The title of the page
Varane Avashyamund (2020) Sinhala Subtitles

Varane Avashyamund (2020) Sinhala Subtitles |ආදරය මනරම්..|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද මට විෂේශ දවසක්, ෆේස්බුක් පිටුවක පලවුන පෝස්ට් එකකට කමෙන්ට් දාල අහම්බෙන් උපසිරස කරණයට එකතුවුන මම පනස්වෙනි උපසිරස දක්වාම ඇවිල්ලා, Bobby 2017  චිත්‍රපටයට sinhala sub එක එනකොට නම් මෙච්චර උපසිරස පනහක් දකවා කරගෙන යන්න බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ස්තූතියි හිමිවෙන්න ඕන පිරිසක් ඉන්නවා. මාව සිනෙරු පවුලට සම්බන්ධ කරගත්තසචිත් මල්ලි, සමිත අයියා, ඩිලාන් අයියා, මදුවා, පීටර් අයියා ඇතුලු සිනෙරු පවුලේ හැමෝටම මේකෙ ස්තූතියි හිමිවෙන්න ඕන…

varane avashyamund sinhala sub

හරි එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමු,

2020 පෙබරවාරි මාසයේ නිකුත් වුන සොඳුරු මලයාලම් සිනාම සිත්තමකට උපසිරස අරගෙන ආවෙ, මලයාලම් සිනමාවෙ පතාක යෝදයෙක් වෙන Dulquer Salmaan ,Kalyani Priyadarshan රංගනයෙන් දායක වෙලා තියන මේ සලරුවට IMDB අගයේ 7 ලැබිල තියනවා.. ජීවිතය එක එක අවධියෙදි එක එක විදිහට ආදරය දැනෙන ආකරය තමයි චිත්‍රපටයට තේමාවෙලා තියනව, නිකී කියන්නෙ අම්ම වුන නීනාගෙ රැකවරණය එක්ක හැදෙන තරුණියක්, ඒවගේම යෝජීත විවාහයකින් විවාහ වෙන්නත් නිකී බලාපොරොත්තු වෙන් ඉන්නවා, මේ දෙන්න ජීවත් මහල් නිවාසයට උන්නික්‍රිෂ්ණන් වගේම, බිපීශ් ගෙ පැමිණීම හැමෝගෙම ජීවිත වෙනස් කරනව, ඉතින් හැමෝටම චිත්‍රපටය නරබන්න කියල ආරධනා කරන ගමන් සමුගන්නම්..

varane avashyamund sinhala sub

සුභ දවසක්!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

2 comments

  1. 50 ‘වෙනි උපසිරසියට සුබ පැතුම් මචෝ🌹❣🥳

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login