The title of the page
8.3
98

Vagabond 2019 S01 E15 Sinhala Subtitles |සියල්ල අවසන් වීමට පෙර|සිංහල උපසිරැසි සමග

Vagabond කතා මාලාවේ අවසාන අදියරටම ඔන්න දැන් ළන් වෙලා තියෙනවා ,ඉතින් මේ කොටස සහා තව එක කොටසක උපසිරසිය දෙන්න තියෙන්නේ ,ඉතින් කොහොම හරි මේ සුපිරි කොරියානු කතා මාලාව අවසාන කොටසට කලින් කොටසේ උපසිරසිය අරන් ආවා ඉතින් ,ඉතින් සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරහොත් ……

ඉතින් ඔයාලට කලින් කොටසින් බලාගන්න ඇති NIS එක මින් ජෙ සික් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා ,එහෙත් එක්කම ගො හෙරි සනීප වෙලා ආයෙත් NIS එකට එනවා බලාගන්න ඇති ඉතින් ,කොහොම හරි කලින් කොටසින් ඔයාලා දකින්න ඇති ඩල්-ජියොන්ට ජෙසීකාගෙන් විඩ්යො කිල්ප් එකක් එවනවා ,අනතුරට පත් වෙන්න කලින් ගුවන් යානයේ ගත්ත ව්ඩ්යො කිල්ප් එක,කොහොම හරි NIS එක මේ ව්ඩ්යො කිල්ප් එක හරහා ජෙරම්ව සොයාගන්න උත්සාහ කරනවා බලාගන්න පුළුවන් වුණා ඉතින් , ඩල්-ජියොන් හා ගො හෙරි මේ අතර ගුවන් නියමු කිම්වුගි රඳවා ගෙන ඉන්න මානසික රෝහල වෙත යනවා ඔහුගෙන් ප්‍රශ්න කරන්න ,කොහොම හරි ඔහුන්ට තේරෙනවා කිමිවුගිගෙ තත්වය හිටපු විදියට වැඩියෙ බරපතළයි කියලා ,කොහොම හරි කිම්වුගි ඩල්-ජියොන් හා ගොහෙරි අතින් කියනවා මෙතන ජෙරොමි ඉන්නවා කියලා ,එහෙත් ඔහුන් වැඩිය ගණන් ගන්නේ නැහැ ඉතින් ,අවසානයේ කොහොම හරි අගමැතිවරයා වරයා ජනාධිපතිවරයාට හොරෙන් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරලා ,ජොන් සහා මාර්ක් සංවිධානයේ අධ්‍යක්ෂිකා ජෙසීකාගෙ ව්ඩ්යො කිල්ප් එකක් මධ්‍ය ට මුදා හරිනවා ඉතින් ,ඉතින් අගමැතිවරයා කියා සිටියේ මේ අනතුරට වගකියන්න ඔනෙ ජනාධිපතිවරයා කියලා,ඉතින් ගිය කොටස ඉවර වුණේ ජෙරොමි ඕ සෑන්ග් ම් මරන්න පන්නන කොට,ඉතින් අද කොටසින් ඔයාලා බලාගන්න මොකක්ද වෙන්න යන්නේ කියලා …

ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ,ඉතින් ඔයාලම බලන්නකො,ඊළඟ කොටස රසල් සහෝදරයා අරන් එයි ඉක්මණට ,එහෙනම් ගිහින් එන්නම් ,හොද නරක කියලා යන්නකො….👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

8 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට.අනිත් එපියත් ඉක්මනට දෙමූ..ජය වේවා🙏🙏🙏

  2. Godak sthuthi sahooo .. video ekak danna…

  3. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. අවසාන කොටසටත් ඉක්මනට සබ් එක ගේමු 👊👊..
    ජය වේවා.!

  4. 👍👍 අනිත් කොටස තවම නෑනේ…ඉක්මනට ඕනේ

  5. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  6. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login