The title of the page
6.7
20
81

Sweet & Sour (2021) Sinhala Subtitles | “මිහිර සහ අමිහිර” | සිංහල උපසිරැසි සමඟ

(Sweet and Sour (2021) Sinhala Subtitle)

හැමෝටම සුභ දවසක් වේවා කියලා කියනවා. ඔන්න ඉතිං මම අද මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය අරන් ආවා. ඉතින් මං මගෙ පළවෙනි උපසිරැසිය විදිහට අරන් එන්නේ 2021 netflix හරහා නිකුත් වුණ Sweet and Sour කියන ලස්සන කොරියානු චිත්‍රපටයයි. හරි ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ සුරූපී නිළි Chae Soo-bin සහ කඩවසම් නළු Jang Ki-yong විසින්.

ඉතිං මේ චිත්‍රපටය Release වුණේ 2021 ජූනි 4 වෙනිදා. මේක විනාඩි 101 ධාවන කාලයකින් යුක්ත වෙනවා. Park Se-joon ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වුණ මේ චිත්‍ර පටිය අනිවාරෙන් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

ඉතිං මට මේ අවස්ථාව දුන්නට Cineru එකේ ඇඩ්මින් අයියට මම ස්තූතිවන්ත වෙනවා. ඉතිං මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඉතිං ඉස්සරහට තවත් ලස්සන නිර්මාණ වලට උපසිරැසි අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා…එහෙනම් ජය වේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශවිර දිනෙත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශවිර දිනෙත්

October 25, 2021


1
Total Subtitles

9 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  2. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ🥳🎀✨️
    සබ් දෙනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක්…
    උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🤗👍👌
    තවත් කොරියන් කතාවලට ඉදිරියට සබ් දෙමු…
    THANK YOU….😀
    GOOD LUCK….😺

  3. තෑන්ක්ස් සහො ❤️

  4. Sub ekata thanx

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම්

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්…!!😍 ලස්සන කොරියානු tv series එකකටත් සබ් දෙන්න පුළුවන් නම් හොදේ.🤗

  8. අනිවාරෙන් දෙන්නම් ❤️

  9. Krishani
    Cineru_users

    First sub 1 unata hodatama tiyenawane. Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login