අලුත්ම උපසිරැසි

Drop (2025) Sinhala Subtitles | “අවවාදයි!” | සිංහල උපසිරැසි සමඟ

Drop (2025) Sinhala Subtitles

“Drop” 2025 කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ නිකුත් වුණ අළුත්ම සිනමාපටයක්.. පැය එකයි විනාඩි හතළිහක් පුරා දිවෙන මේ සිනමාපටයට IMDb 6.3 අගයක් වගේම කුණු තක්කාලි 84% ක අගයකුත් ලැබිලා තියෙනවා.. Thriller ශානරයට අයත් වෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Landon විසින්.. ඒ වගේම සුප්‍රසිද්ධ M3GAN වගේම The Quiet Place …

Read More »

You (2025) S05E04 Sinhala Subtitles | “මගේ ආදරණීය මැඩී” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) කතා සාරාංශය: ලොක්වුඩ් කෝපරේෂන් ආයතනයෙන් එළියට එන, හැමදේම උඩුයටිකුරු කළ හැකි මට්ටමේ නිවේදනයක් නිසා කේට්ගේ හිතට ලොකු බියක් මෙන්ම අනතුරක සේයාවක් දැනෙන්නට පටන් ගනියි. ඒ අතරතුරදීම, මූනිගේ උත්සවශ්‍රීයෙන් පිරුණු නැවත විවෘත කිරීමේ අවස්ථාවට, කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, කිසිවෙකුත් නොකැඳවූ අමුත්තෙක් කඩා වදියි. මේ සිදුවීම් …

Read More »

You (2025) S05E03 Sinhala Subtitles | “ව්‍යාජත්වයේ සින්ඩ්‍රෝමය” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) *කතා සාරාංශය:* මූනිගේ බිම් මහලේ අඳුරු සිරකුටිය තුළ ජෝ ගෝල්ඩ්බර්ග් හට ඉදිරියට යාමට මගක් නොපෙනී, ඔහු දරුණු අසරණභාවයකට පත්ව සිටී. ඒ අතරම, නිවසේ තත්ත්වයද එන්න එන්නම උණුසුම් වෙමින්, සැකය සහ ආතතිය ඉහවහා ගොස් ඇත. සිය එකම ආරක්ෂකයා විය යුතු හෙන්රිව ඕනෑම අනතුරකින් බේරා …

Read More »

You (2025) S05 E02 Sinhala Subtitles | “ලෙයට ලෙය හිමි වේවි” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) කතා සාරාංශය: සතුටින් පිරුණු පවුලේ රාත්‍රී කෑම මේසයක්, එක නිමේෂයකින් මහා ගාලගෝට්ටියක් බවට පෙරළෙන්නේ කෙසේද? 😨 කේට්ගේම නැගණිය වන රේගන්, මුළු පවුලම ගල් ගැස්සෙන, අදහාගත නොහැකි චෝදනාවක් හදිසියේම එල්ල කිරීමත් සමඟ ඒ සාමකාමී බව සුනු විසුනු වී යයි. විශ්වාසය බිඳී යනවිට, රහස් එළියට …

Read More »

Death of a Unicorn (2025) Sinhala Subtitles | යුනිකෝන් ට වුන අනතුර | සිංහල උපසිරැසි සමඟ

Death of a Unicorn (2025) Sinhala Subtitles

(Death of a Unicorn (2025) Sinhala Subtitles) (Death of a Unicorn (2025) Sinhala Sub) අපේ සිනෙරූ යාලුවන්ට කොහොමද ඉතින් හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා මං අද ඔයාලට අරන් එන්නේ 2025 ආව A24ලා රිලීස් කරපු Death Of A Unicorn කියන ෆිලුම මේක කැම් කොපියකට කරලා තියාගත්ත නිසා තමයි මෙච්චර ඉක්මනට දෙන්න …

Read More »

Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | රා කඩේ මැජික්කරුගේ මිනීමැරුම | සිංහල උපසිරැසි සමඟ

Pravinkoodu Shappu (2025) Sinhala Subtitles

(Pravinkoodu Shappu (2025) Sinhala Subtitles) (Pravinkoodu Shappu (2025) Sinhala Subtitle) (Pravinkoodu Shappu (2025) Sinhala Sub) මේ කතාව යන්නේ රා කඩයක් ආශ්‍රිතව. මේ කඩේ වැස්ස වෙලාවේ මිනිස්සු 11 දෙනෙක් ඇතුලේ ඉද්දි කොම්බන් බාබු කියල කෙනෙක් බෙල්ල වැලලාගෙන මැරෙනවා.. මේකේ පරීක්ෂණය බාර වෙන්නේ සන්තෝශ් කියලා SI නිලධාරියෙක්ට. කවුද මේ කොම්බන් බාබු? ඇයි …

Read More »

Vanvaas (2025) Sinhala Subtitles | පිටුවහල් කිරීම | සිංහල උපසිරැසි සමඟ

Vanvaas (2025) Sinhala Subtitles

(Vanvaas (2025) Sinhala Subtitles) (Vanvaas (2025) Sinhala Sub) ආයුබෝවන් ඔයාල හැමෝටම මේ මගේ තුන්වන සිනෙරූ වෙබ් අඩවියට ලියන ච්ත්‍රපටය ඉන්දීය දමිල සිනමාවේ සහ හින්දීය සිනමාවේ ඉතාමත් දැවන්ත ඒ වාගේම දක්ශ නලුවකු වන සර් නානා පටෙකාර්…..එයාගේ දක්ශ රංගනයෙන් දායක වන චිට්‍රපටයක් මේක කතාවට පාදක වෙලා තියෙන්නේ..තම දෙමාපියන් වයසට ගියහම් එයාලගෙන් බේරෙන්න …

Read More »

You (2025) S05 E01 Sinhala Subtitles | “නිව් යෝර්ක්හි වාසනාවන්තම පුද්ගලයා” | සිංහල උපසිරැසි සමඟ (18+)

You (2025) S05 E01 Sinhala Subtitles

කතා සාරාංශය: අලුත්ම ආරම්භයක් ගන්න පොරොන්දුවකුත් එක්ක, ජෝ සහ කේට් නිව් යෝර්ක් නගරයේ ඔවුන්ගේ නව ජීවිතය අරඹනවා. මුළු නගරයේම අවධානය දිනාගත් ඔවුන්ගේ විවාහය බැලූ බැල්මට සාර්ථකයි වගේ පෙනුනත්, ඔවුන්ට ඉතාම සමීප තැනකින්ම එල්ල වෙන ද්‍රෝහීකමක් නිසා ඒ සබඳතාව අනපේක්ෂිත බාධකයකට මුහුණ දෙනවා. අතීතයේ සෙවණැලි හොල්මන් කරන මේ නගරයේ, ජෝට ඇත්තටම …

Read More »

Candlewood (2025) Sinhala Subtitles | ජනප්‍රවාද | සිංහල උපසිරැසි සමඟ

Candlewood (2025) Sinhala Subtitles

(Candlewood (2025) Sinhala Subtitles) (Candlewood (2025) Sinhala Sub) කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. අද ගෙනාවේ Candlewood (2025). Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Myke Furhman. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 26. Joel Bryant, Joel Bryant, Isabel Lysiak, Coulter Ibanez, Jeffrey Alan Solomon යන නලු …

Read More »

Havoc (2025) Sinhala Subtitles | “අනර්ථය” | සිංහල උපසිරැසි සමඟ (18+)

Havoc (2025) Sinhala Subtitles

(Havoc (2025) Sinhala Subtitles) (Havoc (2025) Sinhala Sub) කතා සාරාංශය: ව්‍යාර්ථ වී ගිය මත්ද්‍රව්‍ය ගනුදෙනුවක්… ඉන් අනතුරුව දරුණු ලෙස බැටකන රහස් පරීක්ෂකයෙක්… ඔහුගේ එකම අරමුණ දූෂිත දේශපාලනඥයෙකුගේ, තමන්ගෙන් දුරස්ව ගිය පුත්‍රයාව අපරාධකාරයන්ගෙන් ගලවා ගැනීමයි. නමුත් ඒ සඳහා ඔහුට ඇතුළු වන්නට සිදුවන්නේ ලේ සුවඳින්, වෙඩි හඬින් සහ අනුකම්පා විරහිත මිනිසුන්ගෙන් පිරුණු …

Read More »

Login