The title of the page
8.3
98

Vagabond 2019 S01 E14 Sinhala Subtitles |මින් ජෙ සික් අත්අඩංගුවට|සිංහල උපසිරැසි සමග

Vagabond 2019 S01 E14 Sinhala Subtitles
Vagabond කතා මාලාවේ දහහතර වැනි කොටසේ උපසිරසිය අරන් ආවා ,සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කර හොත් ,

ඉතින් ඔයාල බලාගන්න ඇති කිමිවුගි උසාවියට ඉදිරිපත් කරාට පස්සෙ කිමිවුගි හැමදේම උසාවියට කියනවා එකින් එක,කොහොම හරි කිමිවුගි කිය හිටියේ B357 ගුවන් අනතුර පිටි පස්සෙ ඉන්නේ ජොන් හා මාර්ක් සමගම කියලායි, ඉතින් උසාවිය තීන්දු කරනවා ජොන් හා මාර්ක් සමගමට නඩු පවරන්න තීන්දු කරනවා ,එය සමගම ඩයනම්ක් සමගමට ද අනතුරට පත් වුණ පවුල් වලට වන්දි ගෙවන්න තීන්දුව ලබා දෙනවා ,ඉතින් ඩල්-ජියොන් ජන මාධ්‍යට කිය සිටියා ජොන් සහ මාර්ක් පිටුපස ඉන්නේ රටෙ ජනාධිපතිවරයා කියලා ,ඉතින් මේ කියමන නිසා රටම ටිකක් නොසන්සුන් ඉතින් ,අවසානයේ ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රකාශ කරා ලෙකම් යු හැන්ගි හැමදේම සිදු කරේ ,අනතුරට සම්බන්ධ හැමදෙනාම අත්අඩංගුවට ගන්න බවට කිව්වා ඉතින් ,අවසානයේ ජෙසිකා ,කිමිවුගි ,ඕ සෑන්ග් ම්,බන්ධනාගාර ගත කරනවා,යු හැන්ගි මෙ අතර දිවි නසාගන්න හදලා හොස්පිටල් ඉන්නවා ඔයාලා බලාගන්න ඇති ඉතින් 

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් ,මින් ජෙ සික් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා , හෙරි සනිප වෙලා ආයෙත් NIS එකට එනවා ,අය මොකුත් කියන්නේ නැහැ ,ඉතින් ඔයාලම බලන්නකො,ඉලග කොටස ඉක්මනින්ම අරන් එන්නම්…👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

10 comments

  1. බොහොම ස්තුතියි මචං 😊👊.. ඊලඟ කොටසටත් ඉක්මනින්ම සබ් එක ගේමු 😊😊..
    ජය වේවා.! 👊👊👊

  2. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Sthuthi obata …

  4. Thank U dr…..

  5. Thank you

  6. ko bn link eka?

  7. Thank bro video eka eka anith site ekata dala nane

  8. බොහොම ස්තූතියි සහෝ සබ් එකට..🤘🤘අනිත් එපිත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා…🤗🤗ජය වේවා🙏🙏🙏🙏

  9. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login