The title of the page

Blade Runner Black Out ( 2022 ) | බලය බිදවැටීම | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් මේ පාර ගෙනාවෙ කෙටි චිත්‍රපටයක්..කට්ටියම Blade runner ෆිල්ම් බලල ඇති නේ..මේකත් Blade runner කෙටි චිත්‍රපටයක්..මේක Blade Runner 2049 ට කලින් කතාවක් විදිහට නිර්මාණය කරපු එකක්..මිනිත්තු 15 වගේ කෙටි කාලයක් ධාවනය වෙන මේ කෙටි චිත්‍රපටය Blade Runner 2049 ට අදාල වෙන බලය බිදවැටීමේ සිදුවීම සිදුවූ ආකාරය මේ කෙටි චිත්‍රපටයෙන් පැහැදිලි කරගන්න පුළුවන්..මේක නිර්මාණය කරලා තියෙන්නෙ සෙනිචිරෝ  වටනාබේගේ..ඔයා Blade runner (1982)

චිත්‍රපටය නරඹලා නැත්තන් මේක බලන්න ඒකට කලින්..
එහෙනම් තව මේ වගේ උපසිරැසියකින් හම්බවෙමු…
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login