The title of the page
2.7

The Glorious Seven ( 2019 ) sinhala subtitles | සිංහල උපසිරැසි සමග |

   ඔන්න පට්ටම පට්ට සුපිරි film එකක් ගෙනාවා.මේ මගේ දෙවැනි උපසිරසි film එකයි . අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්රිසි චිත්රපටියක්.මේ චිත්රපටිය 2019 අවුරුද්දේ මාර්තු මස 12 වන දින තිරගතවිම ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම The Glorious Seven (2019).මේහි අධ්යක්ෂනය සහා රචනය Harald Franklin අතින් සිදු විය.මෙහි ප්රධාන නළුවා ලෙස හොලිවුඩ් නළු Jerry Kwarteng රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Fernando Carrera / Maurice Nash / Fernando Corral / Ilker Kurt / Ender Atac / Usman Maqpool / Julia Mulligan / Sara Sálamo / Sophie Toropchina / Marina Kinski / Joan Ruiz / Vladimir Parkhomchuk / Santos Adrián / Maksim Kolesnichenko වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත. Action ගනයට අයත් මේම චිත්රපටිය විනාඩි 93 (min) කාලය තුල මේම චිත්රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ ,හා සටන් ඇතුළු , උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට. කතාව පැත්තට ගියොත් ,ඇත්තටම ,හුඟක් පෝසත් ව්යාපාරිකයෙකුගෙ බිරිඳක් කැරලිකරුවන් පිරිසක් විසින් පැහැර ගෙනයනවා.ඉතින් මේ වියාපාරිකයා තම බිරිඳ ආපසු ලබා ගැනීම සඳහා ,කලින් හමුදා සේවයේ වැඩ කරපු සෙබලෙකුට බරාදෙනවා.ඉතින් මේ සෙබළා එම මෙහෙයු කිරීම සඳහා කණ්ඩායමක් හදාගෙන වැඩට බහිනවා ,ඇත්තටම කියනවානම් පට්ටම වැඩ්ඩො ටිකක් තමයි ,ඉතින් ඔයාලාම එයාලට පුළුවන් වෙයිද කැරලිකරුවන් ළඟට ගිහින් එම කාන්තාව ආපසු ලබා ගන්න කියලා ඔයාලට කතාව බලන්නම වෙනවා ,ඉතින් ඔක්කොමටම කතාව බලන්න ආරාධනා කරනවා .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login