රසල් විරංග

You (2019) S01 E09 Sinhala Subtitles |කැන්ඩන්ස්|සිංහල උපසිරැසි සමග|

You (2019) S01 E09 Sinhala Subtitles

YOU කතාමාලාවේ නවවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා. ඉතින් පසුගිය කොටසගැන මතක් කරගෙන ඉමු, පීච්ගේ මරණය නිසා සිදුවුන බලපෑම හේතුවක් කරගෙන බෙක් ජේගෙන් වෙන් වුනේ, ඒත් එක්කම අසල්වැසියෙක් වුන ක්ලෝඩියාගෙ මිතුරියක් වුන කැරන් සමඟ සම්බන්ධයක් පටන් ගන්නවා, කෙසේ වෙතත් ජෝ , බෙක් ගැන සොයාබලන්න එක නම් නවත්තන්නෙ නෑ, අහම්බෙන් පාරෙදි බෙක් …

Read More »

Vagabond 2019 S01 E16 Sinhala Subtitles |අවසානය ඇරඹුමක් විය|සිංහල උපසිරැසි සමග

vagabond කතාමාලාවේ අවසාන කොටසට උපසිරස අරගෙන ආවා,සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, ගෝ හේරි සුවය ලබල NIS එකට නැවත පැමිණීම සිද්ධ වුනා, ඒ වගේම ජෝන් සහ මාර්ක් සමාගම සහ ජනාධිපතිතුමා අතර සිදුවුන ගණුදෙනුව හෙලිවුන නිසා  ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තත්වයකට ඇවිල්ලා තියනවා, ඒ වගේම ඕ සැන්ග් මී අවසාන …

Read More »

You (2019) S01 E08 Sinhala Subtitles |ජෝගේ ජීවිතය|සිංහල උපසිරැසි සමග|

YOU කතාමාලාවේ අටවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි ගොඩක් දේවල් සිද්ධ වුනා, ඒක ගැන මතක් කරගෙන ඉමු, පීච්ගේ ඝාතනය සියදිවි නසාගැනීමක් විදිහට පෙන්වන්න ජෝ සමත් වුනා, පොලිස් නිලධාරිතුමාට ඒ ගැන සැකයක් ඇතුවුනත් එයින් ගැලවෙන්නත් කොහොමහරි ජෝ සමත් වෙනවා, ඒ අතරේ පීච්ගේ මරණය බෙක්ගෙ ජීවිතයට ටිකක් දරුණු විදිහට බලපානවා, නමුත් …

Read More »

Sonic the Hedgehog (2020) Sinhala Subtitle|ලොව කැලඹු වේගය|සිංහල උපසිරැසි සමග|

Sonic 2020 Sinhala Sub

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියල පටං ගන්නං ,අදත් ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා.(Sonic Sinhala Sub) සිනමා සිත්තමක් කියන්නෙ මේක ඔයාල හැමෝම දන්න සොනික් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටියයි මේ…… හැමෝම හොයන ලස්සන චිත්‍රපටියක් නිසා අපේ කන්ඩායම …

Read More »

You (2019) S01 E07 Sinhala Subtitles |අත්හැරීමත් ආදරයයි…| සිංහල උපසිරැසි සමග |

You (2019) S01 E07 Sinhala Subtitles

YOU කතා මාලවේ හත්වෙනි කොටසේ උපසිරස අරගෙන ආවෙ, පසුගිය කොටසෙදි බොහෝමයක් දේවල් සිදුවාන ඉතින් ඒ ගැනත් මතක් කරගෙන ඉමු. පසුගිය කොටස පටන් ගත්තෙ පීච්ව ඝාතනය කරන්න ජෝ දරපු අසාර්ථක උත්සාහයෙන්, එතනදි පීච් ජෝව නොදැක්කත් ජෝට තියන අකමැත්තත්, බෙක්ට තියන ආදරයත් නිසා ජෝ ඒක කරන්න ඇති කියල සැක හිතනවා, ඒ වගේම …

Read More »

Vagabond 2019 S01 E13 Sinhala Subtitles |අවසානය මෙය නොවේ.. | සිංහල උපසිරැසි සමග

Vagabond කතාමාලාවෙ දහතුන්වෙනි කොටසට උපසිරස අරගෙන ආවා, ඉතින් සුපුරුදු විදිහට පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,(Vagabond Sinhala Sub – ) චා ඩල් ජියොන් සහ ගෝ හේ රි කිම් වූ ගීත් සමඟ වරායට ඇතුල් වන තැන සිටම මින් ජේ සික් ඔවුන්ව අල්ලගැනීමට උත්සාහ කරන ආකාරය පහුගිය කොටස ආරම්භයේදී දක්නට ලැබුනා, ප්‍රාදානී …

Read More »

You (2019) S01 E06 Sinhala Subtitles |YOU උමතුවක් වූ ආදරය| සිංහල උපසිරැසි සමග |

YOU කතාමාලවේ හයවෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, පසුගිය කොටසෙදි සිදුවුන දේවල් මතක් කරගෙන ඊලඟ කොටසට යමු…පසුගිය කොටසෙදී ජෝ පීච්ගේ ලැප්ටොප් එක සොරාගන්න ආකටයත් එහි තිබී බෙක්ගෙ ඡ්‍යාරූප සොයාගන්න ආකරයත් දක්නට ලැබුනා, ඒකත් සමඟ පීච් බෙක්ට ආදරය කරන බව සොයාගන්නත් ජෝ සමත් වෙනවා, ඒක නිසා පීච්ව අවසන් කරන්න ජෝ දරපු උත්සාහයක් …

Read More »

Vagabond (2019) S01 E11 Sinhala Subtitles |ආපසු පැමිණීම| සිංහල උපසිරැසි සමග |

වගාබොන්ඩ් කතාමාලාවේ එකලොස් වෙනිකොටසට උපසිරස අරගෙන ආවා, සුපුරුදු විදිහටම මෙතෙක් කතාව මතක් කරගෙන ඉමු, මින්ගේ ඝාතන කණ්ඩායමෙන් ගැලවිලා තානපති කාර්යාලයෙන් පිටවෙන්න ගෝ හේරිත් චා ඩල් ජියොනුත් ඒ වගේම කිම් වූ ගීත් සමත් වෙනවා, ඒ වගේම ඒකට එඩවඩ්ගේ පුද්ගලික ලේකම් වුන මයික්ගේත් උදවු ලැබුනා,ඒ වගේම මින් ජේ සික් මේ අයව අල්ලන්න …

Read More »

You (2019) S01 E05 Sinhala Subtitles |You සතුරා සමඟ වාසේ…| සිංහල උපසිරැසි සමග |

මේ දවස් ටිකේම යෙදුන හදිස්සි වැඩ නිසා උපසිරස අරගෙන එන්න පරක්කුවුනා, ඉතින් ඒකට ඉස්සෙල්ලම සමාව ඉල්ලන්න ඕන, හරි අපි කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු, කලින් කොටසෙදි බෙක්ගෙ තාත්තා මියගිහින් නෑ කියල දැනගන්න ලැබුනා, ඒ වගේම තාත්තයි දූගෙයි සම්බන්ධය ඒතරම් හොඳ තත්වයක නෑ කියලත් දකින්න ලැබුන, ජෝ පීච්ගෙන් ගත්ත පොත …

Read More »

You (2019) S01 E04 Sinhala Subtitles |You කැප්ටන්| සිංහල උපසිරැසි සමග |

you

YOU කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරස අරගෙන ආව, අද කතාංගය ගැන කතාකරන්න කලින් පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, පසුගිය කොටසෙදි බෙන්ජිගේ මිනිය කැලේකට ගෙනිහින් පුච්චන ආකරය දකින්න ලැබුන නේ, ඒ වගේම ජෝ ඒක හැමෝගෙන්ම වසන් කරල තියාගන්න සමත් වෙනවා, ඉතින් මේ අතරේ ජෝ සහ බෙක් එයාලගෙ සම්බන්ධයේ තවත් පියවරක් ඉදිරියට …

Read More »
yX Media - Monetize your website traffic with us