The title of the page
8.3
98

Vagabond (2019) S01 E12 Sinhala Subtitles |NIS| සිංහල උපසිරැසි සමග |

කලින් කොටස ගැන මතක් කරහොත් ඔයලට බලා ගන්න ඇති ,කිම්වුගි සමඟ ඩල්-ජියොන්- හා ගො හෙරි NIS ඒකෙන් සහා මොරොක්කෝව පොලිසියේන් හා මැර කල්ලියේන් බේරී නැවක ගමන් කරනවා ,මේ අතර මින් ජෙ සික් ප්‍රමුඛ NIS එක පිස්සු බල්ලෙක් වගේ ඔහුන්ව හොයනවා දාගෙන ,මේ අතර ගො හෙරි නැවෙ ඉදන් ව්ඩ්යො කොල් එකකින් NIS එකට කතා කරන කොට ම්න් ජෙ සික් එ ව්ඩ්යො ආයෙත් වරක් චෙක් කරණකොට ගො හෙරිගෙ ඔරලෝසුවෙ වෙලාවෙන් හොයාගන්නවා ඔහුන් ඉන්නේ චීන නැවක කියලා ,කොහොම හරි ම්න් ජෙ සික් ඇතුළු කණ්ඩායම ඉන්චියොන් බලා යනවා ,මේ අතර ජෙසිකාගෙ ගැටය නිසා ,කොහොම හරි අය වැයත් සම්මත කර ගන්නවා..,

ඉතින් අද තමයි සුප්පම කොටස,ඔයාලට අද හිතාගන්න බැරි වෙයි මොකක්ද වෙන්න යන්නේ කියලා ,ඉතින් ඔයාලා බලන්න කිම්වුගිව උසාවියට අරන් යන්න පුළුවන් වෙයිද ,බැරි වෙයිද කියලා ,ඉතිරි මේ කොටස බලලම හිතාගන්නකො….එහෙනම් ජය වෙවා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

10 comments

  1. thanks bro!!!!
    ithuru tikatatah oya gammenma sub eka demu

  2. download link ekak nahane

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.!

  4. Jaya wewa ..

  5. fatta kathawa bro ithuru tikath danna aniwarenma sinhala sub samaga amathaka karanne nathuwa danna hode

  6. කතාව නවත්තලා ද සබ් එක දෙන්න දිගටම පට්ට story එක

  7. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.අනිත් එපිවලටත් ඉක්මනට දෙමු මචං.ජය වේවා 🙏🙏🙏

  8. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login