේ කියලා..ෂාරුක් ඛාන් රඟපාපු Fan චිත්‍රපටයත්,ප්‍රිත්විරාජ් රඟපාපු Driving Licence චිත්‍රපටයත් බලපු ඔයාලට ඔන්න දැන් අලුත් Fan අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් ඇවිත් තියෙනවා…මේ චිත්‍රපටය පටන් ගත්තු මොහොතේ පටන් අවසන් මොහොත දක්වා කන්නඩ රසික ඔබේ රසවින්දනය ඒ අයුරින්ම පවත්වා ගනී.. …

Read More »

Transformers Prime S1-E02 (2010) Sinhala Subtitles |සතුරා පලිගනියි…!| සිංහල උපසිරැසි සමඟ

Transformers Prime S1-E02 (2010) Sinhala Sub

මෙන්න කිව්වා වගේම එහෙනම් මම අරන් ආවා ප්‍රයිම් එකේ පළවෙනි එපියේ දෙවනි කොටස. මේක බ්ලූරේ රිප් පිටපත්වලට හරියනවා. ඉතින් විශේශයෙන් මතක් කරන්න ඕනේ කට්ටියක් ඉන්නවා. මුලින්ම සමිත රමේශ්, මගේ බොස්. බොහෝම ස්තූතියි. අංජුල උමේශ් අපේ කවරේ හදන සහෝ. එයා පොඩි බොස්. ස්තූතියි පොඩි බොස්. ඊලඟට රට වටේම කෙල්ලෙක් හොය හොයා …

Read More »

Aadu (2015) Sinhala Subtitles |එළුවා| සිංහල උපසිරැසි සමග |

Aadu 2015 Sinhala Sub

(Aadu 2015 Sinhala Sub) මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය.. මලයාලම් සිනමාවට දැන් ඇබ්බැහි වෙලා නිසා මලයාලම් ෆිල්ම් හොය හොයා බලනවා.. ඉතින් ඔහොම බලාන එනකොට හොද රේටින්ග්ස් තියෙන ඒත් සබ් නැති ෆිල්ම් ටිකකුත් හම්බුනා.. ඒවට සබ් කරන්න සබ් කරන කිහිප දෙනෙක්ටම කීවත් වැඩේ උන් නැති නිසා ෆිල්ම් එක බලන්නම ඕනේ නිසා …

Read More »

Train (2020) E09-E10 Sinhala Subtitles |කවුද ඇත්තම මිනීමරුවා?| සිංහල උපසිරැසි සමග

Train (2020) E09-E10 Sinhala Sub

හිතාගන්නවත් බැරි විද්හේ ප්‍රශ්ණ ගොඩක් එකතු කරලා ගිය සතියෙ එක ඩූ වොන් කෙනෙක් මැරුනනේ..ඇත්තම මිනීමරුවා කව්ද කියලත් ඔයාලා දන්නවා ඇති නේ. දන් කතා මාලාවෙ අවසානයටත් කිට්ටු නිසා එක පාර කොටස් දෙකේම උපසිරස දෙන්න තීරණය කලා..මෙච්චර කාලයක් මේ කතාව බලපු අය දන්නවා දැන් මොනවද වෙන්නෙ කියලා මේ කොටස් දෙකෙන් මේ දාම …

Read More »

Elite (2019) Complete Season 02 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

Elite Season 02 Sinhala Sub

(Elite 2019 Complete Season 02 Sinhala Sub) ඔන්න හැමෝම මග බලාගෙන හිටපු Elite කතා මාලාවෙ Season 02 එක තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. පළවෙනි එක බලපු හැමෝටම මේ කතාව හොඳටම සෙට් වෙන්න ඇති කියලා හිතනවා. කොහොමත් ඉතින් මේ වගේ එකක් සෙට් නැත්තන් වැඩකුත් නෑනෙ. පළවෙනි සීසන් එකේ අන්තිමට මොකද …

Read More »

Black Water: Abyss (2020) Sinhala Subtitles |කිඹුල් ගුහාවක සිරවුණු ජීවිත|සිංහල උපසිරැසි සමග

Black water abyss 2020 sinhala sub

Black water abyss 2020 sinhala sub ඔන්න ගොඩ දවසකට පස්සෙ ආයෙත් සුපුරුදු විදිහට ඉංග්‍රීසි චිත්‍රපටියක උපසිරැසියක් අරගෙන ආවා. කලින් දවස් ටිකේම වැඩ ගොඩක හිටපු නිසා මොකුත්ම කරන්න උනේ නෑ. ඒ වගේම මම බාර අරගෙන ඉවරයක් කරපු නැති සීරීස් දෙකකුත් තියෙනවා. ඊළඟට ඒ දෙකම ඉවරයක් කරලා තමයි වෙන එකක් කරන්න ගන්නෙ. …

Read More »

The Silencing (2020) Sinhala Subtitles |අත්බූත පුද්ගලයෙක්| සිංහල උපසිරැසි සමග

The Silencing (2020) Sinhala Sub

(The Silencing (2020) Sinhala Sub) සුබ දවසක් මගෙ යාලුවො සෙට් එකටම අද මං ගේනාවෙ පට්ටම ෆිල්ම් එකක් ෆිල්ම් එක ගැන කියනවනම්. මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසයේදී නිකුත් කිරීමට කටයුතු කර තිබුණත් කොවීඩ් වසංගතය හේතුවෙන් කල් ගියා. කෙසේ හෝ 2020 ජූලි 18 තමයි මේක Saban Films සමාගම විසින් නිකුත් කලේ. මේ වෙන කොට …

Read More »

Login