The title of the page
7.9
69
92

Foundation (2021) S01E06 Sinhala Subtitles | “මරණය සහ සේවිකාව” | සිංහල උපසිරැසි සමඟ

(Foundation (2021) S01E06 Sinhala Sub) (Foundation 2021 S01 Sinhala Subtitles)

Foundation කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ ඉතිහාසය පුරාවට ලියවුණු අති විශිෂ්ට ගණයේ ග්‍රන්ථ මාළාවක්.මෙම ග්‍රන්ථයන් Isaac Asimov යන කතුවරයා අතින් රචනාවෙලා තියෙනවා.මේ ග්‍රන්ථ මුලින්ම කෙටි කතාවන් විදිහට නිකුත් උනා වගේම පසුව Foundation,Foundation and Empire,Second Foundation කියන ග්‍රන්ථ ත්‍රිත්වය බවට පත්වෙනවා.මේ මාළාව 1966දී “Best All-Time Series” කියන මාතෘකාව යටතේ Hugo Award කියන එකම වතාවක් පමණක් ලැබෙන සම්මානය ලබා ගැනීමට පවා සමත් වෙනවා.මේ ග්‍රන්ථාවලිය පාදක කරගෙන සිනමාවතක් ගොඩනැගීම ඉතාමත් අපහසු කටයුත්තක් බවට පත්වෙලා තිබුණා.ඒත් අවසානයේදී Apple+ සමග එක්වී David S. Goyer ගේ නිෂ්පාදනයෙන් මේ ග්‍රන්ත මාළාවා වෙබ් කතා මාළාවක් බවට පත් කිරීමට සමත් වෙනවා.

Foundation

Foundation and Empire

Second Foundation

ඉතින් මේ කතා මාළාවට,Jared Harris,Lee Pace,Lou Llobell,Leah Harvey,යන රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේක Drama.sci-fi,යන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේ කතා සමයට කොටස් 10ක් නිකුත්වෙන බව Apple+ සමාගම විසින් ප්‍රකාශ කරලා තියෙනවා.මේකට 8/10 imdb අගයක් සහ 69%ක rotten tomatoes අගයක් වගේම 91%ක ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා. මේ ග්‍රන්ථ මාළාව Star Wars,Dune වගේ චිත්‍රපට නිර්මාණයට පවා ආදර්ශ කරගෙන තියෙනවා.මේ ග්‍රන්ථාරූඪ කතා මාළාව සිනමාවතක් කරන අභියෝගය මෙයාලා කොහොම ඉටු කරලා තියෙනවද කියල ඔයාලම බලන්න.එහෙනං තවත් උපසිරැසියකින් හමුවෙන්නම්…..!!

(Foundation 2021 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

14 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. thanks mchn ❤❤

  3. Thanks for the subtitle

  4. බොහොම ස්තුතියි ඉතිරි කොටසත් ඉක්මනින්ම දෙන්න

  5. tnx bokkaaaaaaaaaaaaaaaaaaaa

    ummmmmaaaaaaaaaaaa

  6. supiri kollooo

  7. Thanks brother ❤️

  8. Thanks Brother❤️ jaya wewa

  9. Mulinm sub dunnt thanks. “Invasion” series ektath sub ek denn bro❤️

  10. Sub ekata thanx

  11. thanx hamootma ❤❤

  12. 7 ooni brooooooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login