The title of the page
Little Forest (2018) Sinhala Subtitles
Little Forest (2018) Sinhala Subtitles
7.2
94

Little Forest (2018) Sinhala Subtitles | කුඩා වනාන්තරය | සිංහල උපසිරැසි සමඟ|

(Little Forest (2018) Sinhala Subtitles) (Little Forest (2018) Sinhala Sub)

තොරතුරු –

  • Hangul – 리틀 포레스트
  • Revised Romanization – Liteul Poleseuteu
  • Directed by – Yim soon-rye
  • Screenplay by – Hwang Seong-gu
  • Based on – Little Forest by Daisuke Lagarashi
  • Produced by – Jenna Ku
  • Cinematography – Lee seung-hoon
  • Edited by – Kim seon-min
  • Music by – Lee Jun-oh
  • Production company – Watermelon Pictures
  • Distributed by – Megabox Plus M
  • Running time – 103 minutes
  • Country – South Korea
  • Budget – US$1.4 million
  • Box office – US$11.1 million

රංගන ශිල්පීන් –

  • Kim Tae-ri , සොන්ග් හේ වොන් ලෙස…
  • Ryu Jun-yeol , ලී ජේ හා ලෙස…
  • Jin Ki-joo , ජෝ යූන් සුක් ලෙස… 
  • Moon So-ri , හේ වොන්ගේ අම්මා ලෙස…

 

පවුලෙ හැමෝමත් එක්ක සතුටින් වාඩිවෙලා, සතුටින් බලල, සතුටින් නැඟිටල යන්න පුලුවන් විදිහෙ සිනමා නිර්මාණයක්. සංකීර්ණ කතා තේමාවක් පාදක නොවුනත් කිසිම කම්මැලිකමක් නැතිව එකදිගට බලන් ඉන්න පුලුවන් චිත්‍රපටයක්.

හේ වොන් පොඩිකාලෙ තමන්ගෙ තාත්තා ලෙඩ වුන නිසා අම්මත් එක්ක තාත්තගෙ ගෙදරට යනවා. තාත්තා නැතිවුනත් අම්මයි හේ වොනුයි ඒ ගෙදර නැවතිලා ඉන්නවා. ඒත් හේ වොන්ගෙ අම්මා එකපාරටම ලියුමකුත් තියලා ගෙදරින් යන්නේ හේ වොන්ට තරහක් සහ කුතුහලයක් දනවමින්. කොහොම හරි තමන්ට දියුණු වෙන්න අම්මා ඕන නෑ කියල ඔප්පු කරන්න හේ වොන් යනවා නගරෙට(සෝල් වලට.) සෝල් වල කට්ට කාගෙන ගුරු සහතිකපත් විභාගෙට ඉගනගත්තත් විභාගෙ ෆේල් වුන නිසා හේ වොන්ට ආයිමත් තමන් පොඩි කාලෙ හැදිල වැඩුන ගෙදරට එන්න වෙනවා. එහෙදි තමන්ගෙ පොඩි කාලෙ යාළුවො දෙන්නෙකුත් හම්බවෙනවා. 

මෙය දකුණු ග්යොන්සන්ග් පළාතේ කුඩා ගමක 2017  ජනවාරි 21 රූගත කිරීම ආරම්බ වුන මෙය 2017 ඔක්තෝම්බර් 26 වන විට රූගත කිරීම අවසන් කලා.

ඉතින් උපසිරැසියෙ අඩුපාඩු එහෙම හදන්න උදව් කරපු සමිත සහෝදරයාට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. උපසිරැසියෙ අඩුපාඩු තිබුනානම් සමාව ඉල්ලනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න.

– තෙරුවන් සරණයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card


0
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Escape from Mogadishu (2021) – IMDb

  2. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ🥳🎀
    උපසිරැසියට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🤗👌
    තවත් කොරියන් කතාවලට දිගටම ඉදිරියට සබ් දෙමු✨️👍
    පුළුවන්නම් කොරියන් ඩ්‍රාමා එකකටත් සබ් දෙන්නකෝ සහෝ🙂😀
    ජය වේවා! GOOD LUCK ❤️‍🔥

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ගොඩාක් ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන්

  5. ගොඩක් ස්තූතියි! සබ් නැති නිසා මගහැරුණු එකක්.. කිම් ටේරි නිසා බලන්නම හිටියේ.. ජය වේවා!

  6. බොහොම ස්තූතියි හැමෝටම ❤

  7. thank you

  8. Thank you❤ පුළුවන් නම් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ.🤗

  9. Krishani
    Cineru_users

    Lassanama movie 1k. Thank you 💖💐

  10. Thanks alot for the hardcode copy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login