අලුත්ම උපසිරැසි

Logout (2025) Sinhala Subtitles | “නැතිවූ ගිණුම” | සිංහල උපසිරැසි සමඟ

Logout (2025) Sinhala Subtitles

(Logout (2025) Sinhala Subtitles) (Logout (2025) Sinhala Sub) සුබ දවසක් ඔයාලා හැමෝටම..! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගකදි OTT රිලීස් උන Logout කියන හින්දි චිත්‍රපටයට මේක ගැන කියනවනම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ එකවුන්ට් එකක් උස්සලා තර්ජනය කරන මානසික රෝගයකින් පෙළෙන ගැහැණු ළමයෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ.. ඉතින් ඉස්සරහට …

Read More »

You (2025) S05E10 [END] Sinhala Subtitles | “අවසාන දිගහැරුම” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) කතා සාරාංශය: ජෝ ගෝල්ඩ්බර්ග් ඔහුගේ ලේ වැකුණු, පටලැවුණු අතීතයේ පොත වසා දමා, සියල්ල අමතක කර දැමීමේ අවසාන, තීරණාත්මක උත්සාහයක නිරත වෙනවා. 😥 ඔහු සිතන්නේ ඔහුට සියල්ල පාලනය කර, නැවුම්, සමහර විට පිරිසිදු යැයි සිතන, පරිච්ඡේදයක් ආරම්භ කළ හැකි බවයි. නමුත් ජෝගේ ලෝකයේ ‘සරල’ …

Read More »

You (2025) S05E09 Sinhala Subtitles | “උදහස් වූවන්ගේ නඩු විභාගය” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) කතා සාරාංශය: ජෝ ගෝල්ඩ්බර්ග් දැන් ඉන්නේ ලොක්වුඩ් පවුලේ අකාරුණික මූල්‍යමය ග්‍රහණයට සම්පූර්ණයෙන්ම හිරවෙලා. 💸 මේ මහා බලවේගයෙන් ගැලවීමක් පේන තෙක් මානෙකවත් නැහැ. මේ අසීරු තත්වයෙන් මිදීම සඳහා, තමන් සතු සියළුම දක්ෂතා, අඳුරු සහ සූක්ෂම උපක්‍රම පවා යොදාගන්න ජෝට සිද්ධ වෙනවා. ඔහු මේ දැලෙන් …

Read More »

Sangharsh (1998) Sinhala Subtitles | “සිරියර් කිලර්” | සිංහල උපසිරැසි සමඟ

Sangharsh (1998) Sinhala Subtitles

Sangarash 1998 චිත්‍රපටය නිකුත් වෙන්නෙ crime / thriller කාන්ඩයේ යටතේ මේ මාගේ 8 වන නිර්මානය මෙක තමා මම හින්දි සිනමාවේ නැරඹු පලමු සිරියර් කිලර් ච්ත්‍රපටය මෙහි රන්ගනයෙන් දායක වෙන්නෙ අක්ශය කුමාර් ,ප්‍රිති සින්තා සහ හින්දු සිනමාවේ දුශ්ටයාගේ සීන් එකේ ඉන්න athul කතාව නම් සුපිරියක් කතාව කියන්න ඕනෙමෙ නැති තරම් ඒ …

Read More »

You (2025) S05E08 Sinhala Subtitles | “දෙදෙනෙකුගේ උමතුව” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) කතා සාරාංශය: ජෝ සහ බ්‍රොන්ටේ අතර සම්බන්ධය ඉතාම තීරණාත්මක, අවිනිශ්චිත කඩඉමකට ඇවිත් තියෙන මොහොතක, ජෝ ඇයගේ හිතේ තමන් ගැන තියෙන සැබෑම කැපවීම සහ ලැදියාව උරගා බලන්න හිතාගෙන, ඇයට විශේෂ, ඒ වගේම සැක කටයුතු ‘තෑග්ගක්’ 🎁 පිරිනමනවා. මේ අනපේක්ෂිත පරීක්ෂණය ඔවුන්ගේ අස්ථාවර සම්බන්ධයට මොන …

Read More »

You (2025) S05E07 Sinhala Subtitles | “අඳුරු අතීතය” | සිංහල උපසිරැසි සමඟ (18+)

You S05 Sinhala Subtitles

(You S05 Sinhala Subtitles) (You Sinhala Subtitles) කතා සාරාංශය: නිව් යෝර්ක් පුරයේ ‘වඩාත්ම දෘශ්‍යමාන මිනිසා’ ලෙස කාගෙත් අවධානය දිනා සිටින ජෝ ගෝල්ඩ්බර්ග් හට, ඔහුගේ අඳුරු අතීතයේ සැඟවුණු මුහුණු එකින් එක නැවතත් මතුව එද්දී, දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදුවේ. ඒ, මහජන මතය නම් වූ නොනිල අධිකරණය හමුවේ තමන්ගේ ප්‍රතිරූපය රැක ගැනීමට …

Read More »

Another Simple Favor (2025) Sinhala Subtitles | “තවත් සරල උදව්වක්” | සිංහල උපසිරැසි සමඟ

Another Simple Favor Sinhala Subtitle

ඔයාලට මතකද අර කවුද කියලා හොයාගන්න බැරි තරම් අභිරහස් විදිහට පැටලිලා හිටපු අතිජාත මිතුරියන් දෙන්නා, ස්ටෙෆනි ස්මදර්ස් සහ එමිලි නෙල්සන්ව? අන්න ඒ දෙන්නා ආයෙමත් කරළියට එනවා, හැබැයි මේ පාර හිතාගන්නවත් බැරි විදිහේ සුන්දරත්වයකින් පිරුණු තැනකදී! ඒ තමයි ඉතාලියේ සුප්‍රසිද්ධ, චමත්කාරජනක කැප්රි දූපත 🏝. හේතුව? අපේ එමිලිගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යය! …

Read More »

Dushman (1998) Sinhala Subtitles | “සතුරා” | සිංහල උපසිරැසි සමඟ

Dushman (1998) Sinhala Subtitles

dushmaan 1999 ච්ත්‍රපටය ගැන තමා අද ඉදිරිපත් කරන්නේ මේ අද මාගේ 09 වන උපසිරසයි. athul santhoshගේ ආකර්ශනීය රංගනයෙන් හැඩගන්වෙන මේ චිත්‍රපටය KAJAOL පළමු වරට දිවිත්ව රංගනයක් දක්වයි කතාව කෙටියෙන්ම කියන්නම් කතාව ආරම්භයෙන් සිදු වන්නේ සෝනියා සහ නෙයිනා යන සම නිවුන් සහෝදරියන්ගේ කතාවෙන් සෝනියා මිය යනවා කතාව ආරම්භයේම ඒ මිනීමරු ගොකුල් …

Read More »

Judaai (1997) Sinhala Subtitles | “වෙන්වීම” | සිංහල උපසිරැසි සමඟ

Judaai (1997) Sinhala Subtitles

 මම කල නිර්මාණ catagary අතර ටිකක් වෙනස් ආකාරයේකල නිරමාණයක් මේ. මාගේ 10  වන නිර්මාණය  වන මෙය රොමැන්ටික්ගනයේ ෆිල්ම් එකක් සුපිරි නළු අනිල් කපුර්ගේ රංගනයෙන් හැඩ වන මෙය ඉන්දියා රුප රාජිනි ශ්‍රී දේවිගේ රංගනයේන්ද හැඩගැන්වේ. විහිලු තහළුසීරියස් දර්ශන සපිරි නිර්මාණයක් වන මෙය jonny liwarගේ රංගනයෙන් හැඩ වේ. කතාව මෙහෙමයි රාජ් වර්මා …

Read More »

The Last of Us (2023) S02E04 Sinhala Subtitles | “පළමු දිනය” | සිංහල උපසිරැසි සමඟ

The Last of Us S02 Sinhala Subtitles

(The Last of Us (2023) S02E04 Sinhala Subtitles) (The Last of Us (2023) S02E04 Sinhala Subtitle) (The Last of Us S02E04 Sinhala Subtitle) (The Last of Us S02 Sinhala Subtitles) (The Last of Us S01 Sinhala Subtitles) (The Last of Us Sinhala Subtitles) සුබ දවසක් හැමෝටම.. ඔන්න අදත් අලුත්ම කතා …

Read More »

Login