අලුත්ම උපසිරැසි

Companion (2025) Sinhala Subtitles | සහකාරිය | සිංහල උපසිරැසි සමඟ

Companion (2025) Sinhala Subtitles

(Companion (2025) Sinhala Subtitles) (Companion (2025) Sinhala Sub) වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් තමයි මේ ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ ඒවගේම මේ ෆිල්ම් එකට හොද  ප්‍රතිචාර ලැබිලා තියෙනවා වගේම  ඩොලර්  මිලියන 34.8 ක ආදායමක් උපයාලා තියෙනවා , ෆිල්ම් එක ටිකක් වෙනස් ෆිල්ම් එකක් එත් තාක්ෂනය එක්ක එවා හොයලා බලන අයට නම් රෝබෝවරියක් …

Read More »

Anora (2024) Sinhala Subtitles | අනෝරා | සිංහල උපසිරැසි සමඟ

Anora (2024) Sinhala Subtitles

ආදරේ කියන දේ අපිව මොන පැත්තට අරන් යයි ද කියලා අපි දන්නෑ. එක්කො හොද තැනකට නැත්තන් නරක තැනකට. ඒක තීරණේ වෙන්නෙ තමන්ගෙ සහකාරයා අනුව. ඒ නිසා තමන්ට ගැලපෙන , තමන්ගෙ ආදරය දැනෙන සහකාරයෙක් තෝරගන්න එක හැමෝටම අවශ්‍ය කරන දෙයක්. අනෝරා බැලුවොත් ඔයාලට ඒ දේ හොදටම පැහැදිලි වෙයි. 2024 ඔක්තෝම්බර් 18 …

Read More »

Flight Risk (2025) Sinhala Subtitles | මෙහෙයුමක් | සිංහල උපසිරැසි සමඟ

Flight Risk (2025) Sinhala Subtitles

Flight Risk (2025) කියන්නේ  2025 දී මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර මාර්ක් වෝල්බර්ග් , මිෂෙල් ඩොකරි සහ ටොෆර් ග්‍රේස් රංගනයෙන් දායක වෙනවා කතාව ගැන කියනවා නම් ටිකක් වෙනස් කතාවක්  මෙහෙයුමක් තමයි යන්නේ එත් වෙන්නේ හිතාගන්න බැරි දේවල් 

Read More »

Vidaamuyarchi (2025) Sinhala Subtitles | “ නොපසුබට උත්සහය ” | සිංහල උපසිරැසි සමඟ

Vidaamuyarchi (2025) Sinhala Subtitles විඩාමුයච්චි නොහොත් අත් නොහරින උත්සහය . අධ්‍යක්ෂණය හා කතාව මගිල් තිරුමෙනිගෙන්. සංගීතය අනිරුද්ගෙන්. කතාව හොලිවුඩ් චිත්‍රපටයක් වන 1997 බ්‍රේක් ඩවුන් චිත්‍රපටයේ ඉන්දියානු වර්ෂන් එක. මේ චිත්‍රපටය ගැන යමක් කියනවනම් කෙටියෙන් කියන්න තියෙන්නේ සිනමා කණ්ඩායමක් එක්වෙලා කරපු සුපිරිම වැඩක් කියල. විශේෂයෙන් කැමරාකරණය (ඕම් ප්‍රකාෂ් ) හා ඒ …

Read More »

Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සදාකාලික මිතුදම | සිංහල උපසිරැසි සමඟ

Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles

(Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles) (Dil Dosti Aur Dogs (2025) Sinhala Sub) සුබ දවසක් ඔයාලා හැමෝටම ! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ දිනයේ අන්තර්ජාලයට නිකුත් වුන Dil dosti aur Dogs (2025) කියන අලුත්ම ෆිල්ම් එකට.. මේක ගැන කියනවනම් ලස්සනම ලස්සන බලු මිනිස් ආදර කතා කීපයක් තමයි …

Read More »

Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | ආදරේට වෙලාවක් නෑ | සිංහල උපසිරැසි සමඟ

Kadhalikka Neramillai (2025) Sinhala Subtitles

(Kadhalikka Neramillai (2025) Sinhala Subtitles) (Kadhalikka Neramillai (2025) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම! ඔන්න අද මං අරන් ආවෙ තව ලගදි ආපු ටැමිල් ෆිලුමක්.. Romantic/Family & Comedy කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් වුනේ 2025 ජනවාරි 14 වෙනිද.. මේකෙ ප්‍රධාන චරිත සදහා දායක වෙන්නෙ අපි දමිළ සිනමාවෙ දකින ගොඩක් ජනප්‍රිය නළු …

Read More »

Bedurulanka 2012 (2023) Sinhala Subtitles | “ලෝක විනාශය” | සිංහල උපසිරැසි සමඟ

Bedurulanka 2012 (2023) Sinhala Subtitles

(Bedurulanka 2012 (2023) Sinhala Subtitles) (Bedurulanka 2012 (2023) Sinhala Sub) සුබ දවසක් ඔයාලා හැමෝටම ! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Bedurulanka කියන තෙලුගු ෆිල්ම් එකට.. මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ෆිල්ම් එකේ කතාව දිහාට ගියොතින් 2012 කාලසීමාව තමයි ෆිල්ම් …

Read More »

Demon City (2025) Sinhala Subtitles | “පළිගැනීමේ වියරුව” | සිංහල උපසිරැසි සමඟ

Demon City (2025) Sinhala Subtitles

(Demon City (2025) Sinhala Subtitles) (Demon City (2025) Sinhala Sub) (Demon City Sinhala Subtitles) (Demon City Sinhala Sub) ආයුබෝවන් හැමෝටම.. සාමාන්‍යයෙන් කොරියන් කතා, ෆිල්ම්වලටනෙ මං වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්නෙ.. ඔන්න එහෙනම් අද මං ඔයාලට ජපන් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා.. ජපන් ෆිල්ම් එකක් නිසා නම් ගම්වල එහෙම අඩුපාඩු තියෙන්න පුලුවන්.. …

Read More »

Under the Shadow (2016) Sinhala Subtitles | “පිටතින් දකින සියල්ල ඇත්තද” | සිංහල උපසිරැසි සමඟ

Under the Shadow (2016) Sinhala Subtitles

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට වෙනද නොගෙනාපු ජාතියේ චිත්‍රපටියක් අරගෙන ආවා. මේක පර්සියානු චිත්‍රපටියක්. අද ගෙනාවේ Under the Shadow (2016) Horror/War කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Babak Anvari. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24. Narges Rashidi, Avin Manshadi, Bobby Naderi, Ray Haratian, Arash Marandi කියන නලු නිළියන් චරිත නිරූපණය කරනවා. කතාව ලොකුවට කියන්න …

Read More »

Outer Banks (2023) S03 E10 (END) Sinhala Subtitles | “අවසානයෙන් ආරම්භයට ඉඟි” | සිංහල උපසිරැසි සමඟ

Outer Banks (2023) S03 E10 (END) Sinhala Subtitles

OBX තුන්වෙනි සීසන් එකට තමා මේ සබ් අරන් ඇවිත් තියෙන්නේ.. 2023 අවුරුද්දේ තමයි මේ සීසන් එක නිකුත් වුණේ.. සුපුරුදු පරිදි එපිසෝඩ්ස් 10 යි මේ සීසන් එකෙත්.. හරි එහෙනම් ඔයාලට කතාවේ මේ වෙනකන් වෙච්ච දේවල් මතක ඇති කියලා හිතනවා, එහෙම නැත්තම් සයිට් එකේ කලින් සීසන්ස් දෙකට දාපු ආටිකල්ස් දෙක කියවලා එන්න …

Read More »

Login