The title of the page
8.3
98

Vagabond 2019 S01 E16 Sinhala Subtitles |අවසානය ඇරඹුමක් විය|සිංහල උපසිරැසි සමග

vagabond කතාමාලාවේ අවසාන කොටසට උපසිරස අරගෙන ආවා,සුපුරුදු පරිදි පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු, ගෝ හේරි සුවය ලබල NIS එකට නැවත පැමිණීම සිද්ධ වුනා, ඒ වගේම ජෝන් සහ මාර්ක් සමාගම සහ ජනාධිපතිතුමා අතර සිදුවුන ගණුදෙනුව හෙලිවුන නිසා  ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තත්වයකට ඇවිල්ලා තියනවා, ඒ වගේම ඕ සැන්ග් මී අවසාන මොහොතේ චා ඩල් ජියොන්ට ඉඟියක් දෙන්න සමත් වෙනවා, කෙසේ වෙතත් ඕ සැන්ග් මී නිදහස් වුන ආකරය ගැන සැක කරන ජෙසිකාත් ඒ ගැන සොයන්න පටන් ගන්නවා, බ්ලැක් සන් සංවිධානය සහ සාමෙල් ගැන සොයන චා ඩල් ජියොන්ට සාමෙල් යනු එඩ්වඩ් පාර්ක් බව සොයා ගනීමට සමත් වෙනවා, කොහොමවුනත් චා ඩල් ජොයොන් සාමෙල්ගේ අතට හසුවෙනවා, චා ඩල් ජියොන් සහ කිම් වූ ගී ඝාතනයට රසායනික කම්හලක සිර කර පිපිරවීමක් සිදුවෙනවා,

අද කොටස ආරම්භ වෙන්නෙ එතනින්, චාගෙ ඝාතනය ගැන ගෝ හේ රි ඇතුලු කණඩායම සොයාබැලීමක් සිදුකරනවා, ඒ අතරම ජනාධිපතිතුමාගෙ ඉවත් වීමත් සිදුවෙනවා,
ඉතින් මීට වැඩිය නම් කියන්න බලාපොරොත්තුවක් නෑ, දෙවෙනි කතාංගය නිකුත් වෙන දිනයක් ගැන තවම සඳහන් වෙලා නෑ, ඒකත් නිකුත් වුන සැනින්ම උපසිරස අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා, ඉතින් සමුගන්නම්, සුභ දවසක් හැමෝටම !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

10 comments

  1. ගොඩාක් ස්තුතියි මචෝ මේ කතාමාලවට .සුපිරිම කතාවක් තමා.

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ මේකට සබ් දුන්නට.. Season 2 එකක් ආවොත් අනිවාරෙන් ඒකටත් සබ් දෙන්න මේ වගේම 😊😊..
    ජය වේවා.! 👊👊👊

  3. ගොඩක් ස්තුති… ලස්සන කතාවක් හරි අසාවෙන් බැලුවේ..
    Season 2 අවොත් එකටත් සබ් කරන්න… තව ලස්සන tv series එකකට සබ් අරන් එන්න..

  4. Ane copy aka dannako tv site akata

  5. මිලින්ද ප්‍රියලාල්

    episode 16 video එක නැනේ bro ❓

  6. අනේ අනිවාරෙන්ම season 2 එක ආවාම මේ වගේ sub දෙන්න…සුපිරිම කතාවක්….❤️

  7. Krishani
    Cineru_users

    Me drama 1 nam supiriyak. Thank you 💜️ 💐

  8. Thank you bro…

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login