Blade Runner Black Out ( 2022 ) | බලය බිදවැටීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් මේ පාර ගෙනාවෙ කෙටි චිත්‍රපටයක්..කට්ටියම Blade runner ෆිල්ම් බලල ඇති නේ..මේකත් Blade runner කෙටි චිත්‍රපටයක්..මේක Blade Runner 2049 ට කලින් කතාවක් විදිහට නිර්මාණය කරපු එකක්..මිනිත්තු 15 වගේ කෙටි කාලයක් ධාවනය වෙන මේ කෙටි චිත්‍රපටය Blade Runner 2049 ට අදාල වෙන බලය බිදවැටීමේ සිදුවීම සිදුවූ ආකාරය මේ කෙටි චිත්‍රපටයෙන් පැහැදිලි කරගන්න පුළුවන්..මේක නිර්මාණය කරලා තියෙන්නෙ සෙනිචිරෝ  වටනාබේගේ..ඔයා Blade runner (1982)

චිත්‍රපටය නරඹලා නැත්තන් මේක බලන්න ඒකට කලින්..
එහෙනම් තව මේ වගේ උපසිරැසියකින් හම්බවෙමු…

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

Blade Runner Black Out ( 2022 ) Sinhala Subtitle

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න



ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

Check Also

Googly (2013) Sinhala Subtitles |ජීවිතය කර ගත් ආදරය| සිංහල උපසිරැසි සමග|

Googly 2013 Sinhala Sub Googly (ජීවිතය කර ගත් ආදරය) “ආදරය” කියන්නේ මහ අමුතුම දෙයක්..!! පඩිවරු, …

Bhayanakam (2018) Sinhala Subtitles | “පෝස්මානේ…!” | සිංහල උපසිරැසි සමඟ

දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට ආසන්න කාලවකවානුවකදී කුට්ටනාද් ප්‍රදේශයේ තැපැල්කරු ලෙස පත්වී පැමිණෙන්නේ පළමු ලෝක යුද්ධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us