The title of the page
The Fighting Preacher 2019 Sinhala Sub
The Fighting Preacher 2019 Sinhala Sub

The Fighting Preacher (2019) Sinhala Subtitles|ජීවිතයත් සටනක්|සිංහල උපසිරැසි සමග|

The Fighting Preacher 2019 Sinhala Subtitles


ඉතින් කොහොමද යාලුවනේ මගේ 30 වෙනි උපසිරැසිය අද මම අරගෙන ආවේ…ඉතින් මේ ක හුඟක් වැඩ රාජකාරි අස්සේ කරන්නේ. ඉතින් කියන්න ඕනේ දෙයක් තියෙනවා (“”මම නියෝජනය කරන්නේ මේ ”සිනේරු” වෙබ් අඩවිය විතරයි“”) ඉතින් මම වෙන සයිට් වල මගේ උපසිරැසි තිබ්බට ඒ මගේ උපසිරැසි නෙවෙයි..ඉතින් මේ කතාව සටන්කාරුවෙක් ගැන කියන කතාවක්..

2019 වර්ශයේ Drama ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 5.4/10 · IMDb අගයක් ගන්නවා.ඒ වගේම මේ චිත්‍රපටයට 90% කැමැත්ත පලකරලා තියෙනවා. මේ චිත්‍රපටය මුලින්ම නිකුවෙලා තියෙන්නේ 2019 ජූලි 24 අධ්‍යක්ෂක ටී. සී. ක්‍රිස්ටෙන්සන් විසින්.මේක බොක්ස් ඔෆිස් වාර්තා ඇමරිකානු ඩොලර් 955,781 උපයන්න සමත්වෙලා තියෙනවා..ඉතින් මේකේ තිර රචනය ටී. සී. ක්‍රිස්ටෙන්සන් ගේ වගේම නිෂ්පාදනය ටී. සී. ක්‍රිස්ටෙන්සන්, රොන් ටැනර් යන දෙන්නා..

.ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම දේශක විලාර්ඩ් බීන් කියන්නේ 1905 දී ලෝක මිඩිල්වේට් බොක්සිං ශූරයා, නමුත් මේ බීන් නෝනායි එයාගේ සැමියාවයි යවනවා ගමකට පල්ලියක් ආරම්භ කරන්න, ඉතින් මේ අවුරුදු 90 කට කලින් තිබුනු වෛරය තවමත් තියෙනව කියලා එයාලා දැනගන්නවා ඉතින් මේ බීන් පවුලට විවිධ කෙනෙහිලිකම් වලට මුන දෙන්න සිද්දවෙනවා..ඉතින් මේ කෙනිහිලිකම් හමුවේ මේ පවුල අසරණ වෙනවා..ඉතින් කාලයත් එක්ක මෙයාලා දැනගන්නවා මිනිස්සු එක්ක එකතුවෙන්නම් එයාලාට උදව් කරන්න ඕනේ කියලා ඉතින් මෙයලා එදා ඉදන් උදව් ඕනේ අයට උදව් කරන්න පටන් ගන්නවා.ඉතින් ඔහොම යනකොට මෙයාලට ලේසියෙන්ම පල්ලියක් ගොඩනගන්න පුලුවන් වෙනවා ඒ තැනම ඉතින් මේ පල්ලියේ තවදුරටත් සාමය ස්ථාපිත්වෙලා තියේවීද නැත්තම් තවදුරටත් වෛරය පාතිරේවිද බලලාම ඉන්නකෝ එහෙනම්…ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    Line Walker 2 film එකට සබ් දෙන්න පුළුවන්ද 😊😊😊…

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    Line Walker 2 film එකටත් සබ් දෙනවද 😊😊

  3. Thanks macho.

  4. thanks sub ekata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login