The title of the page
8.3
98

Vagabond 2019 S01 E13 Sinhala Subtitles |අවසානය මෙය නොවේ.. | සිංහල උපසිරැසි සමග

Vagabond කතාමාලාවෙ දහතුන්වෙනි කොටසට උපසිරස අරගෙන ආවා, ඉතින් සුපුරුදු විදිහට පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු,(Vagabond Sinhala Sub – )

චා ඩල් ජියොන් සහ ගෝ හේ රි කිම් වූ ගීත් සමඟ වරායට ඇතුල් වන තැන සිටම මින් ජේ සික් ඔවුන්ව අල්ලගැනීමට උත්සාහ කරන ආකාරය පහුගිය කොටස ආරම්භයේදී දක්නට ලැබුනා, ප්‍රාදානී ගෑන්ග්ගේ උදවුවෙන් වාරයෙන් පිටවෙන්න ඔවුන් සමත් වුනත් මින් ජේ සික් , ජේශ්ඨ ලේකම් යන් මඟින් පොලිසියේ සගයත් ලබාගෙන ඔවුන් අධිකරණය එන එක වලක්වන්න උත්සාහ කරනවා, ඒ වගේම ගැන්ග් මේ සියල්ලම වගාබොන්ඩ් එක මඟින් සෝශල් මීඩියා හරහා ප්‍රචාරය කරනවා, මින් ජේ සික් කෙතරම් උත්සාහ කරත් විපතට පත් වූ පවුල් වල අයගේ සහයෝගය ඇතුව අධිකරණයට ඇතුල් වෙන්න ගෝ හේරිත්, චා ඩල් ජියොනුත්, කිම් වූ ගීත් සමත් වෙනවා,

අද කතාව පටන් ගන්නෙ එතන ඉඳල, කිම් වූ ගී සාක්ශි දීම ආරම්භ කරනවා, ඊට වැඩිය දෙයක් කියල කතාවෙ රසය නැති කරන්නෙ නම් නෑ, තව කොටස් තුනක් පමණයි ඉතුරු වෙලා තියෙන්නෙත්, ඒකත් පුලුවන් ඉක්මනින් ලබාදෙන බලාපොරොත්තු වෙන් සමුගන්නම්,

සුභ දවසක් හැමෝටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

10 comments

  1. Godak sthuthi sahooo

  2. ammo bro.sub enakn pissuwen hitiye.thnx bro sub ekata..

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් 3ටත් පුළුවන් ඉක්මනට සබ් දෙමු මචං 👊👊👊..
    ජය වේවා.!

  4. සබ් එකට ස්තුතියි බන්
    ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකත් දුන්නා නම් වටිනවා

  5. ade ituru tiketh ikmanata danna bro. supiri drama eka. 100 days my prins, whats wrong with secratory kim drama valath danna puluvannam. thankss

  6. Thanks macho

  7. අඩේ ඩවුන්ලොඩ් button එක hidden වෙලානෙ ☹️

  8. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login