The title of the page
the Haunted Ship 2020 sinhala sub
the Haunted Ship 2020 sinhala sub

Bhoot Part One:The Haunted Ship (2020) Sinhala Subtitles |අත්භූත නෞකාව|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාලුවනේ එහෙනම් ආයෙත් පාරක් සුපිරිම හින්දි සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආව මම අංජුල උමේෂ් හැමදාමත් Thriller ෆිල්ම් වලට ආස කරපු මට මේ පාර හින්දි Horror සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන එන්න හිතුනා ,මොකද ඒ තරමටම මේක සුපිරි ..(the Haunted Ship 2020 sinhala sub)

2020 වසරේ පෙබරවාරි මස United Arab Emirates වලදී නිකුත් උන මෙම සිනමා සිත්තම Horror/Mystery යන කැටගරි වලට අයත් වෙනවා , ඒවගේම තමා IMDB මීටරය 6.2/10 වැනි ඉහල අගයකට කරකවන්නත් මෙම සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා ඉතිං ඔයාල හිතයි 6.2 කියන්නෙ ඉහල අගයක්ද කියලා , ඔව් ඒත් IMDB බලලා ෆිල්ම් බලනවා කියන්නෙ මෝඩකමක් ……….(bhoot part One The Haunted Ship 2020 Sinhala Sub)
BookMyShow-75%
Times of India-2.5/5

කුත් වැනි අගයන් ලබාගෙන ඇති අතර මෙම සිනමා සිත්තම සදහා ගූගල් පරිශීලක මනාප 89% වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා …..

Bhanu Pratap Singh විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙහි නිෂ්පාදන කටයුතු Karan Johar, Shashank Khaitan, Apoorva Mehta, Hiroo Johar සම්භන්ද වී ඇත….

මෙම සිනමා සිත්තමේ බොක්ස් ඔෆිස් වාර්තාව est. ₹40.94 crore ක්ද බජට් එක ₹30 crore ක්ද ලබාගෙන ඇත….

🌟Vicky Kaushal
🌟 Bhumi Pednekar
🌟Siddhanth Kapoor
🌟Ashutosh Rana
🌟Meher Vij

වැනි ප්‍රසිද්ධ නලු නිලියන් රැසකින් හැඩ වී ඇත…………….

කතාව පැත්තට හැරිලා බැලුවොත් මේකෙ ප්‍රධාන චරිතෙ ප්‍රිත්වි..ප්‍රිත්වි කියන්නෙ තමන්ගෙ පවුල අහිමි වුණු දුකින් කල් ගෙවන කෙනෙක්..ඉතින් මෙයාට එක එක දේවල් මැවිලා පේනවා..ඔය අතර මුම්බායි වල වෙරලකට අභිරහස් විදියට නැවක් එනවා.ඉතින් මේ ගැන බලන්නෙ ප්‍රත්විලගෙ සමාගම.ඉතින් මේ නැව අත්භූත සිද්දි වලින් පිරුණු තැනක්..ඉතින් මම තව කතාව කියන්න යන්නෑ..මොකද කුතුහලයක් නැති වෙනවා..ඉතින් මේ නැවැත් එක්ක ප්‍රිත්වි සම්බන්ධ වෙන්නෙ කොහොමද බලන්නයි කවුද මේ නැවේ ඉන්න හොල්මන් කියලා බලන්නයි ෆිල්ම් එක බලන්නම වෙනවා

එහෙනම් තවත්උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…………………

හැමෝටම බුදු සරණයි 🙏
දෙවි පිහිටයි🙏

සටහන අශේන් සහෝදරයාගෙන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

8 comments

  1. එලම 💚❤️

  2. Arawinda Sunimal

    thanks sub ekata – unu unu badu jayawewa………………..

  3. Sithum Sanjana
    Cineru Family Member

    supiri

  4. ශාමල් මනෝජන්

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Vikram bhatt අධ්‍යක්ෂණය කරපු
    Ghost 2019 හොල්මන් ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

  5. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  6. සිවෙන්ද්‍ර

    Thank Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login