2017 අගෝස්තු මාසයේ සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කල සුපිරි ගනයේ මලයාලම් love story අරගෙන ආවා. Romance/Comedy ගනයට අයත් වන මෙම සලරුව ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ gimi george ( miya) … love story වලට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නැරබිය යුතු සලරුවක් කියල කියන්න පුලුවන්.. කතාව ගැන පොඩි විස්තරයක් කරොත්, බොබී අපේ කතා නායකයා අවුරුදු 21 වන පූජකයෙක් වෙන්න ඉගනගන්න කොල්ලෙක්… කතාව ආරම්භයේදිම වෙන පොඩි සිද්දියක් නිසා පූජක විද්‍යාලයෙන් එලවනවා ..
කොහොමහරි ඉතින් කුඩම්මගේ ගෙදරට යන බොබීට මරියා හමුවෙනවා…. මරියා ගැන කිසිම විස්තරයක් කියන්නේ නැතුවම නවත්තන්නම්…. වෙනස්ම ආදර කතාවක් කියල කියන්න පුලුවන්… බාන්න යන data ටිකට පාඩුවක් වෙන්නේ නෑ කියල කියන්න ඕන…තව දෙයක් මේක මම හා හා පුරා කියල කරපු පලවෙනි උපසිරස.. ඒක නිසා අඩුපාඩු ගොඩක් ඇති… උපසිරස බාගන්න ගමන්න comment එකකුත් දාගෙන යන්න කියල පුන්චි ඉල්ලීමක් කරන ගමන්ම නවත්තන්නම්.. තව දෙයක් ඇඩ්මින් මඩුල්ලේ සචිත් විදුර සහොදරයත් ලොකු සප් එකක් දුන්නා … එයාටත් විශේෂ ස්තූතිය හිමිවෙන්න ඕන…. එහෙනම් තවත් සුපිරි සලරුවක් උපසිරසක් එක්ක හමු වෙමු..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

රසල් විරංග
April 12, 2019
73
Total Subtitles
One comment
Pingback: Varane Avashyamund (2020) Sinhala Subtitles |ආදරය මනරම්..|සිංහල උපසිරැසි සමග| Cineru.lk