The title of the page
Nonsense (2018) Sinhala Subtitles
7.1
94

Nonsense (2018) Sinhala Subtitles|මනුෂ්‍යත්වය අද කොතනද?|සිංහල උපසිරැසි සමග|

පලමුවෙන්ම කියන්න ඕනි යාලුවනේ මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.. මේක මලයාලම් සලරුවක් (Nonsense 2018 Sinhala Sub).. ගොඩ දෙනෙක් මේකේ උපසිරැසිය එනකන් බලාන හිටිය නිසා මම මේකෙන්ම ආරම්භය ගත්තා.. 2018 අවුරුද්දේ ඔක්⁣තෝම්බර් 12 තිරගත වුනු මේ චිත්‍රපටය Drama, Romance, Sport කාණ්ඩය යටතට වැටෙනවා..

IMDB අගය 7.1/10 ලැබුනු මේ චිත්‍රපටය බයිසිකල් ස්ටන්ට් පිලිබඳව ඉන්දියාවේ නිර්මාණය වු පලමු චිත්‍රපටයද වෙනවා.. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය MC . Jithin අතින් වන අතර මෙහි ප්‍රධාන චරිතය Rinosh george රඟ දක්වනවා.. ඒ වගේම vinay forrt ,shruthi ramachandran ප්‍රධාන චරිත මෙහෙයවනවා..

Nonsense 2018 Sinhala Sub

මෙහි කතාව පිලිබඳව ඉතාම කෙටියෙන් සඳහන් කරන්නම්.. අරුන් මෙහි ප්‍රධාන චරිතයයි… පාසල් කාලය අපි ජීවිතයේ වඩාත්ම ප්‍රිය කරන සහ ආදරය කරන කාලයයි. මෙම චිත්‍රපටය අපට සමීප වන්නේ පාසලක් වටා ගෙතෙන කතාවක් නිසාවෙනි… දවසක් ඇතුලත ජීවිතයේ කෙතරම් දේවල්නම් වෙනස් විය හැකිද… ජීවිතය උඩු යටිකුරු වීමටද පුලුවන්.
මෙහි ප්‍රධාන චරිතය අරුන් යනු මනුෂ්‍යත්වය සෙවීමේදී BMX(බයිසිකල් මොටෝ ක්‍රෝස්) කෙරෙහි දැඩි ඇල්මක් සහ විද්‍යාවට ඇල්මක් ඇති දීප්තිමත් එහෙත් වරදවා වටහාගත් ශිෂ්‍යයෙකි. තම ගුරුවරියගේ දරුවා වාහනයක් මගින් අනතුරකට ලක් වීමත් ඔටෝ රියදුරෙක් සහ අරුන් ඇයව බේරා ගැනීමට දරණ උත්සහයක් තමා කෙටියෙන්ම කීවොත් අන්තර්ගතය… මනුෂ්‍යත්වය අද කොතැනද යන්න බලලම තේරුම් ගන්න..

ස්තූතියි.. නැවතත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු.. බුදු සරණයි..🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනේෂ් රුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනේෂ් රුවන්

February 11, 2020


33
Total Subtitles

6 comments

  1. තැන්ක්ස් බ්‍රෝ

  2. එල දිගටම කරමු පටන් ගත්ත එකේ සබ් දෙන්න ජයවෙවා

  3. thanks sub ekata jayawewa………………..bs

  4. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍 ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පැතනව 🎉🎊.. දිගටම කරන් යමු 👊👊..
    ජය වේවා.!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login