The title of the page
9.2
97

Jirisan (2021) E01-02 Sinhala Subtitles | ” අතුරුදහන් වූවන් සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 지리산
Also Known As: Mount Jiri, Jiri Mountain, Jilisan, Cliffhanger
Screenwriter: Kim Eun Hee
Director: Lee Eung Bok
Genres: Action, Thriller, Mystery, DramaTags: Forest Ranger, Rescue, Secret, Strong Female Lead, Suspense
Country: South Korea
Type: Drama
Episodes: 16
Airs: Oct 23, 2021 – Dec 12, 2021
Airs On: Saturday, Sunday
Original Network: tvN iQiyi
Duration: 1 hr. 10 min.
ImbD : 9.2/10
Google rating : 97%
Content Rating: 15+ – Teens 15 or older

ඉතින් මේ මාසේ ගිය 23 වෙනිදා tvN නාලිකාවේ 15 වෙනි සංවත්සරය උදෙසා විකාශය වූ විශේෂ කතාමාලාව Jirisan එහෙමත් නැත්නම් Mount Jirisan කොරියානු කතාමාලාවේ උපසිරැසි ඔයාලාට අරගෙන එන්නේ මමයි උචිනි පෙරේරා අක්කයි.

මුලින්ම මේ Jirisan කන්ද ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. ජිරිසන් කන්ද තමයි දකුණු කොරියාවේ දෙවෙනියට උසම කන්ද ඒ වගේම වසරකට 280,000ක් පමණ ජනතාව මේ කන්ද තරණය කරනවා.

ඉතින් මේ කන්ද ගැන හදලා තියෙන්නේ මොන වගේ කතාවක්ද කියලා අපි බලමු.

ජිරිසන් ජාතික වනෝද්‍යානයේ රෙන්ජර්වරුන් ( උද්‍යාන ආරක්ෂකයෝ) සහ සෙසු සේවකයින් කඳුකරයේ අද්භූත හා ගවේෂණය නොකළ ප්‍රදේශ හරහා ගිහින් මාර්ග සලකුණු සොයාගත නොහැකිව අතරමං වූ සංචාරකයින් බේරාගැනීමට උත්සාහ කරනවා.
සෝ යි-කන්ග් කියන්නේ පාරවල් හොයාගන්න පුලුවන් විදිහේ හොඳ අත්දැකීමක් තියෙන වනෝද්‍යානයේ සුපිරිම රෙන්ජර් කෙනෙක්. ඇය අතුරුදහන් වුන සංචාරකයෝ හොයන්න මේ හැකියාව හොඳට යොදාගන්නවා. මේ සෝ යි-කන්ග්, හිටපු ලුතිනන්වරයෙක් වන යුද හමුදා පාසලකින් උපාධියක් හිමි කරගත්ත ජිරිසන් කන්දෙදි මුහුණ දීපු භයානක සිදුවීමක් නිසා අලුතෙන් රේන්ජර් කෙනෙක් වුන කන්ග් හ්යුන්-ජො’ගේ සහායිකාව බවට පත්වෙනවා. ඉතින් මේ කතාව ගෙතිලා තියෙන්නේ කන්දට සියදිවි නසාගන්න එන වගේම මරන්න එන සංචාරකයන්ගේ අත්භූත සිදුවීම් වටා.

ඉතින් අපේ මේ රේන්ජර්ස්ලා මේවට කොහොම මුහුණ දෙයිද, ඒක කතාව බලලාම දැනගන්නකෝ.

මේ කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස,

● Jun Ji-Hyun – සො යි-කන්ග්
● Joo Ji-Hoon – කන්ග් හ්යුන්-ජො
● Sung Dong-Il – ජො දේ-ජින්
● Oh Jung-Se – ජුන්ග් ගෝ-යොන්ග්

සහ සෙසු චරිත ලෙස,

●Jo Han Chul – පක් ඉල්-හේ (රේන්ජර් වරුන්ගේ කණ්ඩායම් නායකයා)
●Jun Suk Ho – කිම් වුන්ග්-සොන් ( පොලිස් පරීක්ෂක )
●Lee Ga Sub – කිම් සොල්  ( උද්‍යානයට කැමැත්තෙන් බැඳුන සේවකයෙක්)
●Go Min Si – ලී දා-වොන් ( නවක රේන්ජර්වරියක් )

ලෙස රංගනයෙන් දායකත්වය දෙනවා.

කොටස් 16 කින් සමන්විත මෙම කතාමාලාව සතියකට කොටස් දෙක බැගින් සෙනසුරාදා සහ ඉරිදා විකාශය වෙනවා. කතාව බලලාම ඒ ගැන අදහසක් කියන්නකෝ. ඒක වගේම අපේ උපසිරැසි වල හොඳ නරකත් කියන්න අමතක කරන්න එපා.

උචිනි පෙරේරා සමඟින් මේධාවි ෆර්නෑන්ඩස්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

27 comments

  1. දෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉදියේ….😃
    සබ් එකට ගොඩාක් පින්….❤️‍🔥🤗👍👌

  2. නරකක් කිව්වට ඒවා දාන්නේ නැහැ නෙ ඔයාලා
    ඒ නිසා බොරුවට කියන්න එපා

    • Madushan Priyankara
      Cineru Family Member

      ලව්ස්ටෝරි පෝස්ට් එකෙන් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්න ඇතිනේ ..

  3. මේ කතාවට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.

  4. ගොඩක් ස්තූතියි.
    නොවැම්බර් මසේ 11 දී විකාශනය වන ” Secret Royal Inspector Joy ” kdrama එකේත් ongoing සිංහල උපරැසි අනිවාර්යෙන්ම දෙන්න .
    මම බලාගෙන ඉන්නවා.😊😊

  5. දෙන්නටම තෑන්ක්ස් මේකට සබ් දෙනවට

  6. උපසිරැසියට ගොඩාක් ස්තූතියි 🙏

  7. Lock and key season 2 subtitles දෙන්නකෝ

  8. බොරු කියන්නේ මොකටද, මේ ඩ්‍රාමා එක පළවෙනි එපිසෝඩ් එකෙන්ම 9.1/10 ක රේටින්ග් අගයක් ගන්න පුළුවන් වුණා… ඒ වගේම KINGDOM, SIGNAL වගේ අතිවිශිෂ්ට ගණයේ, කතාමාලා ලියපු Kim Eun-Hee ගේ අතින් ලියවුණු සුපිරිම සුපිරි අතිවිශිෂ්ට ගණයේ කතාමාලාවක්…..

    මේකට සබ් දෙනවාට දෙන්නටම ආයෙමත් ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්…..❤️‍🔥

    මේ වගේ සුපිරි කොරියානු කතාමාලාවලට ඉදිරියටත් දිගටම උපසිරැසි දෙමු…..✨️

    (KINGDOM, SIGNAL කොරියානු කතාමාලා දෙකටම සිංහල උපසිරැසි සිනෙරු වෙතින් ගන්න පුළුවන්….)

    (උපසිරැසිය ගත්ත නම්, තත්පරයක් නැවතිලා අඩුම තරමේ “ස්තූතියි” කියලාවත් කමෙන්ට් කරගෙන යන්න…. එතකොට ඒක උපසිරැසිකරුවාට ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න ගොඩාක් ලොකු හයියක් වෙයි)

    THANK YOU CINERU ❤️

  9. Thank you so much. Anith episode awama ikmanta denna 😊

  10. Thanks both of you

  11. Thank you so much දෙන්නාටම.😍❤️ දිගටම සබ් දෙන්න හොදේ.🤗😘

  12. ගොඩක් ස්තූතියි දෙන්නටම..😘🔥

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  14. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි 🙏❤️🥰

  15. Ykuw wena series ndda me korean magul witrak denne
    English series tikakuth depalla

    • ඕන තරම් ඉංග්ලිෂ් සීරිස් දීලා තියෙන්නේ…සීරිස් ලිස්ට් එකේ බලන්න..

  16. Sub ekata thanx

  17. ENGLISH වගේද KOREAN 😌😌😌😌😌 ජනප්‍රිය ම TVSERIES එක වුන SQUID GAME එකත් KOREAN නේ . KOREAN SERIES කියන්නෙ ඉතින් සුපිරියක් තමයි

  18. Thanks for the JIRISAN subtitles 😍

  19. Tnx sub ekt ep 3/4th ikmntm demu💪💪

  20. thanks bokkh

  21. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  22. වැඩේ නම් හොදයි බැරිද මේ සබ් ටික webrip වලට update කරන්න …එක ලොකුදෙයක්….සබ් වලට තැන්කු 🥰🥰😍

  23. මට මේ සිරිස් එකේ සබ් වලට ගැලපෙන මේගා ලින්ක් එකක් දෙන්න පූලුවන්ද….එක ලොකුදෙයක්…

  24. Sub ekata godak thanks

  25. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login